Watch Trailer

Burn (2019) Sinhala Subtitles | රෑ අපාය [සිංහල උපසිරැසි]

සුබ දවසක් හැමෝටම, පලවෙනි සබ් එක කරල අවුරුදු දෙකක් විතර ගියා දෙවෙනි එකට අතගහන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනව. අද අරගෙන ආවෙ thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට 5.7/10 ක වගේ imdb අගයක් ලැබිල තියනව. ඒ වගේම කුණු තක්කාලි අගය 58% ක් වගේ ලැබිල තියනව. Mike Gan තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය […]

සුබ දවසක් හැමෝටම, පලවෙනි සබ් එක කරල අවුරුදු දෙකක් විතර ගියා දෙවෙනි එකට අතගහන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනව. අද අරගෙන ආවෙ thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට 5.7/10 ක වගේ imdb අගයක් ලැබිල තියනව. ඒ වගේම කුණු තක්කාලි අගය 58% ක් වගේ ලැබිල තියනව. Mike Gan තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒ වගේම ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Tilda Cobham-Hervey, Josh Hutcherson, Suki Waterhouse, Harry Shum Jr. කියන කට්ටිය තමයි. බොක්ස් ඔෆිස් ආදායම 22,729$ ක් ලබාගෙන තියනව.

කතාව ගැන කියනවනම් ඉන්ධන පිරවුම්හලක සිදු වෙන සිදුවීම් පෙලක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතය තමයි මෙටිල්ඩා කියන්නෙ.ඉතින් මෙයා පොලිස් නිළධාරියෙක් වෙන ලියූට වහවැටිල ඉන්නෙ. මෙටිල්ඩා ටිකක් අසහනකාරී චරිතයක්. මේ පිරවුම්හල මංකොල්ලකන්න එනව බිලී කියල කොල්ලෙක්, ඉතින් මෙටිල්ඩට බිලී ගැන කැමැත්තක් ඇති වෙලා බිලීගෙ මංකොල්ලකෑමට උදව් කරනව. ඒ නිසා බිලීට පුළුවන් වෙනව ලේසියෙන්ම මංකොල්ලකෑම කරන්න. ඒත් මෙටිල්ඩට ඕන වෙනව බිලී එක්ක යන්න. ඒ වගේම වැරදීමකින් මිනීමැරුමකුත් සිද්ධ වෙනව. ඉතින් කතාවෙ ඉතුරු ටික සබ් එක බාගෙනම බලන්න කියල ආරාධනා කරන ගමන් මේක කරන්න වෙන් කරල දුන්න ෂාන් විමුක්ති සහෝටත් ස්තූතිවන්ත වෙනව.

ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,701 downloadsDownload Burn-2019.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසේල නිරන්ජන් අබේගුණවර්ධන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසේල නිරන්ජන් අබේගුණවර්ධන

Subtitles

3,701 downloadsDownload Subtitles36 KB

14 comments

  1. Anonymous

    Sthuthi obata

  2. Udaya Fdo

    Thanks bro

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  5. Anonymous

    Thanks..........

  6. Suranjan

    Thanks jayawewa...!

  7. Udara Damith Dissanayaka

    ela

  8. suranuwan

    thanks...

  9. Arawinda Sunimal

    thanks sub ekata jayawewa................

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. indika75

    thanks..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. lakshan

    thanks ...............

  14. Dewadithya

    Thanks for sub!