කොහොමද ඉතිං අපේ යාළුවෝ ටික, සුවෙන් සැපෙන් ඉන්නවා නේද? සිනමාවේ විවිධ වූ සිමා මායිම් සොයා යන අපේ යාළුවෝ වෙනුවෙන් ඔන්න ඉතිං සෑහෙන දවසකට පස්සේ Animation | Action | Sci-Fi ආකාරයේ සලරුවක් ඔයාලා වෙත ගෙන එන්නයි මේ කල්පනාව, Shinji Aramaki තමයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ. මේක රොබෝවරු සම්බන්ධ කතාවක්.…
කොහොමද ඉතිං අපේ යාළුවෝ ටික, සුවෙන් සැපෙන් ඉන්නවා නේද? සිනමාවේ විවිධ වූ සිමා මායිම් සොයා යන අපේ යාළුවෝ වෙනුවෙන් ඔන්න ඉතිං සෑහෙන දවසකට පස්සේ Animation | Action | Sci-Fi ආකාරයේ සලරුවක් ඔයාලා වෙත ගෙන එන්නයි මේ කල්පනාව, Shinji Aramaki තමයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ.
මේක රොබෝවරු සම්බන්ධ කතාවක්. සයිබොර්ග් කියලා තමයි ඔවුන්ව හඳුන් වන්නේ. ඔවුන් යුධ බලයෙන් ශක්තිමත්. බ්‍රිරිඔස් සහ ඩිවුනන් කියන්නේ ටූ හොර්න්ස් වෙනුවෙන් වැඩ කරන දෙන්නෙක්, ටූ හොර්න්ස් කියන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ලොක්කා. එයාගේ දොස්තර තමයි මැතිව්ස් කියන්නේ. ටැලොස් කියන්නේ මෙහෙට එන වෙනත් බලවත් කණ්ඩායමක ලොක්කෙක්. ඔහුට ඕනේ කරන්නේ ටූ හොර්න්ස් ව විනාශ කරලා නව ලෝකයක් ගොඩනඟන්න.ඔලිම්පස් වලින් තමයි මේ හැමදේම පාලනය කරන්නේ. ඔවුන් විශාල ප්‍රමාණයේ අවියක් විනාශ කිරීම සඳහා අයිරිස් යනුවෙන් කාන්තා වෙස් ගත් බයෝරිඩ් එකක් නිර්මාණය කරනවා. අයිරිස් ට තමයි මේ අවිය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. එයාගේ මෙහෙයුම තමයි මේ අවිය විනාශ කරන එක. ඇයගේ සඟයා තමයි ඔල්සන් කියන්නේ.ටැලොස්ට මේ අවිය තම ග්‍රහණයට ලබා ගෙන ලෝකයේ බලය තමන් අතට ලබා ගැනීමට නුවණක් පහල වෙනවා. ඒ වෙනුවෙන් ඔහු අයිරිස් පස්සේ ලුහුබඳිනවා. ටැලොස්ට බලය අල්ලා ගනීවිද? හොර්න්ස් මොනවා කරයිද? දැන ගන්න සලරුව බලන්න එහෙනම්.
තවත් ෆිල්ම් එකක් අරන් එනකම් දැනට සමුගන්නම්.හැමෝටම සුබ දවසක්!!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
D934992859098041E93298D406F777B914F1BD451.46 GB (BR) කොපිය මෙතනින් බාගන්න
542EC5D0D5EB077FADA6D2FED3F6A64C4EFFC81E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,539 downloadsDownload Appleseed-Alpha-2014.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
35 comments
ujitha
අයේෂ්
මම ගොඩක් ආසයි මේ වගේ ෆිල්ම් බලන්න..
සබ් එකට ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!නලින්
ස්තුතියි සැමියා !
ජය වේවා!
Chaminda Lakruwan
Niyama katawak wage tnx macho sab ekatha onna mama nam gattha :)
Kulanjana Maduranga
meka nm niyama 1k wge.onna mmth gatta.subata thanks SAMEERA saho.ohoma yn.jaya wewa....
“චූටී මල්ලි”
මමනම් එච්චර කැමැත්තක් නෑ
මේ ටයිප් එකෙ ඇනිමේශන් ඒවා බලන්න
කෝකටත්
දුන්නු එක හොදයි
සබට තුති
ඔබට ජය.....nuwan
elaaa
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
ela ela bro
i like itJack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් බානවා සමිරයෝ
සබට තුති :) :) ජයරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමුකො බලන්න කොහොමද කියලා. ජය෴෴ :P :P
HimEshCrEeD
මමනම් බලන්නෙ නෑ
ඒත් අමාරුවෙන් දාපු
සබ් එකකට කමෙන්ට්
එකක් නොදා ගියොත්
නිකන් ඇග කසනව වගේ..
සබට බොහොම පින්
ඇනිමේශන් වලට කැමති
අය අරන් බලන්නෙ නැතැ ;)පට්ට කොල්ලා
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකටManoj Senanayake
Niyamai bro...
mamath aasai animation films walata.
onna ehenam mamath baanna damma.....
thanks.....තාරුක
ස්තුතියි සබ් එකට
Darshana
thanks for sub..
good luck.සදීෂ් රවිදු
බොහොම තුති සහෝ සබ් එකට...!
shanaka
Thanks for sub sameera.....
Kavindu Sithmina
Sub ekata Thanks ayye...ela :-)
Tharindu Perera
Elazzz ahhh...
thanks machan sub ekatahhh....Tharindu
Thanx saho sub walata...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි..
දැන් හොරාට නේද සබ් කරන්නේ..
නිකම්වත් කියන්නේ නැ..
ඒකත් හොඳා..
ජය වේවා..දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
Dilshan kalinga
මේකා සබ් මැෂිමක් නොවැ...
එල එල...
තව තවත් ඔය විදියටම දෙන්න ලැබෙන්න ඕනේ.
උපසිරැසියට තුති.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Dimuth Niwantha
මේවගේ Films වලට ගොඩාක් ආසයි !
ස්තුතියි මචන් සබ් වලට...
ජය වෙවා !pamuditha
thank U වේවා මචෝ :-]
animation film වලට ගොඩක් කැතියි. අනික මේකෙ Animations ගොඩක් තාත්විකයි.
ඒවගේම busty කෙල්ල මාර HOT නේ බං :~)pamuditha
:]
:)Sameera
Thank You Brother
jj
supiri bro patta thawa thawa animations denna puluwan wewaaa elaz :-)
DeZoN
thnx.. baiscopelk ke sub gattama comment danna godak aya kammali wenne post comment box eka pahalin thiyena nisa. pulwan nma meka udata ara ganna comments yatata ganna
Asitha
thanks machan
manori meedeniya
wadak na kiyal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Appleseed Alpha (2014)|රොබෝ යුද්ධය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Appleseed-Alpha.jpg)

thax saho.....