හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩ කාලෙකට පසුවයි උපසිරැසියක් කරන්නෙ. 2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චි…

හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩ කාලෙකට පසුවයි උපසිරැසියක් කරන්නෙ. 2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. මෙය Diamond Rathna Babu ගේ අධ්‍යක්ෂණයක්. H.K,Srikanth Deepala හා Kishore නිෂ්පාදනයෙන් දායකවෙලා තියෙනවා. පැය 2කට ආසන්න කාලයක් දිවෙන මේ කතාව ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්කො.
“දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය”. මේක කියවනකොටම ඔයාලට තේරිලා ඇති සොයුරන් දෙන්නෙක් ගැන කතාවක් කියල. ඒත් විශේෂත්වය තමයි මේ දෙන්න දෙදෙනෙක් වෙලා තියෙන්නෙ එක් සිරුරක් තුළවීම. උපතින්ම “අභිරාම්ට” මොළවල් 2ක් පිහිටල තියෙනව. ඒක නිසා අභිරාම් කරන කියන දේවල් නිතර වෙනස් වෙනවා. අම්මටයි තාත්තටයි මේක ලොකු හිසරදයක් වෙන නිසා ඔහුත් එක්ක වෛද්‍යවරයෙක් හමුවෙන්න යනව. එතනදි තමයි අම්මයි තාත්තයිත් මොළ 2කේ කතාව දැනගන්නෙ. එතනින් පස්සෙ චරිත මාරුවත් එක්ක කතාව කවුරුත් නොසිත විදිහට ගලාගෙන යනවා. සිංහල උපසිරැසියත් එක්ක ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්නකො එහෙනම්.
තවත් උපසිරැසියකින් නැවත් හමුවෙමු. ගිහින් එන්නම්.ඔයාල හැමෝටම,
බුදු සරණයි!!! ජයෙන් ජය!!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
7,113 downloadsDownload Burra-Katha-2019.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බාසුර ඉන්ද්‍රචාප
Subtitles
10 comments
sooriyapatabadige
arawindasunimal
Thanks sub ekata - basura indrachapa jayawewa......................
subodha
Thanks
N_R
Thank You.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wkhasanka
Thank you
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ජය!cris3322
Thanaks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub......(raja gadu 2018) movie ekata sub dennako please.....