ආයුබෝවන්, විදු පබැඳුම් සලරූ ලොවේ තවත් මඟ සළකුණක්, ඔබේ/අපේ උප සිරැසි ගබඩාවට එකතු කරන්නයි මේ ලැහැස්තිය. මෙය ස්විස්ටර්ලන්ත සලරුවක් වන අතර, මැට්‍රික්ස් අදහස යන්තම් ගොනු වූ අබිරහස් ගණයටද අයත් වූවකි. වෙනදා මෙන් ම මෙවරද මෙය පිළිබඳ අදහස දුන්නේ විකියාමයි. එසේ නම් මෙහි කතාව සැකැවින් බලමු. ක්‍රි.ව. 2270 දී පෘ…
ආයුබෝවන්, විදු පබැඳුම් සලරූ ලොවේ තවත් මඟ සළකුණක්, ඔබේ/අපේ උප සිරැසි ගබඩාවට එකතු කරන්නයි මේ ලැහැස්තිය. මෙය ස්විස්ටර්ලන්ත සලරුවක් වන අතර, මැට්‍රික්ස් අදහස යන්තම් ගොනු වූ අබිරහස් ගණයටද අයත් වූවකි. වෙනදා මෙන් ම මෙවරද මෙය පිළිබඳ අදහස දුන්නේ විකියාමයි. එසේ නම් මෙහි කතාව සැකැවින් බලමු.
ක්‍රි.ව. 2270 දී පෘතුවිය සම්පූර්ණයෙන්ම හිස් වී ඇත්තේ තව දුරටත් එහි මිනිසුන්ට විසිය නොහැකි නිසයි. එකල මිනිසුන් නිවසන්නේ පෘතුවිය වටා බ්‍රමණය වන අවකාශ මධ්‍යස්ථාන වලය. මුදල් ඇත්තෝ මිනිසුන්ට වාසය කිරීමට සුදුසු ග්‍රහලොවක් වන රිහ්යා වලට යති. දොස්තරවරියක් වන ලෝරා පොර්ට්මන් RH278 නැමැති ග්‍රහ ලොව වටා බ්‍රමණය වන 42වැනි ස්ථානය වෙත ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන යන අවකාශ යානයක පත්වීමක් ලබන්නේ අවුරුදු අටක කාලයක් සඳහායි. එයින් උපයන මුදලින් ඇය පතන්නේ ඇයගේ අක්කා වන ඇරියානා සිටින රිහ්යා වෙත යාමටයි. ඔවුනොවුන් අතර පණිවිඩ ලඟාවීමටත් අවුරුදු 3ක කාලයක් ගත වෙයි. කෙසේ ඇයගේ රිහ්යා වෙත යෑමේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අභ්‍යවකාශ යානයේ සිදුවන අබිරහස් සිදුවීම් මාලාවක් කෙතරම් බලපෑමක් කරාවිය යන්න මෙය නරඹා ම දැනගන්නට ඉඩ හරිමි. තවත් සිංහල උපසිරැසකින් හමු වන තෙක්, ජය ශ්‍රී, ආයුබෝවන්.
700 MB කොපිය මෙතනින් බාගන්න fbe2c6ae8279a09d21c2fcbccaa64f757db12a87 900 MB කොපිය මෙතනින් බාගන්න 32b220ccef671afb3caf25a38bf0354ed20d4d32 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,821 downloadsDownload Cargo-2009.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වා.මු. නිලන්ත
Subtitles
84 comments
දිමුතු තරංග ඉලුක්කුඹුර
වා.මු.නිලන්ත පියසිරි
ස්තුතියි මල්ලී.
yasomal
niyamayi ayyyaaa
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි මල්ලී.
asiri
pattama akak wage txxxx
වා.මු.නිලන්ත පියසිරි
පට්ටම තමයි. බලන්නකෝ කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
vee
maxxa maxxa
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
ශාන් විමුක්ති [විමා]
ෂාහ් නියමයි වා.මු.නි අයියේ
කොහොමින් කොහොමින් හරි මාසෙකට උපසිරසි තුන හතරක්වත් කරන යමු මෙහෙම
robot and frank බැලුවෙමි, මාත් ඒ වගේ රොබෝ කෙනෙක් ගන්න කියල අදහස් කලේ
හොරකම් කරන්න නෙමේ අප්පා උපසිරසි කරන්න උගන්වන්න :P
ඒකටයි මේකටයි දෙකටම බොහොම තුති එහෙනම්, මේකත් ඔයා දුන්නු නිසා අරගන්නම්කො ඔන්න
ජය!වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම පිං මල්ලී.
වා.මු.නිලන්ත පියසිරි
robot and frank බලපු එක ගැන බොහොම සතුටුයි මල්ලෝ. මාසෙකට තුන හතරක් නම් බැහැ පැටියෝ. බලමුකෝ එකක්වත් දෙන්න.
ccnp
Thanks
වා.මු.නිලන්ත පියසිරි
Thank you for the comment.
tharanga
බොහොම තුති!
