Watch Trailer

Cars 2 (2011) with Sinhala Subtitles | මැක්වින්ගේ අලුත් වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, මේවර උප සිරැසි දැමුවේ සැකිලි රූ/ත්‍රිමාන රූ බලන්න කැමැති කට්ටියට යි. ඒ එක්කම ගෝන් ෆ්‍රී කාර් තරඟ, වාහන ආදිය ගැන කැමැත්ත දක්වන අයත් මෙයට කැමැති වේවී කියා සිතනවා. කෙසේ වෙතුදු උප සිරැසි දැමීම නම් ලෙහෙසි උනේ නැහැ. මක් නිසාද යත්, බොහොමයක් වාහන සමඟ යෙදෙන යෙදුම්, ඒ හා යෙදන කට වහර ආදිය සොය…

ආයුබෝවන් හැමෝටම, මේවර උප සිරැසි දැමුවේ සැකිලි රූ/ත්‍රිමාන රූ බලන්න කැමැති කට්ටියට යි. ඒ එක්කම ගෝන් ෆ්‍රී කාර් තරඟ, වාහන ආදිය ගැන කැමැත්ත දක්වන අයත් මෙයට කැමැති වේවී කියා සිතනවා. කෙසේ වෙතුදු උප සිරැසි දැමීම නම් ලෙහෙසි උනේ නැහැ. මක් නිසාද යත්, බොහොමයක් වාහන සමඟ යෙදෙන යෙදුම්, ඒ හා යෙදන කට වහර ආදිය සොයා ගැනුම අපහසු වුනා. උදාහරණයකට කැත පරණ කාර් වලට යෙදෙන කටවහරකි “lemon” යන්න. එවැන්නකට සිහල වදන් නිර්මාණය නොකොට තිබෙන වදනක් ම භාවිතා කළෙමි. එවැනි වු වදන් රැසක් මෙහි ඇතුලත්ය. එලෙස වුවද ඔබේ රසවින්දනයට එය බාධාවක් නොවන බව නම් නොකිවමනාය.

එසේ නම් කථාව සැකැවින් කියන්නම්.
ගෝන් ෆ්‍රී තරඟ ශූර ලයිට්නින් මැක්වින් මෙවර ලෝක ශූරතාවයට යනුයේ ඔහුගේ අඹ යාළුවා වන මේටර් සමඟය. එම තරඟයට අනුග්‍රහය දක්වන්නේ ශ්‍රීමත් ඇක්සල්රොඩ් තමන් ගේ පුණර්ජනනීය ඉන්ධන වර්ගය ප්‍රචලිත කිරීම උදෙසා වෙයි. මෙහිදී මේටර් රහස් ඔත්තු කාරියක වන හෝලි ෂිෆ්ට්වෙල් මුණ ගැසේ, මෙමඟින් ඔහුගේ පමණක් නොව මැක්ක්වීන් ගේ සැලැසුම් පවා අවුලට පත් වෙයි. තවද මහාචාර්ය Z විසින් මෙම ඉන්ධන වර්ගය භාවිතය කඩාකප්පල් කිරීමට වෙර දරයි. ඉතින් මේ කතන්දරේ නිමා වනුයේ කෙසේද යැයි බැළීමට මෙය බැලියම යුතු වෙයි.

වෙනදා වගේම මෙයට උප සිරැසි යෙදුමට මා දිරි ගැන්වූ විකියා සහෝදරයාට පිං දෙන අතර ඔබ මෙය නරඹා යම් වින්දනයක් ලැබුවේ වේ නම් එය මගේ පමණක් නොව බයිස්කෝප් කණ්ඩායමේ ම සතුටයි. ඔබ සැමට ප්‍රීතිමත් රසවින්දනයක් ලැබේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

22,189 downloadsDownload Cars-2-2011.zip142 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

22,189 downloadsDownload Subtitles142 KB

40 comments

  1. uda

    ෂහ්! මේ තියෙන්නේ... තවත් අලුත් කතාවක් සිංහලත් එක්කම.
    ටිකක් පරක්කු වුණත් මේක දීපු එක හොඳයි සිංහලත් එක්කම!
    බොහොම ස්තුතියි වා. මු. සහෝ!

  2. යසිරු මධුක

    බොහොම ස්තුතියි.

