ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සි…

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ පරක්කු උන නිසා ඇඩ්මින් මඩුල්ලට කේන්ති ගිහිල්ලා ඉන්නේ තවත් පරක්කු නොකර යමු කතන්දරේ වෙතට.
ගිය වසරේ ඔක්තෝම්බර් පහළොව නිකුත් වුනු මේ සලරුවේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය දක්වන්නේ රාම් චර්න් සමගින් රාකුල් ප්‍රීත් සින්ග් විසින්. ඒ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ස්රීනු වෛත්ලා විසින්. ඊට අමතරම බ්‍රහ්ම්න්නන්දම්, මුකේෂ් රිශී, අරුන් විජේ වැනි රංගන ශිල්පීන්ද මේ සඳහා රංගන දායකත්වය සපයල තියෙනවා. එස් තමන් තමයි මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ.කතාව ගැන කිව්වොත් කාර්ති සහ කාව්‍යා කියල අක්කලා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එයාලගේ තාත්තට මේ දෙන්නටම අධ්‍යාපනය දෙන්න තරම් වත්කමක් නෑ. තාත්තගේ හීනේ වෙන්නේ කාරතිව කලෙක්ටර් කෙනෙක් කරන්න. නමුත් අක්කටත් හොඳට ඉගෙනගන්න ආස උනත් තාත්තට ඒ දෙන්නා ගැනම බලන්න හැකියාවක් නෑ. නමුත් කාර්තිට ඕන වෙනවා අක්කව කලෙක්ටර් කෙනෙක් කරන්න. ඒ නිසා ඔහු ඕනෑකමින් තමගේ ඉගෙනීම විනාස කරගන්නවා. ඉන් පස්සේ තාත්තත් කාර්ති ගැන උනන්දු වෙන එක අඩු කරලා කාව්‍යාව කලෙක්ට්ර් කෙනක් කරන්න හීන මවනවා. ඉතින් ඒ හීනය හැබෑ කරගන්න කටත් නොපෙනෙන්න කාව්‍යගේ මල්ලි වෙන කාර්ති ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් මේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද බැරිද කියන එක දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වෙනවා. මං මේ කිව්වේ කතාවේන් පොඩ්ඩම පොඩ්ඩයි.
එහෙනම් ඔන්න මම ගියා. 49 වෙනි උපසිරැසි දිගහැරුම තමයි අද මම මේ අරගෙන එන්නේ. එදා සිට අද වෙනතුරු නන් අයුරින් සහයෝගය දුන් සැවොම මතක් කරනවා. හැමෝටම ස්තුතියි. වෙනද වගේම අදත් ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. ඒත් චිත්‍රපටිය සුපිරියි. ඒ නිසා ලිපිය බලන්නේ නැතුව ඒක අරගනන 🙂 ඉතින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවත්, ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරමින් මම යනවා.
සැමට ජයෙන් ජය!!!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් වලට ගැළපේ.
22,365 downloadsDownload Bruce.Lee_.2015.Baiscopelk.com_.rar73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
67 comments
මධුකප්‍රිය පෙරේරා
Sadun Danushka
700MB - 6E2879FD333DEA8D8F37049D17637BE9D075E8BD
900MB - F92714D6A9E781C930295679534B78CFBA228887
Kasun Upeksha
Telugu HDRip x264 700MB
22D92782784160EE23D4239A301F6E54EA4E9BDCToday ddl
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/bruce-lee-fighter-2015-telugu-hdrip…Athula
Thank u Broooooooooooooo
Thamesh Dilshan
kauru hari hash tag eka dapanko..
DGNB
http://bdupload.org/1cvcvlf0evhi
webrip ekak quality check kare nea
සාරංග
kauru hari hash tag eka dapanko..
