ඔන්න යාලුවනේ මන් මගේ හයවෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාලුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාලුවනේ. මේ සැරේ මන් ගෙනාවේ ටිකක් පරණ ෆිල්ම් එකක් පරණ වුනාට සුපිරි ෆිල්ම් එකක් ඒ තමයි Bride of Chucky (1998) හැම කෙනෙක්ම […]

ඔන්න යාලුවනේ මන් මගේ හයවෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාලුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාලුවනේ. මේ සැරේ මන් ගෙනාවේ ටිකක් පරණ ෆිල්ම් එකක් පරණ වුනාට සුපිරි ෆිල්ම් එකක් ඒ තමයි Bride of Chucky (1998) හැම කෙනෙක්ම දන්නවනේ ශාපලත් බෝනික්කගේ කතාව එක ආරම්භ වුනේ Child’s Play කියලනේ ඒ 1988දි එතන ඉදන් 2013 නේ Curse of Chucky (2013) කතා මාලාව වෙනකම්ම කතා මාලා 6ක් ඇවිත් තියනවා. ඒ කතා මාලා 6යෙන් මන් අද යාලුවන්ට දෙන්නේ 4වෙනි කතා මාලාව මේකට IMDb අගය 5.3 ලබාගෙන තියනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේRonny yu.ඒ වගේම මේක horror comedy ගණයට අයත් වෙනවා
අපි දැන් කතාව පැත්තට හැරෙමු නේද යාලුවනේ, අනිත් හැම කතාවකම වගේ මේකෙත් විනාශ වෙච්ච චකිව නැවත හදනවා හැබැයි මේ චකිව ආයෙත් හදන කෙනාටත් හොඳ හොඳ කරදර වලට තමයි මුහුන දෙන්න වෙන්නේ. චකි හදන්නේ තමන් මුලින්ම මැරෙනකොට තමන්ගේ බෙල්ලේ තිබුනු මාලය හොයාගන්න මොකද මේ ශාපයෙන් මිදෙන්නනම් ඒ මාලය ඔනේ. ඒ වගේම මේකේදි චකි කසාදත් බදිනවා මේ වගේ ලොකු සිද්ධි දාමයක් මේකේ ගලාගෙන යනවා. මන් මේ විස්තර ටිකයි කිව්වේ තව හොඳ හොඳ එවා ෆිල්ම් එකේ තියනවා යාලුවනේ. තව විස්තරනම් මන් යාලුවන්ට කියන් නැ, කවුද චකිව ආපහු හදන්නේ? ඒ හදන කෙනාට මොනවද වෙන කරදර? චකි කාවද කසාද බදින්නේ?මේ හැම දෙකටම උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්න යාලුවනේ එහෙනම් මන් ගියා. තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු. යාලුවෝ හැමෝටම බුදු සරණයි!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8AF6987638ACAF11BD0FE8B1D96852FED6CC90D4
1.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න
31427D290CAE335F2D9610429F62C2514E9D51CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,697 downloadsDownload Bride-of-Chucky-1998.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් දර්ශන
Subtitles
27 comments
තිසර නියෝ (Thisara Buddhika)
හශාන්
ජය~!
ලක්ෂාන් නිලංක
හොද චිත්‍රපටයක්...අනිවා බානවා සහෝ..සබට බොහොම තුති..ජය වේවා...!
දිලුම් රන්දික
jaya wewaa supunooo...
අයේෂ්
Thank You..
නලින්
ස්තුතියි සුපුනා !
ජය වේවා!
Global
Thanks Bro..!
Quickstepz
niyamai
Nimesh
Elakirrri
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
*අම්මෝ බර කාලෙකට කලින් බලපු එකක්. අව්ලක් නෑ. සබ් එක්ක අයෙ බලනවා. තැන්කූ!!!*
Kulanjana Maduranga
niyamai....subata thanka SUPUN saho.digatama sub denn.jaya wewa.....
Kulanjana Maduranga
dn Love Rain korean drama 1ke ithiri tikata sub denne.........
“චූටී මල්ලි”
අම්මෝ මේක ඉස්සර
ආසාවෙන් බලපු එකක්
එල මචෝ
සබට තුති
ඔබට ජය.....Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj
Sabata thanks machan
maath banna damma
elaz..........දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,හැකිනම් හිමිහිට මෙහි අනෙත් ටිකත් දෙන්න බලන්න,ජයවේවා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Naween
ගොඩ කාලෙකින් බය වෙන්නත් බැරිවුනා.....උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
niroshan
මගේ ප්‍රියතම චිත්‍රපටි වලින් එකක්. කිහිප වතාවක් ම බලල තියෙනවා. ඒත් ආයෙත් පාරක් බලන්න හිතෙනවා. ගොඩක් තෑන්ක්ස් මේක ගෙනාවට. හැමෝටම මම සුබ පතනවා දිගටම අලුත් පරන හොද චිත්‍රපටි ගේන්න කියල. මේ ගීතය තියෙන්නෙ මේ චිත්‍රපටියේ අහල බලනන්කො කැමතිනන්. චිත්‍රපටියත් අරගෙන බලන්න විනෝදාත්මක වගේම ත්‍රාසජනක චිත්‍රපටියක්. https://www.youtube.com/watch?v=iDJ0jFFkvjc
anudi
thank you....superb film
helakumara
thanks B/C lk and supun
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…!!!
Kushan Imantha
Sub එක ටිකක් අවුල් වගේ හරියට Play වෙන්නේ නෑ.
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
THANKS
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)