Watch Trailer

Bunshinsaba: Hoichi the Earless (2021) Sinhala Subtitles | බුන්ෂින්සාබා: හොයිචිගේ ශාපය [සිංහල උපසිරැසි]

Bunshinsaba: Hoichi the Earless (2021) Sinhala Subtitless මේක 2021 වර්ෂයේ නිකුත් වුන චීන හොල්මන් චිත්‍රපටයක්. මේ කතාව යන්නෙ එයාගෙ සහෝදරිය නිසා හැමතිස්සෙම කොන්වෙන තරුණියක් වටා. ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මෙයාට පාරෙ දාලා ගියපු අමුතු පිළිමයක් හම්බවෙනවා. මෙයා මේක ගෙදර ගේනවා. හැබැයි මෙයා දන්නෙ නෑ මේ පි…

Bunshinsaba: Hoichi the Earless (2021) Sinhala Subtitless මේක 2021 වර්ෂයේ නිකුත් වුන චීන හොල්මන් චිත්‍රපටයක්.   මේ කතාව යන්නෙ එයාගෙ සහෝදරිය නිසා හැමතිස්සෙම කොන්වෙන තරුණියක් වටා. ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මෙයාට පාරෙ දාලා ගියපු අමුතු පිළිමයක් හම්බවෙනවා. මෙයා මේක ගෙදර ගේනවා. හැබැයි මෙයා දන්නෙ නෑ මේ පිළිමය ඇතුළෙ දරුණු ආත්මයක් හිරවෙලා ඉන්නවා කියලා. නොදැනුවත්වම කරන පොඩි වැරැද්දකින් මේ ආත්මය නිදහස් වෙනවා. ඊටපස්සෙ මෙයාගෙ වටේ ඉන්න අයට කරදර වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී, මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න හොල්මන් අල්ලන කට්ටියකගෙ උදව්වක් ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ එන නපුරු ආත්මය හිතනවට වඩා ගොඩක් බලවත්. හොල්මන් ෆිල්ම් වලට, විශේෂයෙන් චීන හොල්මන් කතාවලට කැමති කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. කතාව ටිකක් විතර අමුතුයි, ඒත් ඒකමයි මේකෙ තියෙන විශේෂත්වය. වෙලාව තියෙනවනම් බලලම ඉන්නකො. Bunshinsaba: Hoichi the Earless (2021) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Youtube පිටපත් සඳහා පමණක් වලංගු වේ.

495 downloadsDownload Bunshinsaba_-Hoichi-the-Earless-2021.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bunshinsaba: Hoichi the Earless (2021) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

495 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