ඔන්න මගේ තෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. කලින් දීපු ෆිල්ම් දෙක ටිකක් පරණ නිසා මේ පාර ටිකක් අළුත් එකක් දෙන්න හිතුවා. අපි හැමෝම ආසයිනෙ කාර් රේස් කාර්වලට. ඉතිං මේ ෆිල්ම් එක රේසින් කාර් සහ වීදි ධාවන තරඟ ගැනයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Ranarivelo. මේක 2011 දෙසැම්බර් 31 ත…

ඔන්න මගේ තෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. කලින් දීපු ෆිල්ම් දෙක ටිකක් පරණ නිසා මේ පාර ටිකක් අළුත් එකක් දෙන්න හිතුවා. අපි හැමෝම ආසයිනෙ කාර් රේස් කාර්වලට. ඉතිං මේ ෆිල්ම් එක රේසින් කාර් සහ වීදි ධාවන තරඟ ගැනයි.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Ranarivelo. මේක 2011 දෙසැම්බර් 31 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. මේකට IMDB වල රේටින්ග්ස් 6.1 ක් ලැබිල තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි ෆිල්ම් එකක් කියලා.
මේකෙ කථා නායකයා ඩැනී කෲගර් (Joseph Cross) තරුණ කාලෙම මෝටර් රථ ධාවන තරඟවලට සහභාගී වෙනවා. ඒකෙන් දිනපු නිසා එයාට ලොකු අනුග්‍රාහකයෙක් එහෙම ලැබෙනවා. ඒ අනුග්‍රාහකයෙක්ගෙන් ලැබුණු කාර් එකකින් නීති විරෝධී වීදි ධාවන තරඟයක් පදින්න ගිහිල්ලා එයා පොලිසියට අහුවෙනවා. පස්සෙ එයාව එයාගෙ වෙනම ජීවත් වෙන තාත්තා ළඟට යවනවා බ්‍රැඩ්ෆෝර්ඩ්වලට.
එහෙදි එයාට මුණ ගැහෙනවා ලස්සන කෙල්ලෙක් නම ජෙසිකා (Nicole Badaan) ඒ වගේම එයාට එදිරිවාදියෙකුත් ඉන්නවා ඒ ජේක් කැන්ඩ්ල් (Brando Eaton). ඉතිං ඉතුරු ටික ඔයාලම බලන්නකො. මේක කාර් රේස්වලින් පිරිච්ච කුතුහලය ඇවිස්සෙන ෆිල්ම් එකක් නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. එහෙනම් සබ් එක එක්ක ෆිල්ම් එක බලන්න. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
430F9E58B3A017BA4D11B78154B26FF35B21BBFD 27EE06C1FB93F831566C6E7FAFBF03C2661FEE43 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,195 downloadsDownload Born-to-Race-2011.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
28 comments
YASIRU RANDU
Kushen
Baiscope eken ena Alert messeges deactive kara ganna widiya danna kenek innawanm kiyannako.loku udawwak :)
නලින් පෙරේරා
ස්තුතියි අසංක සහෝ!
මැක්සා කථාවක් වගේ.
ජය වේවා!sachira
ela ela saho :)
KP Muthukumarana
Ela Ela.... Thanks Bro.....
Meke Deweni Ekatath Ikamanatama Sub Demu...
Obata Jaya......!!!
:) :) :)Kulanjana Maduranga
filuma nm supiri wge....subata thanks VIJITHA saho.digatama sub denn.jaya wewa...............
කැලුම් ගුණසේකර
ලියපු ටික කියෙව්ව ම මතක් වුනේ Tokyo Drift. මෙකත් ඒ වගේ සුපිරි ඇති. ස්තුතියි සහෝ උපසිරැසියට.
Sisira Hegoda
Thanks
indika
thnq :)
Jack
නියමයි නියමයි මචෝ.
කාර් තියනවනම් අනිවා බලනවනේ.
ස්තුතියි සබ් එකට.තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
එල එල
තෑන්ක්ස් සබට
ජයචන්දිම අමරසිංහ
supirina maka 2k awa nada akat damu//....
subapatum...
jayawewa.ඉසු ඩිපි (Isu DP)
නියමයි විජිත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හිරූ
කාර් රේස් නම් ඉතින් බලන්නම වෙනව. ගොඩක් ස්තූත්යි.
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Don
Good film thanks.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
anuska
2weni 1ka apu nisa 1kath balannama hithuna.. thanks saho............
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
jawayaja
බොහොම ස්තූතී යාලුවෙ...
sk
නියමයි
:P
උපසිරැසියට තුති…… :)naveen
mchn like eka wada nane
nuwan
thanks sahoo
Ash Jay
Thanks for the sub bro. Keep it up...
Fdghsg
සබ් එකට තෑන්ක්ස් සහෝ
තව සුපිරි කාර් රේසින්& රොබරි ෆිලුමක් දෙන්න...
අපි කාර් පිස්සොනේ
බුදු සරණයි....Thanujaya Bandara
කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

fatta film ekak wagei..onna mamai palaweniya...sub ekata thankzzz..thawa ekakata sub demu bro..