Watch Trailer

Bridge to Terabithia (2007) Sinhala Subtitles | ටෙරබීතියාවට පාළමක්… [සිංහල උපසිරසි] [BLURAY UPDATE]

ඔන්න ඉතින් කාලයක් තිස්සෙ බයිස්කෝප් අඩවිය සමඟ රෑඳී ඉන්න කොට මටත් හිතුණා ලස්සන බයිස්කෝප් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඈත්නම් කියලා.ඔන්න ඒක හින්දා මම බලල තියෙන ලස්සනම බයිස්කෝප් එකකින්ම වැඩේ පටන් ගත්තා. නිකන්ම නෙවෙයි සිංහල උපසිරසිත් එක්කම. මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10ක් අ…

ඔන්න ඉතින් කාලයක් තිස්සෙ බයිස්කෝප් අඩවිය සමඟ රෑඳී ඉන්න කොට මටත් හිතුණා ලස්සන බයිස්කෝප් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඈත්නම් කියලා.ඔන්න ඒක හින්දා මම බලල තියෙන ලස්සනම බයිස්කෝප් එකකින්ම වැඩේ පටන් ගත්තා. නිකන්ම නෙවෙයි සිංහල උපසිරසිත් එක්කම.

මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10ක් අරගෙන තියන මනාප ඡන්ද 34,069කට හිමිකම් කියන එකක්. WALT DiSNEY සමාගම විසින් නිෂ්පාදනය කරල තියෙන මේ චිත්‍රපටියට විවිධ සම්මාන පවා ලැබී තියෙනවා.විශේෂයෙන්ම පොඩි කට්ටිය ගොඩක් ආස වෙන විදිහෙ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් මේක Jess Aarons කියන පිරිමි ළමයෙක් වටා තමයි මූලික වශයෙන්ම ගලාගෙන යන්නෙ.තරමක් හුදෙකලා දිවියක් ගෙවන Jessගේ ජීවන රටාව වෙනස් වීමට පටන් ගන්නේ Leslie Burke කියන නව සිසුවියක් පාසැලට පැමිණීමත් සමඟයි.මේ අතර Leslieගේ නිවස තියෙන්නෙත් Jessගේ නිවසට යාබදවයි. කාලයත් සමඟ මොවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා.

මේ අතර දවසක් මොවුන් සෙල්ලම් කරමින් ඉන්නකොට මොවුන් දකිනව අතහැර දැමු පරණ භූමියක්. පසුව මොවුන්ට වැටහෙනවා මේක එසේ මෙසේ එකක් නෙවෙයි කියලා. මේකෙ ඉන්නව විස්මයජනක සතුන් වර්ග, යෝධ කුරුමිට්ටන් ආදිය. කෙසේ වෙතත් මොවුන් මෙම භූමිය තුල පසුව තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්නවා. මොවුන් මෙම ලෝකය Terabithia කියන නමින් හදුන්වනු ලබනවා.මොවුන් විශ්වාස කරනව මේක කලින් පැවති රාජධානියක් බවටත්. කතාවෙ ඉතුරු ටික දැන ගන්න නම් ඉතින් පාලම දිගේ Terabithiaට යන්නම වෙනවා.ඒ කියන්නෙ ඉතින් බාගන්නම වෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි ලොකු කට්ටිය මේක සුරංගනා කතාවක් කියලා නොබල ඉන්න එහෙම එපා…ලස්සන කතාවක්… අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ…

අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.මගෙන් වැරදි එහෙම වෙලා තියෙනව නම් පෙන්නල දෙන්න. මොකද මේක මගෙ පළවෙනි එක හින්දා ඉදිරියට වැරදි හදාගන්න පුළුවන් වෙන්න…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

31,903 downloadsDownload Bridge-To-Terabithia-2007-BR-Update.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුක පතිනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/10/14

Subtitles

31,903 downloadsDownload Subtitles97 KB

133 comments

  1. savan

    mama 1 vaniaaaaaaaaaaaaaa

  2. chamath

    onna ada mna eka ela onna saho na ba nokiya mekath bagatha thanks wewa saho

  3. ෴ හසියා ෴

    බාමී.............

  4. Tharindudoo

    ධනුක පතිනායක සොහොයුරාට බොහෝම ස්තූතියි කියලා, ඔන්න අපි බානවෝ

    Toy story 3 ඉක්මනට දෙන්ඬෝ :P

  5. Hansaka

    කලින් බලල තියෙනව නරක නෑ.

  6. Dar[K]

    මැක්සා මම ඊයේ බෑවා බලමුකො සිංහලත් තියෙනවනේ

  7. රෝහිත Prasanga

    ඔන්න මාත් download කරගත්තා අද රැට ගිහින් බලන්න... thank u macho...

  8. අමල් ප්‍රසාද් සමරවීර

    ada tikak mata parakku unane enna... kamak nehe 7 weniyath narakama ne.... meka mama denakam balan hitapu film1k ne?? ithin onna ehenam list1ta demma.... thnxxxxxx kiuwa danukatath!!!!

  9. gayan

    thanksssssssssssss

  10. Udaya

    thanks saho.......

  11. Harsha

    wow.... hoya hoya hitiye mama... thanks macho... meka office 1n bala ada rata gedara gihin balanawa...

  12. Asitha

    ස්තූතියි ධනුක සහෝ...
    එල ෆිල්ම් එකට..

