Watch Trailer

The Boy (2016) with Sinhala Subtitles | පිස්සු බෝනික්කා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාලට සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයකට සබක් කරලා අරගෙන ආවා. මේ බයිස්කොප් එකට IMDb දර්ශකයේ 6ක අගයක් හිමි කරගෙන තිබෙනවා. ඔයාලට හිතා ගන්න පුලුවන්නේ. මේක හිමි වෙලා තියෙන ලකුණු ප්‍රමාණයෙන්ම මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක හිතන්න දෙයක් නැහැ. පට්ට පතුරු හොල්මන් එකක් ම…

The Boy (2016)

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාලට සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයකට සබක් කරලා අරගෙන ආවා. මේ බයිස්කොප් එකට IMDb දර්ශකයේ 6ක අගයක් හිමි කරගෙන තිබෙනවා. ඔයාලට හිතා ගන්න පුලුවන්නේ. මේක හිමි වෙලා තියෙන ලකුණු ප්‍රමාණයෙන්ම මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක හිතන්න දෙයක් නැහැ. පට්ට පතුරු හොල්මන් එකක් මේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ William Brent Bell විසින්.

අපි පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමු ග්‍රේටා කියලා තරුණියක් ඉන්නවා ඇය අමරිකානු තරුණියක් ඇය ඇය ගේ පෙම්වතාගෙන් බේරීමට සිතා ගෙන එන්ගලන්තයට යනවා. ඇය යන්නෙ එන්ගලන්තයේ ගම්බදව තිබෙන නිවසකට. ඒක ටිකක් විතර අමුතු විදියේ නිවසක්. ග්‍රේටා එහාට යන්නෙ. ලමයි බලාගන්න වැඩේ කරන්න. ඒ කියන්නෙ නැනී ගේ වැඩේ කරන්න. නිවසේ අයිතිකරුවන් හිල්ෂයර්. ඔවුන් ග්‍රේටට හදුන්වලා දෙනවා ඔවුන් ගේ පුතා බ්‍රාම්ස්ව ඒ අවස්ථාවේදි ග්‍රේටා තිග්ගැස්සෙනවා ඒ විතරක් නෙමෙයි. හිල්ෂයර්ලා ඇයට නිතී රීති ඇතුලත් ප්‍රතිකාවකුත් දෙනවා. ඇයට කවදාවත් ඒවා කඩ කරන්න එපා කියලාත් කියනවා. ඇයට එහි තනියම ඉන්න පුලුවන්ද කියලත් අහනවා. එහිදි ඇයට හොද යාලුවෙකුත් හමුවෙනවා විලියම්ස් කියලා.

ඒ විතරක් නෙමෙයි ඇයගේ කරදර කාර පෙම්වතා කොල් ඔහුත් එනවා ග්‍රේටාව හොයා ගෙන. ඔයාලම මේ අපුරු කථාව බයිස්කෝප් එක නරබලම මේ ප්‍රශ්න වලට පිලිතුරු හොයා ගන්නකෝ. බ්‍රාම්ස් කියන්නෙ කවුද. ග්‍රේටාට බ්‍රාම්ස් ගෙන් බෙරිලා යන්න පුලුවන් වේවිද. ග්‍රේටා ගේ පිස්සු පෙම්වතාට මොකද වෙන්නෙ. එහෙනම් යාලුවනේ මම ඔයාල ගෙන් සමුගන්නමවා. ලගදීම තවත් සුපිරිම බයිස්කෝප් එකකින් හමුවිමේ බලා පොරොත්තුවෙන්. බයිස්කොප් එකට ජයෙන් ජය……..

The Boy (2016) on IMDb

 

 

448 MB කොපිය මෙතනින් බාගන්න

45DB4A316A891AFD7423A0EC0581458673253DA4

700 MB කොපිය මෙතනින් බාගන්න

5EA82EADE8372F8B541869AF41690EEAE7D6186E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,250 downloadsDownload The-Boy-2016.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

7,250 downloadsDownload Subtitles56 KB

37 comments

  1. Akila

    thenx bro..... asawen enakam baln hitapu film ekak,,

  2. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

  3. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Asitha

    ela.thanks

  5. roshan

    tanxxx bro .download kara gena hiteye sab, denkm ..tanxxxxxxxxxxxx

  6. Jack

    නියමයි මචෝ..
    පට්ට කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.
    ජය..

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ලහිරු චානක

    උපසිරැසියට ස්තූතියි සහෝ. ජය වේවා..!!!!

  10. asan

    උපසිරැසියට ස්තූතියි!!!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  12. ඔෂාන් නිමන්ත කල්හාර

    පහර සබ් එක ......

  13. tharin

    ela ela mchn...man movie 1a down karalath balannatuwa hitiye sub danakan meke....thnx boss...

  14. mahesh

    tnx bro

  15. Sham

    බොහෝමත්ම ස්තූතියි
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි .

    ඊළග එක ඉක්මණට දෙන්න.

    1. Sanoj

      Good job brother,exellent!!

  16. indika

    45DB4A316A891AFD7423A0EC0581458673253DA4

  17. P.K

    Thank you for the sub..

  18. Madu Rulz

    jati bro

  19. chathuranga44

    ayya ANNEBLLE upa sirasa dandakooooo???

  20. Prasad Kandamulla

    සිංහල ''සබ් '' එකට බොහොම ස්තුතියි සහෝ...........

  21. Amalka Himeshan

    Thanks sub ekata

  22. Manoj Lasantha

    Baaghi film eke sub danne kawadda?

  23. Tharindu Athukorala

    ජය වේවා.thax..:D

  24. madusha

    Tnkz sub ekta

  25. Raveesha Sandamin

    Sub ekta thanx ahhh...

  26. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  27. Pasindu

    American

  28. Pasindu

    amazing

  29. Rasika

    Thanks brooo

  30. Gayan Chathuranga

    Thanks subta....

  31. මොළ කකුලුස්

    Thanks for your subtitles...subtitles හොදටම නියමෙට කරල තියනව...ඉදිරියට ම යමු.ජය වේවා යාළුව

  32. Thilankadissanayake

    THANKS

  33. suranuwan

    thanks...

  34. Dewadithya

    Thanks for sub!

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  36. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......