Watch Trailer

Bypass Road (2019) Sinhala Subtitle | වෙස් මුහුණක් පිටුපස සැඟවුණු අභිරහස් සිද්ධි පෙළක මහ මොළකරු! [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” කියන සිංහල චිත්‍රපටයත් මතක්…

මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” කියන සිංහල චිත්‍රපටයත් මතක් වුනා. හැබැයි කතා දෙක දිග හැරෙන්නෙ නම් සම්පූර්ණ වෙනස් විදියකටයි. හැබැයි ඉතින් කතාවේ අග මුල බැලුවම පොඩි සමාන කමක් තියෙනවා. ඒකයි සිංහල චිත්‍රපටය මතක් වුනේ.

2h 17min ක ධාවන කාලයක් සහිත මෙය IMDb ශ්‍රේණිගත කිරීමෙන් 5.5 ක අගයකුත් ලබාගෙන තියෙනවා. මේ සිනමා පටය Drama, Thriller ඛාණ්ඩයන්ට වර්ග කොට ඇති අතර මෙය අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නෙ Naman Nitin Mukesh විසින්. මෙහි කතාව, රචනය සහ තිර රචනය සිදු කරන්නෙ Neil Nitin Mukesh විසින්. මෙම චිත්‍රපටය Miraj Film Creations සමඟ එක්ව Neil Nitin Mukesh විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙහි Neil Nitin Mukesh, Adah Sharma, Shama Sikander, Sudhanshu Pandey, Rajit Kapur, Gul Panag, යන නළු නිළියන් චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටය 2019 නොවැම්බර් 8 වන දින තිරගත කරල තියෙනවා. ඒ වගේම තිරගත කළ කාලය තුළදී කෝටි 1.16 ඉක්මවූ ආදායමක් උපයා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් වික්‍රම් කපූර් කියන්නෙ විලාසිතා ආයතනයක හිමිකරුවෙක්. මොහුට එක රැයක රිය අනතුරක් සිද්ද වෙනවා. මේ රැයේම ඔහුගේ ආයතනයේ ප්‍රධාන නිරූපිකාව සාරා බිගැන්සාත් මැරෙනවා. මේකට නම් සැක කරන්නෙ ඇයගේ පෙම්වතා ජිමී. ඇත්තටම මේ සාරාව මැරෙන්නෙ කොහොමද? වික්‍රම් කපූර්ගෙ අනතුරට මේක සම්බන්ධද? මේවට පිළිතුරු ඔයාලට මේක අරගෙනම බලාගන්න පුළුවන්. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

11,380 downloadsDownload bypass-road-2019.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පුබුදු ප්‍රසන්න

Subtitles

11,380 downloadsDownload Subtitles41 KB

18 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  3. Rukshan37

    Ela

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!

  5. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI............

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. nish47

    ස්තූතියි සහෝ

  8. Pramila

    Thank You

  9. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට... ජයවේවා!!

  10. lordjsti

    1080P Webrip ekta update eka denna bro plzzzz.....

  11. sathyajith

    thanks for sub

  12. Lasantharathnasirirox

    ස්තුතියි පුබුදු සහෝදරයා සිංහල උපසිරැසි නිර්මාණයට....ජයවේවා බුදුසරණයි !!

  13. srgtd321

    Thanks Bro...

  14. Anonymous

    Thank you

  15. Anonymous

    Thank you sahoo .. Movie එක සුපිරියි.

  16. MAALNATH

    Thanks ...............good luck .................

  17. Anonymous

    Ai empty file ekk downlod wenne

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!