ආයුබෝවන් ඔක්කොටම. ඔන්න ඉතින් කියපු විදියටම මගේ දහතුන්වන උපසිරැසිය විදියට ලෝක විනාසයට සම්බන්ධ චිත්‍රපටියක් ගෙනාවා . 2015 අවුරුද්දේ නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය විද්‍යා ප්‍රබන්ධ කැමති යාලුවෝ නම් ගොඩක් ආසාවෙන් බලාවි. මුල ඉඳල අගටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක් කියල කියන්න පුළුවන්. කතාව ගැන…
ආයුබෝවන් ඔක්කොටම. ඔන්න ඉතින් කියපු විදියටම මගේ දහතුන්වන උපසිරැසිය විදියට ලෝක විනාසයට සම්බන්ධ චිත්‍රපටියක් ගෙනාවා . 2015 අවුරුද්දේ නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය විද්‍යා ප්‍රබන්ධ කැමති යාලුවෝ නම් ගොඩක් ආසාවෙන් බලාවි. මුල ඉඳල අගටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක් කියල කියන්න පුළුවන්.
කතාව ගැන කියනවානම් අපේ ලෝකේ ලඟින් යන විශාල ග්‍රාහකයක ගුරුත්වයට අහුවෙලා පෘතුවිය ඉර වටා යන කක්ෂයෙන් අයින් වෙනවා. ඒ හින්ද විශාල කුනාටු හටගන්නවා.ඒත් එක්කම ග්‍රහකයේ කෑලි උල්කාපාත විදියට ලෝකෙට කඩා හැලෙනවා. ඉතින් විනාස වෙන ලෝකය බේරා ගන්න කරන මෙහෙයුමත් මේ විනාශයන් සිද්ද වෙන අතරේ තමන්ගේ දරුවා හොයා ගන්න වෙහෙසෙන මවුපිය යුවලක් ගේ ක්‍රියාවලුත් තමා චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ.
මම ඊළඟට දෙන්නේ කොටස් දෙකක් දීල නවත්තපු Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. අද මම මේ සයිට් එකට සබ් දෙන්න පටන් අරන් මාසයක් පිරෙනවා. ඉතින් ඔයාලට උපසිරසි දහතුනක් මට දෙන්න පුළුවන් උනා. මට මාර සතුටුයි එකට. එහෙනම් මම යනවා , ඊළඟ එකෙන් හමුවෙමු. වෙනද වගේම කියන්නේ මම කරන වැඩේ ගැන ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි . ඉතින් කමෙන්ට් එකක් හරහා ඔයාලට ඒ අදහස් මට කියන්න පුළුවන්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,390 downloadsDownload Earthfall.2015.baiscopelk.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
41 comments
අසංක ප්‍රදීප් රණතුංග
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Today ddl
Menna Saho Oke Direct Link Eka Thnaks Sub Ekatath
http://www.todayddl.xyz/earthfall-2015-720p-yts-ag/kumaraya
trailer eke thiyenne" lake placid 2"
wimukthi
thanx bro.puluwannam RISEN2016 film ekata sub denawada?
Amila Silva
Ela thank you very very much
dhammika
Independents Day 2016--- mchn meka hoda flm ekak... mktath sub eka hdala dnnako
Hope
Thank you machn... Uba niyama waddek naththam komohada masen sub 13k denne.
Keep it up bro!! jaya weva.....Chami.S
Thanks..
Good Luck...Dhammika
Thanks machan... elama thamai.
adarei a..Arshad Anas
ela machan mata genrtion iron movie aketa sub denna puluwandha
අසංක ප්‍රදීප් රණතුංග
ඔයා කීප වාරයක් කියල තියන හින්ද මම බැලුවා මේ මොකක්ද කියල. සහෝ ඒ ෆිලුම මම කැමති ජාතියේ එකක් නෙවි. ඔයා [email protected] එකට email එකක් දාල ඉල්ලලා බලන්න . ඇඩ්මින් සහෝදරයෙක් කාට හරි මේක බාර දේවි. ඉස්තුතියි ඔයාට .
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sanka Perera
thanks machung. jayen jaya
Tharaka
උපසිරසට බොහොම ස්තූතියි සහෝ… ජය.
natasha
thanks ayye.
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Darshana
sub ekata thanks bro.. hoda film ekk wge.. thanks.
Darshana
sub ekata thanks bro.. hoda film ekk wge.. thanks. puluwnnm baaghi film ekata sub eka denna
Udara Damith B\K
...................උපසිරසට බොහොම ස්තූතියි .................
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Jack
පට්ටයි මචන්...
වෙඩි වගේනේ සබ් දෙන්නේ.
සබ් දෙන වේගේට අපිට බලන්නත්වෙලා නෑ මචන්..
ඔහොම්ම යමු..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය..සසින් රන්සර
සුබ එකට tnk
පුළුවන් නම් අපි රජ ඉබ්බෝ 2 (2016) එකත් දෙන්නකෝ
Kusal Sumedha
d209956216e75d4e962d1c0fd195c254eb25b1a9
wimukthi
thanx subata.macho RISEN 2016 film ekatah suba denawada?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
කලු සජිත්
thanks
D Chamara
bohoma sthuthi sahooo
Ishan
බොහොම ස්තූතියි
රයන් ද සිල්වා
පට්ට සහෝ මාසයක් ඇතුලත චිත්‍රපටි 13 කට කොහොමහරි සබ් කලානේ...
50 කඩඉමට ඉක්මනටම ලගා වෙන්න සුබ පතනවා...
:) ෴ජය වේවා෴ :)mindika
Thanks !!!!!!!!!!!!!!!
nipuna
thanks sahoo
asanka
thanx bro
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SANJU
Thank you very much.digatama sub denna apita.sinhala natuwa wadak ne haloo
mithun
උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහොට . දිගටම දෙන්න්ව් මුවී .ඔබට ජය
chinthaka
බොහොම ස්තූතියි සහෝ
Dulanjana
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඒත් මේ ෆිලුම නම් මට ඇල්ලුවේ නෑ. හරියට ශෝට් ෆිල්ම් එකක් වගේ..ඉතාම අඩු බජට් එකකින් කරලා තියන්නේ..
ashan lankanath
thanks
nidi
thanks Asanka. !
w a thilak
මේ පැත්තට එනවා අඩුවුනත් එන වෙලාවට හොදම එකක් තියෙනවා...ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Earthfall (2015) with Sinhala Subtitles | උල්කාපාත කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Earthfall-2015.jpg)

නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
033510c27b8d2f13be5e55b72f3b59d71b0e45cc
1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
874436755b46d22d95c8719d9913ec9efd8bced8