Watch Trailer

Capture the Flag (2015) with Sinhala Subtitles | හඳට යෑම [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්නවනේ නීල් ආම්සුට්‍රෝන් හදට ගිය කථාව. මන් දැන් කියන්න යන්නේ ළමයි දෙන්නේකුයි සීය කෙනෙකුයි හදට ගිය කථාවක් ගැන. ඇත්තටම මේක ලස්සන ඇනිමේශන් කථාවක්. මේක imdb අගය 5.7 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යකෂක වරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ Enrique Gato . මේක ලියලා තියේනනේ Patxi Amezcua Jordi Gasull ක…

Capture the Flag (2015)

හැමෝම දන්නවනේ නීල් ආම්සුට්‍රෝන් හදට ගිය කථාව. මන් දැන් කියන්න යන්නේ ළමයි දෙන්නේකුයි සීය කෙනෙකුයි හදට ගිය කථාවක් ගැන. ඇත්තටම මේක ලස්සන ඇනිමේශන් කථාවක්. මේක  imdb අගය 5.7 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යකෂක වරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ Enrique Gato . මේක ලියලා තියේනනේ  Patxi Amezcua  Jordi Gasull  කියන දෙන්නයි.

කථාවේ එන සීයා ගෙදර අයත් එක්ක තරහ වෙලා තනියමයි ජීවත් වෙන්නේ. මෙයා නිකන් කෙනෙක නොවයි ගගනගාමි‍යෙක්. ඉතින් එයාගේ පුතාගේ පුතා නැත්තම් මුනුබුරා එයාගේ සීයයි, තාත්තයි යාළු කරන්න මාර ගේමක් දෙනවා. ඒ අතර එයාල හදටත් යනා. තව කාර්සන් කියන කෝටිපතියා  හීලියම් 3 බලශක්තිය හොයාගෙන හදට යනවා අන්තිමට ලොකු සටනකුත් වෙනවා. කථාව බලලලම දැන ගමු මොනාද වෙන්නේ කියලා. ඇත්තටම මේක මගේ පලවෙනි සබ් එක. කාලෙක ඉදන් ආසාවක් තිබුනා සබ් එකක් කරන්න ඉතින් ඒක ඉෂ්ට වෙනවා මේකත් එක්ක. පලවෙනි සබ් එක නිසා වැරදිත් ඇති කියන ගමන්ම මන් සමුගන්නවා ඔබ‍ට ජය.

 

Curious George (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Capture.the.Flag.2015.DVDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,285 downloadsDownload Capture.the_.Flag_.2015.baiscopelk.com_.rar41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

4,285 downloadsDownload Subtitles41 KB

18 comments

  1. Tharaka

    පලවෙනි සබ් එකට මගේ උණුසුම් සුභ පැතුම්. ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තුතියි සහෝ. ඔයාට තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා.
    ජය වේවා..

  2. dilshan dila

    machan good luck.a wagema digatama sua denna shaktiya dairya labewa kiyala prartana karanawa !!!

  3. Samith

    Thanks Malaya Sub ekata...
    Good Work..

  4. එල්.සී. දමැල්

    සුභපැතුම් පළමු උපසිරසට....

  5. Udara Damith B\K

    .:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) ...................බොහෝම ස්තූතියි..............................................................
    *********************************************************

    ////////// පලවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම් ///////////////////////////
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  7. Asitha

    ela.thanks

  8. chamath ranaweera

    etahnkyou very much.....wish you all the best

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  11. senith thathsara

    Adoo meeka mun matath dunnane BN sub AK Danna kiyala?????

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  13. devinda gamage

    menna awith ape ekekuth........wow.fatta bro fatta.ty 4 sub.

  14. thisal

    බොහොම ස්තූතියි

  15. අනුර

    පලවෙනි එකට සුබ පතනවා සහෝදරයා ..දිගටම කරමු ජයවේවා ...

  16. tani

    Ane me rar kiyana sub wada na .dan godak sub baiscope eke wada na.ai a??????? Plz help

  17. Captain America

    සබ් එක සතූතියි සහො!

  18. niki raki

    me fim eka download karanna bane