Watch Trailer

How to Train Your Dragon (2010) with Sinhala Subtitles | ඔබේ මකරාව පුහුණු කරගන්න…[සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්‍රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි. කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යො…


මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්‍රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි.

කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනට තියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්‍රහාර වලින් පීඩා විඳිනවා. ‍ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයි සැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ 😛 රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැ‍ඩේ කියන්නෙ අපේ හිකප්ට මකරු මරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.

පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තර නැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප් මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනව.

ලිපිය: හරේ සොහොයුරාගෙනි

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හශාන් මළිඳු හේමචන්ද්‍ර (චන්ද්‍රකුමාර)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/07/17

Subtitles by

හෂාන් මලිඳු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

91 comments

  1. ධනූ (Danu)

    මම දැන්ම බානවෝ…
    ඕන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්….

  2. indunil

    mahansiyata godak thanks!!! machan maa gawa meka thiyanawa.niyama bhandayak ma nirdesha karami.

  3. chama

    onn mamatnunu unuwema banna dammo balama cment karanam saho ok

  4. susantha

    thnxxxxxxxxx

  5. උදාන

    තැන්කූ වෙවා!!!!
    eclipse කවදද දෙන්නෙ??

  6. Udaya

    ela machan.....

  7. podda

    Niyama film1ka machan..........
    hodatama hodai............

  8. පෝෂිත මල්ලි

    තැන්කු අයියලා

    iron man2
    shrek forever after
    twiligt eclipse

    film tikath denna balanna

  9. පොතේ ගුරා

    මම බලපු හොදම ෆිල්ම් එකක්...අනිවා හැමෝම බලන්න..උපරිමයි!

  10. අසිත

    මම දැන්ම බානවෝ…

    Crysis 1 game එක බාගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නන් Link එකක් දානවද?

  11. පොඩි මෑන්

    මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ
    බොහොම ස්තූතී...
    මමත් බානන් දැම්මා. :)

  12. kathu

    එළ එළ.. ඔන්න මමත් බානවා..!!

  13. rohan

    mamath issara podi lamayek ne
    balanna one e nisa :P

  14. අකිල ප්‍රනාන්දු

    හොද කොපියක් මාත් හොය හොයා හිටියා :( .... ඇති යන්නතං එකක් තියෙනවා :-" ... මං ඉතිං කොහොමත් ඇනිමේෂන් බයිස්කොප් පිස්සෙක් හින්දා අනිවා බාන්න දානවා.......... නියමයි "හරේ" සහෝ .....ඔයා දෙයියෙක් නෙමෙයි දේවාලයක්... තැන්කූ හොදේ :-)

  15. sajith

    ayiaaa oyata pin... apita mehema filme balanna dena ekaa aaaaa... mama paraarrthanaa karanava digu gamanak yanna labeva kiyala..

  16. h

    මේක නැවත නැවත බලන්න වුනත් පුළුවන් නියම ෆිල්ම් එකක්. මේක තමයි දැනට තියෙන හොඳම කොපිය. තව මාස කීපයක් යයි සුපිරි කොපියක් එන්න. මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා චිත්‍රපටි බැලෙන්නෙ අඩුවෙන්. ඒත් ලියන්න හිතාගෙන ඉන්න චිත්‍රපටි කීපයක්ම තියෙනව...

  17. Pushpika

    Thanks.......mamath banawa...

  18. AL1717

    Meka Nam Mama Maga Balan Inna Film Ekak.
    Namuth Thama Me Wenakota DVDRip Ekak Nikuth Wela Nethi Nisa Thawa Poddak Kal Oya Hitiya Wagema Innawa.
    ME Copy eka DVDSCR Namuth Aulak Ne Wage.

    Thanks Machan Me Movie Ekata

  19. වාසල

    නියමම නියම බයිස්කෝප් එකක්....
    ස්තූතියි හරේ මේක දුන්නට....

  20. ෆා ද බ්ලොගී

    තැන්කූ වේවා.. ! ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නේ ඇත්තනේ..? ඕං එහෙනම් මාත් මකරව බාන්නයි යන්නේ..

  21. ashan kandy

    Oops.. mala makarek hoya ganne kohenda... kamak na issela balala imuko ne.. :D

  22. asitha

    ela ela....
    aniva balanava...
    thnx guyz

  23. Friendo

    මේ මොන ජරාවක්ද බන් දීලා තියෙන්නෙ? උබලට දැන් තරගෙට ෆිල්ම් දාන්න ගිහිල්ල කැමරා කොපිත් දෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉඳලා හොඳ කොපියක් දීපල්ලා.

  24. $uvin

    ela copy ekak maath hewwa! thanx! danma baaganna one!

  25. මලිත්

    හොඳ කොපියක් කියල හිතනව.... ඔන්න මමත් දැම්ම... ස්තූත්යි සොහෝදරයා...!!! :)

  26. ඞිලාන්

    මාත් ඉවසගෙන හිටිය.... :)
    ස්තූතියි.........