Roshan
6E2879FD333DEA8D8F37049D17637BE9D075E8BD
764.23 MB
Isuru
meken kohomada bn down karaganne
Gishan
oya hashtag eka copy karala google eke paste karala search diyan
Sadun Danushka
ගුගල් සච් කරල ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න
Sandun Nishshanka
kohomada sub aka bagane
Dihara de silva
Ai bn dn Hash eka denne naththe,
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
sana
Thankz macho sub ekata
Rocky handsome hindi film eke sinhala sub dennako ikmnta hd web dl copy eka awillath dn godak dawasPRASANNA
ela..good job............
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ..
Isitha Prasad
Thanks bro. masa ganak thisse denakan balan hitiya film ekak ele. Thanks bro sub ekata
Tharindu
EI DN HASH TAG EKA NETHE FILM BAGANNA?????????????????????????????????????????Hash tag eka apita one neeeeh
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Shashika Dilshan
thanx saho
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
dj
A mcn Ravi Tejage bengal tiger ekata sub dennako bn
Dn goda dawask awithRashmika
Thanks saho.....
Creshan
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Darshana
Sub ekata thanks saho.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි තාරකයෝ.
සබ් එකට තුති.
ජයෙන් ජයම වේවා!!!Witharanage Suranjith
ai bn api me dana cooment penne naththe log out unama
Shehan
Shivam kiyana film eke sub tika denda baida
Witharanage Suranjith
supiri bn
sachin gimhan
ela tharak saho. 50 th ikmanata gemu. sub ekata thanks
Kulanjana Maduranga
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilan
thakx saho..digatama sub oni.sub eka kalin gaththe.comentuwa amathaka unane.....
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
vikings s4 sub denne nedda
asan
බොහොම ස්තුතියි !!!
Sandun Nishshanka
sub aka baganne kohomada udau
Sandun Nishshanka
zipped foldar wala ana sub aka balanna puluwan anith awa balanne kohomada?
Sandun Nishshanka
zipped foldar wala ena sub aka balanna puluwan anith ewa balanne kohomada?
devdun
ඇයි දැන් ඉස්සෙල්ලා වගේ Download ink එකයි හැෂ් එකවත් දෙන්නෙ නැත්තෙ
indika
Thn Q .. :)
maheshbabu
ARUN VIJAY ge 'THADAIYARA THAAKKA' Movie 1 dennakoooo.......
jeewa
ado khmd ban meka sub eka zipped foldar ekak widihata baganne?kawuru udaw karapan.......
Shashika Piyumal
mage sub eka film ekata wetenne nane :( zip film ekk widihata neme downlord wenne
gayan tharindu
Ado magethh eahemai moko awula
Lahiru
Sogadde chinni nayana movie eke sinhala sub eka dammanam supiri
dasith
ai dan torrent eka danne naththe adumagane torrent number ekawath denna
vimu
Teri fillm ekata sub dennalako
Amalka Himeshan
Thanks sub ekata
ajantha
tkz ah subata...ela ela
hashan
මචන් හුග කාලයක් බලන් හිටියා මේක එනකන් . කියන්න වචන නෑ දිගටම වැඩේ කරමු ජයෙන් ජය සහෝ
Shehan Maxx
බොහොම ස්තුතියි සහෝ එල කිරි මෙක දෙනකම් මග බලන් හිටියේ...........:-):-):-):-)
kchl
mchnla sulthan , sarrainodu wlth sub daapllkoo ikmnta
gayan tharindu
අනේ දන්න කෙනෙක් කියනවද sub එක play වෙන්නෙ නැත්තෙ මෙකද කියල plz
gayan wijayantha
film eka download karanna link ekak dennako saho
lahiru dilshan
THNX sahooo.supiri ah
Lahiru Shiran Bandara
dhruva 2016 ake sub aka dennako plz
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dushan
Thanks for sub
Tharaka Lahiru
tnq
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සහෝ..
මේක දෙනකම් බලාන උන්නේ..
ඉක්මනට පනහ අරගෙන වරෙන්..