බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුබ දවස්ක් ප්‍රාර්තනා කරනවා. ඉතින් අද අරන් ආවේ පට්ටම පට්ට කතාවක්. ඇත්තටම මේක කරන්න දීල දැන් සතියකටත් වැඩියි. එක එක ඒවට හිර වුන නිසා කරගන්න බැරිවුනා. කොහොමහරි පට්ට කට්ටක් කාල තමා සබ ගෙනාවේ. සාම්න්‍ය යෙන් ඉංග්‍රීසි ඇක්ශන් ෆිල්ම් එකක තියෙන ලයින් ගානට වඩා සෑහෙන වැඩියෙන් ලයින්…

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුබ දවස්ක් ප්‍රාර්තනා කරනවා. ඉතින් අද අරන් ආවේ පට්ටම පට්ට කතාවක්. ඇත්තටම මේක කරන්න දීල දැන් සතියකටත් වැඩියි. එක එක ඒවට හිර වුන නිසා කරගන්න බැරිවුනා. කොහොමහරි පට්ට කට්ටක් කාල තමා සබ ගෙනාවේ. සාම්න්‍ය යෙන් ඉංග්‍රීසි ඇක්ශන් ෆිල්ම් එකක තියෙන ලයින් ගානට වඩා සෑහෙන වැඩියෙන් ලයින් තිබ්බා ඉතින් සෑහෙන කාලයක් ගියා කරල ඉවරකරන්න. කොහොමහරි සම්පූර්ණ වරද මගේ. ඉතින් වුන ප්‍රමාද දෝශයට බයිස්කෝප් රසික රසිකාවන් සියලුදෙනාගෙන්ම සමාව ඉල්ලනවා.
ස්ටු+ඌබර් අන්න ඔහොමයි කතාවේ නම හැදිල තියෙන්නේ. ඌබර් ඩ්‍රයිවර් කෙනෙක්ගේ ත්‍රාසජනක අත්දැකීමක් තමා කතාව පුරාම තියෙන්නේ. ඇක්ශන්, කොමඩි, ක්‍රයිම් යටතේ මේ සලරුව වර්ගීකරණය වෙලා තියෙනවා. ඒවගේම මම යෝජනා කරනවා 18+ වර්ගීකරණයටත් යටත්වෙන්න ඕන කියලා. මොකද කුඩා ළමයින්ට නොසුදුසු කතා ශෛලයක් තමා මේකේ තියෙන්නේ. මමත් පට්ටම ආසාවෙන් බලපු කතාවක්. IMDB 6.2 ක වගේ අගයක් අරන් තියෙනවා. ඒත් මගේ පෞද්ගලික මතය මේකට ඊට වඩා වැඩි අගයක් ලැබෙන්න ඕන කියන එකයි. ඒවගේම මේ කතාව බොක්ස් ඔෆිස් වාරතාවක් තියපු කතාවක්. තව දෙයක් ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් එකේ හොදම කොමඩි කතාව විදිහටත් නිර්දේශ වෙලා තියෙනවා. හරි එහෙනන් කතාව පැත්තට හැරෙමු.
පොලිස්කාරයෙකුයි රේටින් රැකගන්න දගලන ඌබර් ඩ්‍රයිවර් කෙනෙකුයි වටා තාමා කතාව ගෙතිලා තියෙන්නේ. මේ පොලිස් කාරයා ටේජෝ කියන කුඩු බිස්නස් කාරයා පස්සෙන් පන්නනවා. ඒකෙන් මෙයාගේ සහයකයකුත් මෙයාට නැතිවෙනවා. ඒකට එක හේතුවක් වෙන්නේ මෙයාගේ ඇස් පෙනීම දුර්වලයි ඉතින් මෙයාගේ කණ්නාඩි දෙක නතුව මෙලෝ මගුලක් පේන්නේ නෑ. කොහොමහරි ටේජෝ පොරගෙන් බේරිලා පැනල යනවා.අවුරුදු හතරක් තිස්සේ මිනිහ පස්සේ පන්නාන්වා හැබැයි අහුවෙන්නේ නෑ. දවසක් මෙයාගේ ඇහැ ඔපරේශන් කරනවා. ඔපරේශන් එකෙන් පස්සෙ අඩුම තරමේ ලග තියෙන දෙයක්වත් පේන්නේ නෑ. ඔන්න ඔහොම ඉද්දි තමා ඩයල් එකට ටේජෝ ගැන ඔත්තුවක් හම්බෙන්නේ. ආය මොනාද පිස්සු හැදුනවගේ යනවා. හැබැයි පාර පේන්නේ නෑ වාහනේ එලවන්න. ඒත් අරන් යනවා කාර් එක. අන්තිමට වලක දාගෙන තමා නවතින්නේ. ඔන්න එතකොට තමා අපේ ස්ටූ මෙයාට සෙට්වෙන්නේ. ඔන්න කතාව පටන් ගන්න හැටි මම කිව්වා. එහෙනන් ඉතුරු ටික ඔයාලා අරගෙනම බලන්න. සුපිරි කතාවක්. මම ඉහලින්ම නිර්දේශ කරනවා බලන්නම ඕන කතාවක් කියලා. හෙනම ආතල් එකේ හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන කතාවක්.