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
eranga
hoda film akak wage balanna one :D
වා.මු.නිලන්ත පියසිරි
හොඳ එකක් වගේ නොවේ හොඳ එකක් තමයි. කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
yasas
bohoma pin
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවටත් බොහොමත් ම පිං.
geeth
supirima film akak wage thwath awa demu aayyayaaa
වා.මු.නිලන්ත පියසිරි
දාමු දාමු තවත් දාමු. කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
shann
එළනේ බලන්නම ඕනේ තවත් ඕනේ මේ වගේ ඒවා
වා.මු.නිලන්ත පියසිරි
කොයි කොයිවත් හොඳයි ඉතිං, කොමෙන්ටුවටත් බොහොම ස්තුතියි.
zumo man
elazzzzz thxzzzzz
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
venura
thwath hoda awa denna ayya
වා.මු.නිලන්ත පියසිරි
ස්තුතියි මල්ලී.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි වාසල සහො :P :P
විවේකයක් ලැබුනු හැටියෙ තව පට්ට ෆිල්ම් එකක් දෙමුවා.මු.නිලන්ත පියසිරි
බොහොම ස්තුතියි කොමෙන්ටුවට.
mihin ලංකා
බොහොම තුති අයියා
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවටත් බොහොම තුති.
isuru
ෂාහ්....මේකනම් අනිවා බලන්න ඕනි. උපසිරසියට බොහොම ස්තුතියි!
වා.මු.නිලන්ත පියසිරි
බොහොම ස්තුතියි මල්ලී.
Nisal Lakshan
me wage film denna maru maru godaaaaaak thankxx
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
siraj
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
Rakitha Ranathunga
ආව්ශප්පා
සුද්ද සින්හලෙන් තියෙන හින්ද කියවන්න ගියාම දිව උලුක් වෙනව.
මොකක් උනත් සබට තෑන්ක්.......වා.මු.නිලන්ත පියසිරි
එච්චර සුද්දත් නැහැ ඉතිං. කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
Rakitha Ranathunga
ඒ උනාට වැඩිදෙනෙක් මෙහෙම ලිපි දාන්නේ නෑනේ.
ඒකයි කිවුවේ.
වැඩියෙන්ම තියෙන්නේ කතා කරන භාශාවෙන්නේ
Saman Prasad ( Black Cobra )
sira katawak wage. ehenm bawa. thanks...
nalaka
thanks bro..patta parak ne..
shamic
Thanks loku ayya
වා.මු.නිලන්ත පියසිරි
You are always welcome, malli.
රොයිලි
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. විදු පැබැදුම් වලට අයියගේ තියෙන ඇල්ම ආයේ අපි නොදන්නවයෑ. මෙන්න බානවා. ජය෴෴ :P :P
වා.මු.නිලන්ත පියසිරි
ආයෙත් මොනවා කියනවද මල්ලී. කොමෙන්ටුවට බොහොම පිං.
සමීර චතුරංග
නියම වැඩක්..
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
me
Thanks
වා.මු.නිලන්ත පියසිරි
Thank you.
Pushpa Kumara
maxxa macho thanx
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
“චූටී මල්ලි”
පහරක් වගෙ
එල එල වා.මු අයියේ
තව දෙමු සබ්ස්
සබට තුති
ඔබට ජය.....වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
ලහිරු චානක
එල කිරි වාසග අයියා
මාත් ආසම ඕවට තමා
තවත් සබ් වැඩි වැඩියෙන් දාන්න ලැබේවා!!!වා.මු.නිලන්ත පියසිරි
පැතුමටත් බොහොම පිං.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවටත් බොහොම ස්තුතියි.
viradaka
thax nilanha
වා.මු.නිලන්ත පියසිරි
Thank you for the comment viradaka.
Hiran Nalaka
Meka BR Rip Walatath Update Karanna Ko Thanks me Sub Walata
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
M THILINA
Thank U
වා.මු.නිලන්ත පියසිරි
Thank you.
sp පියමල්
ම්ම්..ලස්සනයි වගේ,thanks සබ් වලට
වා.මු.නිලන්ත පියසිරි
කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
නලින්
නිලන්න අයියාගේ වැඩක් නම් ආයි! ලොවෙත් නැහැ නොවැ!
ජය වේවා!
වා.මු.නිලන්ත පියසිරි
බොහොම ස්තුතියි, නලින් මල්ලී.
indika
thnq
Yashoda Hemal
Storia nam hithata alluwa Thanks wewa sub ekata ;)
indika
thanks
mudiya / මුදියා
අපේ වාමු දුන්න නම් කොහොමද නොබල ඉන්නෙ.
විද්‍යා ප්‍රබන්ධ දෙයියනෙ.
අනිව බලනව.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!dilshan
sub ekatanan thanks aiye,eth torrent link eka weda karanne nene.mage witharada danne ne awla?
ඇඩ්මින්
මම හිතන්නේ ඔයාගේ පැත්තේ අවුලක් තමා. මම දැනුත් ඩවුන් වෙනවද බැලුවා.. හොඳට වැඩ කරනව...
කේ.යූ.ජී. උදාර
අයිය සබක් ගෙනල්ල කියල දැනුයි දැක්කෙ.........
වෙලාව තියෙන විදිහට මේ වැඩේ හලන්නෙ නැතුව කරමු.
සබට තුති අයියේ.DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Jeevana Sasindu
film eke torrent eka download enna dammata,, download venne na ne bro,,connecting to peers kiyala vatenava,,, eka hadaganna karamayak dannako plz
Asitha
elama thanks
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Lakshansilva18
Thanks for sub
hdv damblla
thanks dr
chamindu Kesara
පට්ට එකක් වගේ sago
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

මෙන්න වාසල අයියා නියම ෆිල්ම් එකක් ගෙනත්, මේකනම් අනිවා බලන්න ඕනි, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.