  27. psw

    onna ehenan math banawa.

  28. ashan kandy

    mala meka cam cpy yak da? :(

  29. සයිලන්ට් හන්ට(ර්)

    තැන්කු වෙවා සහො පුලුවන්නම් අයන් මැන් ටු,ශ්‍රේක් ෆොරෙව(ර්) ආෆ්ට(ර්) දෙන්නකො මෙක ටිකක් අවුල් කොපියක්...................:) :D ;)

  30. kathu

    මෙ copy එක නම් එච්චර quality නෑ පුතේ..!!! අපරාදෙ බෑවෙ..!

  31. chinthaka

    onna mamath DL kara gatta..nikam hamba wena de nikamma aran yanna hoda neene...oyage mahansiyata magen sthutiyak...thanx machan.

  32. ප්‍රසාද් නයනජිත්

    බාගන්න බලාගෙන හිටපු චිත්‍රපටයක්... බොහොම ස්තූතියි!...

  33. hasa

    thank you brother ~!

  34. JORA

    අනේ අපෝයි ! මේ මොකද මේ බයිස්කෝප් එකෙන් කවදාවත් නැතුව ස්ක්‍රීන් ප්‍රින්ට් කියලා කැමරා කොපි දීල තියෙන්නෙ. හදිස්සි වෙන්නෙ නැතුව ඉවසලා හිටියනම් ඉවරනෙ.

  35. Pasindu

    බයිස්කෝප් එකෙන් දුන්න නිසා කමෙන්ට් බලන්නෙ නැතුවම බෑවා... බලන කොට එච්චර හොඳ copy එකක් නෙමේ.... ටිකක් ඉවසලා හොඳ එකක්ම දුන්නනම් තමා වටින්නෙ... :(

  36. රොෂාන් හේරත්

    මදැයි ! ගෝලයො, ගුරා හැම එක්කෙනෙක්ම හොඳයි කියපු නිසා මගේ 512 ලින්ක් එකෙන් බෑවා. බලන්න ගන්නකොටම දෙවි දේවතාවො ඔක්කොම මතක් උනා. අනේ කරුනා කරලා මේ වගේ චාටර් කොපි නම් දෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා හොඳ කොපියක් දෙන්න. මේක 3D එකක් නිසා මේ කොපියෙන් බැලුවොත් මේ ෆිල්ම් එක හදපු මිනිස්සුන්ටත් කරන අපරාදයක්.

  37. අරවින්ද

    අය්යෝ මේක කැමරා කොපියක්නෙ...මේ වගේ චාටර් කොපි දාල බයිස්කෝප් එකේ නම කැත වෙන්න දෙන්න එපා....මමත් ආසාවෙන් බෑවා.ඒත්..........වැඩක් නෑ....කැමරා කොපි ගන්න ඕනෙ නම් බයිස්කෝප් එකට එන්න ඕනෙ නෑනෙ....:))))))))))

  38. Uraj Deemantha

    මේ දවස් ටිකේ බාගන්න බැරි වුනු ලිස්ට් එකක්ම තියෙනවා.... :D ඒකේ මුලටම මේක දාන්න ඕනා .... :)

  39. නවීන්ද්‍ර

    ස්‌තුති වෙවා... මමත් බාන්න දැම්මා ඔන්න...

  40. mathiya

    mamath bawa habai aparade copy eka alluwe na.

    kohomawunath thank you...

  41. jkadithya

    ai me CAM copy daane?

  42. mathiya

    hoda copy ekak damma ena ekak na kiyala math hithanawa

  43. Namila

    ela ela...math baluwa...maXXa film ekak :D :D sthuuthiy

  44. 9dimuthu

    මමත් ගත්තා ඒත් මච්න් කැමරා කොපියක්. අවුලක් නෑ බැලුවා.

  45. Gayathra

    Downloaded. Thanks everybody. Cheers! :)

  46. sameera

    link eka wada nehe ne]

    Oops! Google Chrome could not connect to 1337x.org

    kiyala pennanne...

    ANE AYYE.....
    ARA HINDI HORROR MOVIE EKAK DUNNE ISSARA PHOONAK kiyala..EKE PHOONAK II awith
    sinhala subtitile ekka dennako.....

    BYSCOPE ELA>....MY FACE BOOK eke hamadama man me site eka promote karanawa

    PLEASE...giveit..budusarani

  47. සයිලන්ට් හන්ට(ර්)

    ඔන්න ආයෙත් බාන්න දැම්මා කලින් මා ගාව තිබ්බ එක ඩිලිට් උනානෙ :) :P ;) :D :O

  48. ranesh

    ekmanata shek forever after , toy story 3dennako habai camara copy nam epa

  49. Navindu Lakmina

    SINHALA SUPASIRASI DANNAKO..PLEASE...

  50. Gaminda

    බෛස්කෝප් අයියලා.
    මේක කැමරා කොපියක්ද ?

Load more comments