හරි එහෙනන් යන්න කලින් කියන්න ඕන මට මේ කතාව එක පාරටම බාරදුන්නේ හසන්ත වික්‍රමරත්න අයියා. ඇත්තටම බාරගන්න පුළුවන් තත්වෙක නෙවේ හිටියේ. ඒත් අයියට බෑ කියන්න බැරි නිසා බාරගත්තා. ඉතින් කොහොමහරි ගොඩක් ස්තූතිවන්තවෙනවා මට මේ කතාව බාර දුන්නට. ඒවගේම දෙතුන් පාරක්ම මැසේජ් දාල ඇහුවා මොකෝ කොල්ලො සබ පරක්කු කියල. ඒ කටත් ගොඩක් ස්තූතියි. මේ ලිපිය ටයිප් කරන වෙලාවෙත් මැසේජ් එකක් ආව තිසර අයියගෙන් කරන්න එපා අපි වෙන කෙනෙක්ට දෙනවා කියලා. අම්මෝ තව පොඩ්ඩෙන් මලමගුලයි. කෝම හරි අවසාන මොහොතේ ගොඩ දාගන්න පුළුවන් උන එක ගැන සෑහෙන සතුටුයි. එහෙනන් හැමෝටම ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
15,172 downloadsDownload Stuber-2019.zip128 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
52 comments
Hashan M. Priyadarshana
rangika Kariyawasam
තද මලියා.ජයවේවා
Dilshan Sanka
Thanks bokkah sub ekata !!!!!!!
කවිශල් රසින්ත (කවී)
පට්ටම ෆිල්ම් එකක් තමයි...
සබ් දෙනකල් බලාගෙන හිටියේ...
බොහොම ස්තූතියි සබ් එකට එහෙනම්..
ජය වේවා..!!!Tharushademn
It 2 eke sub ekath dennoo. Tnx for the sub
benukanimsena
බොහොම ස්තූතිය් අයියේ සබ් එකට
ජය වේවා!!Rukshan37
Ela ela
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Pubudu@0909
පට්ටම filumak වගේ මේකත්... එදත් ඇවිත් බලලා ගියා තිබුන් නෑ සබ.. අද නම් අහංබෙන් දැක්කේ... ගොඩාක් ස්තුති සහෝ සබ් එකට..❤️❤️
Suranjan
Thanks machan......jayawewa.......!
arawindasunimal
thanks sub ekata - malith weeramuni - jayawewa................
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා
mindika
Thanks !!!!!!!!!!!
Lord_master
Thnx bro film eka thiyagena sathiyakwithara idiya oyalama sub danakan.
Shabi & Pavi
සුපිරි.. සහෝදරයා සබ් එකට ගොඩක් ස්තූතියි.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Dulan Randika
Sub ekata thanx
OsandaFdo
Supriyak malli..❤️
ranga11112
thanks bro....
vas0303
Thank you bro
Ayesh Prashan
Thank You
DIlshanmapalagama
ELA bn
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ
trilan lakmal
film eka wadak naa... sub ekata tnx
ramenabeysingha
thanx bro
himabaiscope
1080p set wenwda meka
Chalindu sankalpa
Thanks bro...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!McMillanStyles
ගොඩක් ස්තුතියි
Patta welawk ynawane download wenna
Shehan putha
ස්තුතිය සහෝ...
ජය වෙිවා...හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
keesun
Thank you..
jagath55
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sajithlakshan
thanks ........................
Sanjeewa2010
Pattaaaaaaaaaaa
Farmchemie_Roshan
Thanks bro...
D.Chamara
bohoma sthuthi sahooo
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා...!gayanmagee
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Sandeepmadushan
Thanx saho..good luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Sasindu chamod
Pena vidihatanam hodai vage.Trailer ekath aulak na.Onna ehenam math bagaththa.Sabata thuthi!Obata jaya!
kent parker
thanks
sama1234
Thankz bokka
Nipuna1357
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට.. :)
ජය වේවා.!