  13. වා.මු. නිලන්ත පියසිරි

    මොනවා අහනවා ද අපි ඉතිං, සිංහල උපසිරැසි නම් අපි අත් දෙකම ඔසවනවා. මේ දැන් බාන්න දානවා. (මේ දැන් කිව්වා ට අද රෑට) සිංහල උප සිරැසියන්ට ජය වේවා. ධනුක පතිනායක මල්ලී, ඔයා ට බොහොම පිං. තව තවත් සිංහල උප සිරැසි දමන්න දිරිය ලැබේවා. බයිස්කෝප් අඩවියටත් පිං. හැමෝටම ජය වේවා. සිංහල උප සිරැසි නිසාම හැමෝම බාගෙන බලන්න.

  14. GWSK-Diyathalawa

    sinhala sub dana oyatath anik hamoma sahodarayantath godakma thanks.........
    jayawewa.......

  15. අම්ර

    ධනුක සහෝට අපගේ උත්තමාචාරය.......

  16. GWSK-Diyathalawa

    thank very much...........sinhala sub walata thanxxxxxxxxxxxxxxxxx

  17. GWSK-Diyathalawa

    බයිස්කෝප් අඩවියටත් පිං. හැමෝටම ජය වේවා. සිංහල උප සිරැසි නිසාම හැමෝම බාගෙන බලන්න.

  18. වා.මු. නිලන්ත පියසිරි

    අනේ අම්මපා මට film එකක් ඉතිරි වෙලා නැහැ නොවැ sub දාන්න.

  19. ෆා

    හූරේ ෆැන්ටසියක්. ඒ මදිවට සිංහල උපසිරැසත් එක්ක.බාන්නම වෙනවනේ ඉතින්.. ධනුක සහෝදරයා බොහොම ස්තූතියි..!

  20. සුජා

    ස්කූබිඩූ කිව්වම කවුද නො බලන්නේ . ඇත්තටම නියමයි . බොහොම ස්තුතියි

  21. අමිල නුවන් රණසිංහ

    බොහොම ස්තූතියි.

  22. Matrix

    thank you, gedara okkotoma ekata indagena balanan puluwan

  23. පොඩ්ඩා

    බොහෝ ම ස්තූතියි සහෝ......ජය වේවා........! පොඩ්ඩා

  24. gessy

    මේකනම් ඉතින් බාන්නම වෙනවා...ඒ මදිවට තව සිංහල සබ් එකත් එක්කම..නොබා ඉන්නේ කොහොමද මේවා බල බල...ඔන්න මාත් ගත්තා..තැන්කු තැන්කු...

  25. Dinuka

    ජයෙන් ජයම වේවා !!!!

  26. k.s.supun

    thank u macho…

  27. Iresh

    hodai

  28. lakmal

    ela machan !
    thanxxx a lot bro
    gud work

  29. lahiru

    Thanks for the film. I like these kind of films.

  30. සාගර

    නියමයි බානවෝ

  31. Niluka

    එල එල
    බමි

  32. data

    ඔන්න එහෙනම් මත් කෙමෙන්ට් කරන්න සෙට් උනා එල එල මxඅ ඔහොම යන් මචන්

  33. kathu

    හරිම ෂොක්..!! අපි වගෙ පොඩි අයටත් film එකක් දීලා... :D ධනුක brotherට ස්තුති වෙවා..!!

  34. nishantha

    මxxඅම නෙඩ මෙක

  35. Akalanka Yapa

    thank u sub walata
    well done

  36. h

    මම මාස කීපයකට කලින් මේක බැලුවා... නියම ෆිල්ම් එකක්. ධනුක සහෝ හොඳ එකකින් පටන් අරන් තියෙන්නේ... දිගටම මේව අපිත් එක්ක බෙදාගන්න... සිංහල සබ් වැඩේටත් සුභ පතනවා... :D

  37. චතුරංග

    banawa

  38. Ramraj

    "අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ…"

    ඔන්න ඉතිං ඕකනේ. ඕවා බලලා අඩන්න වෙයිද දන්නෑ. මම නම් ඔය සංවේදී ඒවා බලන්න ආස නෑ. ඒවා බලපුවාම රෑට නින්ද යන්නැ.

  39. chamila

    meka balala tiyenawa.... kathawa hodai.....

  40. uda

    මේක ආපු දවස්වලම බැලුවා. කතාව ඉවරකරල තියෙන විදිහ පොඩ්ඩක්... වැරදුණා ගොඩක් දුක හිතෙනවා! අපිත් ඒ අයත් එක්ක ජීවත් වෙන්න ගන්න නිසා මේක හිතට දැනෙන ‍ෆිල්ම් එකක්. කතාවනම් මාර ලස්සනයි. ඒත් බලලා ඉවරවුණහම ලෙස්ලී මැරුණේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා!!!

  41. Nadun

    බොහෝම ස්තූතියි සහෝ…

  42. sahan

    good film!!!!!!!!!

  43. uda

    සබ් දාන එක ලේසි නෑ! මෙහෙම සබ් දුන්නට ගොඩාක් පින්! තවතව සබ් දාපු movies දෙන්න වාසනාව ශක්තිය ලෑබේවා!!

  44. Suren n. Semage

    සිංහල උපසිරැසි වලට තෑන්ක්ස් මචෝ...

  45. විකියා

    එහෙනම් සහෝ ඔන්න මගෙනුත් සුභ පැතුම්....!
    තව තවත් නිර්මාන වලට දායක වෙන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නම්
    එක සිතින් :)

  46. චින්තක

    onna apith banawa..

  47. mahen

    මෙක නම් මටම දිලා වගෙ නියමයි
    මෙක නම් නොබා කොහොමද

  48. Anonymous

    scoobe doo films tikath danawa nam godak hondai tharaha nathuwa me ganath poddak hithala balanna
    thanks...

  49. chinthaka

    onna ehenam mekath download list ekata demma..thanx macho....

  50. dil

    ගොඩක් ස්තුති ලස්සන ෆිල්ම්ස් දෙනවට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.