Watch Trailer

Dhoom (2004) | සොරකමේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය වෙනුවෙන්කරපු මගේ පළමුවෙනි උපසිරැසිසි ගැන්වීම වන The Debt (2010) පලකරපු අපේ විකියා සහෝටත්,ඒ සදහා ප්‍රතිචාර දක්වපු සහෘදයන්ටත්, චිත්‍රපටය නරඹපු කස්ටියටත් ස්තූති කරන ගමන් මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් දෙන්න හිතුවා. ගොඩක් කස්ටිය මේ චිත්‍රපටයට සබ් දාලා දෙන්නයි කියලා බයිස්කෙප…

Dhoom 1බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය වෙනුවෙන්කරපු මගේ පළමුවෙනි උපසිරැසිසි ගැන්වීම වන The Debt (2010) පලකරපු අපේ විකියා සහෝටත්,ඒ සදහා ප්‍රතිචාර දක්වපු සහෘදයන්ටත්, චිත්‍රපටය නරඹපු කස්ටියටත් ස්තූති කරන ගමන් මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් දෙන්න හිතුවා. ගොඩක් කස්ටිය මේ චිත්‍රපටයට සබ් දාලා දෙන්නයි කියලා බයිස්කෙප් එකෙන් ඉල්ලලා තියන නිසා පුලුවන් ඉක්මණින් වැඩේ ඉවර කලා.හදිස්සියෙ කරපු නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති.

2004වෙනි වර්ෂයෙන් පටන් ගත්තු ඩූම් චිත්‍රපටි මාලාව ගැන කියනවනම් ආයි වචන නෑ . මේකෙ අලුත්ම එක, ඩූම් 3 මේ මාසෙ 20වෙනිදා තිරගතවීම් ආරම්භ කරනවා. මේ සෑම චිත්‍රපටයක්ම අධි තාක්ෂණික ක්‍ර‍මවේදයන් මගින් නිර්මාණයකර තිබෙන අතර ප්‍රේක්ෂකයන්ට කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹී‍මේ හැකියා තියනවා. මේකෙ කතාවස්තුව ගැනනම් මං මුකුත් කියන්නෙ නෑ.හැමෝටම නරඹන්නකියලා ආරාධනා කරන ගමන් තවත් සොදුරැ බයිස්කෝප් එකකින් හමුවීමේ බලාපෙරොත්තුවෙන් නික්මයන්නම්. ඔබට ජය….!

Dhoom (2004) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න F7BAE6BF80C6138028B1FE048E55503EA51BECE4 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න 607534420CF609129E955F8C2D9024972B5EBE6C 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න F75F9E6590B6028EA0722C71FD2E9CCD0DF5627D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,134 downloadsDownload Dhoom-2004.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

4,134 downloadsDownload Subtitles101 KB

52 comments

  1. harsha

    niyamayi balanna one meyke 2 kath denna

    1. XXකොල්ලා

      අම්මට සිරි.......එල ඇ. එල එල

  2. asiri

    supiri digatama subs danna

  3. tharanga

    සබ් දුන්න එක වටිනවා සුපිරි ෆිල්ම්ස් නේ මේවා

  4. harsha

    patta aluth aka ana ake parana set aka dena aka maru :D

  5. ccnp

    Thanks

  6. නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    ජය වේවා!

  7. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ

  8. vee

    maxxaama thama

  9. ositha

    elakiri hidni akakne machan bohoma pin

  10. ganidu

    තෑන්ක්ස් වේවා!

  11. udara

    ela ela ela

  12. mihin ලංකා

    ජයම වේවා මේකේ 2 කත් දෙමු සහෝ

  13. සමීර චතුරංග

    ස්තුතියි සහෝ..දිගටම සබ් දෙන්න.

  14. wow

    wow,maru :D

  15. chanuka

    Thanks

  16. paranage

    Thanks

  17. namika

    bohoma thanks macho. 2wani ekath denna. Eka thama supiri!t

  18. nipuna chathuranga

    thanx aa.. superrrr.....

  19. හර්ෂ ලහිරු

    එලකිරි සහො
    දෙකත් දෙමු :D ජය

  20. lakshitha viraj

    niyamai ne sahooo sub denakan thama balagena hitiye....
    2 aketh sub demu...

    tnx... sahoo

  21. bahca

    Thanx digatama danna

  22. Niluka

    Kindly give Dabangg 1

  23. Nethuni

    Sub walata thanx aiye
    HELP kiyana hindi movie ekatath sub denna puluwanda...
    aneee plzzzzzzz...

  24. ශාන් විමුක්ති [විමා]

    ආයේ මොනාද කොල්ලෝ
    උපසිරසි දෙන ඔයාලටනේ ස්තුති කරන්න ඕනා ඒවා බලන අපි
    එහෙනම් මචෝ සබට බොහොම ස්තුති වේවා!

    1. Daham chinthaka

      Sooryavamsi film eke sub hadala dennako

  25. nipuna chathuranga

    Thankx aa superrr.......

  26. rosheen

    super

  27. siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි .
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

  29. Dhananjaya Nuwan

    බොහෝමැ ස්තුතියි සහෝ,,

  30. Aditha Praween

    එළකිරි සහෝ
    නියම වැඩක්
    2 ත් දෙන්න

  31. Shalin harshan

    ehen doom 3 eli behela.mehen doom 1 eli behela.ela ela jaya wewa

  32. Saman Prasad ( Black Cobra )

    ela ela... dekath denawada?

  33. yeshu

    ස්තූතියි..... ඩූම් 2ත් දෙන්න

  34. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. නිපුන්

    Fatta
    Puluwan ikmanin Dhoom 2th aniwaa demu...

  36. “චූටී මල්ලි”

    එල එල
    අළුත් එකත් ආවාම ඒකටත් දෙමු
    2නි එක දිලා නැත්තන් ඒකත් දෙන්නකො
    සබට තුති
    ඔබට ජය.....

  37. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  38. sp පියමල්

    thanks

  39. nuwan lakshitha

    supirima thama..balagena hitiye sub eka danakan..dhoom 2 sub eka dannakoooo...

  40. chathura

    dhoom 2 ekath dennako.... 3 enna kalin serama balala inna eka hodaine

  41. mudiya / මුදියා

    එල ලක්ෂානයො එල.
    මරු ෆිල්ම් එකක්නෙ තෝරගෙන තියෙන්නෙ.
    තුන එන්න කලින් එකයි දෙකයි බලන්න හිතං හිටියෙ.
    අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  42. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. Buddhika

    Thanx sub 1ka dunnata. dhoom 2 eketh sub dennako... ela wedak aaaa...

  44. dinu

    thanx saho

  45. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  46. herry

    බොහොම තුති සහෝ

  47. Sudara N Jayaweera

    Thanks.. (Y)

  48. උදාර චින්තක

    ස්තූතියි සහෝ සබට

  49. Shaggy

    Thank you very much

    1. Anonymous

      ane mata download karana vidiya kiyala denna koo