Watch Trailer

Bridget Jones’s Diary (2001) | පිරිමි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්!

Bridget Jones’s Diary විත්‍රපටියට මගේ අවධානය යොමු වුණේ මම ආස කරන සුන්දර නිලියක් වෙන Renée Zellweger ගැන මහා ජංජාල චිත්‍රපටි දත්ත සමුදායෙ හොයද්දියි. මම ආස කරන නළුවෙක් වෙන Hugh Grant ඉන්න බව දැනගත්තම වහාම බාන්න ඕන වුණා. මේක ආදරණීය චිත්‍රපටියක්. රෙනී සෙල්වෙගර්ගේ අතිශයම සුන්දර රංගනයක් මේකෙදි බලාගන්න පු…

Bridget Jones’s Diary විත්‍රපටියට මගේ අවධානය යොමු වුණේ මම ආස කරන සුන්දර නිලියක් වෙන Renée Zellweger ගැන මහා ජංජාල චිත්‍රපටි දත්ත සමුදායෙ හොයද්දියි. මම ආස කරන නළුවෙක් වෙන Hugh Grant ඉන්න බව දැනගත්තම වහාම බාන්න ඕන වුණා. මේක ආදරණීය චිත්‍රපටියක්. රෙනී සෙල්වෙගර්ගේ අතිශයම සුන්දර රංගනයක් මේකෙදි බලාගන්න පුළුවන්.

බ්‍රිජට් කියන්නෙ අවුරුදු 30 සීමාවෙ ඉන්න අවිවාහක තරුණියක්. ඇය තමන්ගෙ වයස යාම ගැන දුක්වෙන ගමන් ස්ථාවර ආදර සම්බන්ධයක් ගොඩනගාගන්න උත්සාහ කරන කෙනෙක්. ඒත් ඇයට හමුවෙන පිරිමි කවුරුවත් ස්ථාවර සම්බන්ධ හොයන අය නෙවෙයි. ඒ අතරෙ ඇයට ඇගේ කාර්යාලයේ ප්‍රධානියාගෙ බැල්ම වැටෙනව. ඔවුන් පෙම්වතුන් බවට පත් වෙනව. මේ අතරෙදි බ්‍රිජට් පුංචි කාලෙ ඉඳන් දැනගෙන හිටපු තවත් තරුණයෙක් ඇගේ අම්මා ඇයට යෝජනා කරනව. මෝල් ගහක් ගිලපු මිනිහෙක් වගේ කියල ඇය ඔහුව ප්‍රතික්ෂේප කලත් ඇගේ ජීවිතේ ගොඩක් අවස්ථාවලදි අහම්බෙන් අර තරුණයව ඇයට හමුවෙනව.

කතාව හරිම සුන්දර සහ හිනායන ගොඩක් ජවනිකා එක්ක ගලාගෙන යනව. අන්තිමේ බ්‍රිජට්ට තමන් හොයපු තමාව තමා විධියට පිලිගන්න කෙනාව තෝරගන්න සිද්ධ වෙනව. ඒ කොහොමද කියල බලන්න නම් චිත්‍රපටිය බලන්නකෝ…

ලිපිය – හරේ සොහොයුරා

25 comments

  1. chamila

    දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්! :(

  2. ashan kandy

    hi.. ada udenma awa.. :D eth hithata tikak madi wage.... kamak na balama balamuko ne...

  3. Tharindudoo

    බාම්දෝ නොබාම්දෝ,,මම ප්‍රශ්නයකට මෑග්දි වී සිටිමි!

  4. Anonymous

    එලකිරි මචො

  5. ~RaසිකYa~

    නාට්‍යමය ආකාරයේ බයිස්කෝප් බලන්න එච්චර කැමති නැති වුනත් මමත් ගොඩක් කැමති නිලියක් ඉන්න නිසා. බාන්න හිතුනා...බයිස්කෝප් එක බලලම අදහසක් දක්වන්නම් කො... හරේසහෝටත් ගෝල සහෝටත් ගොඩක් ස්තූතියි... :D

  6. Akiyoshi

    mamath bami...joke awa nam maxxa......bounty hunter nam maru...thanks saho....

  7. Punuth Lasanka

    pattai honde...........

  8. Asaaa

    onna baaaanna damma....thank u weeewaaaa

  9. kathu

    රෙනී අක්කා ඉන්නවනම් නොබලා බෑනෙ.. ස්තුති වෙවා..!

  10. Udaya

    ela.....

  11. Namila

    hmm..ela ela.... :D :D sthuthiy

  12. උදාන

    baaaami Hugh Grant inna nisaama baaami...

  13. පොඩි මෑන්

    බාමි බාමි :)
    බොහොම ස්තූතී...

  14. h

    රෙනී සෙල්වෙගර් කලින් බයිස්කෝප් එකෙන් දීල තියෙන Cinderella Man චිත්‍රපටියෙත් හොඳට රඟපානවා. තව ‍Cold Mountain, Chicago, Me My self & Irene වගේ ජනප්‍රිය චිත්‍රපටි ගානක රඟපාල තියෙනවා... මම නම් මේක ආසාවෙන් බලපු එකක්. හිනාවෙන්න පුළුවන් කෑලිත් ඕන තරම්...

  15. asitha

    ela ela machan h...,
    thnx dudez

  16. nishantha

    ela

  17. AL1717

    Me Dinawala Mamath Me Track Eke Inna nisa Balanna One Kiyala Hithuwa.
    ;)

    Onna Henam Mamath Bewaaaa!!

  18. uda

    තන්කු තන්කු
    අලගෙනම බලමුකො නෙ?

  19. kathu

    ටිකක් පරණ වුනත් ලස්සන film එකක්..!!

  20. Uraj Deemantha

    බාමි බාමි ....!! :)

  21. Desaja

    thanks ela kiri....!!!

  22. Ramraj

    මේ නිළිය නිසා මම මේක බැලුවා.

  23. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  24. Yasithlekamge2606

    ko

  25. Lakshansilva18

    Sub nane