  3. කේ. යූ. ජී. උදාර

    සිංහල උපසිරැසියක් අරන් ආවට බොහොමත්ම තුති වා.මු. සහෝ......

  4. chamila

    meka baluwa but thankksss

  5. විකියා

    සුපිරිම ඇනිමේෂන් බයිස්කෝප් එකක් මන් බලපු..බොහොම තුති
    වා.මු. සහෝ...ඉස්සරහටත් මේ වගේ නිර්මාණ උපසිරසත් එක්ක දෙන්න..

    ජයෙන් ජය~!

  6. Dilan

    බොහොම ස්තුතියි ...!!
    මේක නම්,සුපිරි ඇනිමේෂන් ‍ෆිල්ම් එකක්.ලොකු අය ,පොඩි අය කවුරු වුනත් ගොඩක් අස කරන ‍ෆිල්ම් එකක්.1 කොටසත් මරු.. ඔන්න එහෙනම් අපිත් ගත්තා.. ඉස්සරහටත් මේ වගේ එවා ඕන.
    ජයෙන් ජය~! සහෝ..!!

  7. ashen malinda

    මේක මැක්සා ෆිල්ම් එකක්. ඇනිමේශන් උනාට ඇක්ශන් ෆිල්ම් එකක්, ගින්දර ස්ටෝරි එක.....

  8. vernie

    බොහොම ස්තුතියි.

  9. Uraj Deemantha

    එළකිරිනේ..... :) මම මේ ෆිල්ම් එක බැලුවා..... සුපිරි.... :D දැන් සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලනවා..... :)

    බයිස්කෝප් සිංහලෙන් හි හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා..... :)

  10. වා.මු. නිලන්ත පියසිරි

    බයිස්කෝප් එකට උප සිරැසි දාලා ගොඩක් කල්. ඒත් විබ පලේ වෙච්ච අවුල නිසා, කල් ගිහිල්ලා දෙන්න වුනේ. ඒ ගැන හිතට දුකයි. ඒත් කමක් නැහැ. එක් අයෙක් හරි වින්දනය ලැබුවොත් හිතට සතුටක්.

  11. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල නිලන්ත අය්යා.ඔයාගේ සබක් නම් ආයේ කතා දෙකක් නෑනේ.ඔන්න එහෙනම් මමත් බාන්න දානවා.
    ජය වේවා!!

  12. Indika Nalin Ranasingha

    තුති මචන්...

  13. අබා

    ස්තූතියි නිලන්ත අයියා....ඔයාලගෙ කැපකිරිම නිසා තමයි අපි හැමදාම නියම වින්දනය ලබා ගන්නෙ.ජයවේවා෴෴෴෴

  14. sanju

    බොහොම ස්තුතියි …!!

  15. රොයිලි

    හැමදාමත් ම වගේ සුපිරි උපසිරැසියක් නිලන්ත අයියාගෙන්. හැමෝම බාගෙන බලන්න. :)

  16. රාම් රාජ්

    thanks

  17. ශෂී මදුරංග ප්‍රනාන්දු

    සැහෙන්න පරක්කුයි. එත් නොබලපු කට්ටියට හුගක් වටි. ජය වේවා බ්‍රෝ. ඉස්තුති නොබලපු කට්ටිය වෙනුවෙන්....

  18. Reno Nuwan

    එලම තමයි..දැනට මේක මම තුන් පාරක් විතර බලල තියෙනවා ..ඔන්න එහෙනම් 4වෙනි පාරටත් වා.මු ගේ සිංහල සබ් එකත් එක්ක ආයේ බලනවා ..බොහොම ස්තුතියි

  19. indika

    බය๢ස๞๧ක๟๞ප๞ ස๢๜හ๧ලන๞ හ๢ හ๠๧ම๟๞ටම ස๤භ අ໸ත๞ අව๤ර๠ද๞දක๞ ๧໵ව๟….. ඔන්න මමත් මේක බාන්න දැම්මා බලලම කියන්නම්

  20. වා.මු. නිලන්ත පියසිරි

    ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහොමත් පිං. හැමෝටම ජය වේවා!

  21. Gemunu

    Thank you very much 4 the Sinhala Sub.
    අපිට කවදද Journey 2 The Mysterious Island ෆිල්ම් එක දෙන්නේ ????

  22. me

    Thanks

  23. සුනෙත්

    ඉස්තුති සහෝ ,බාන්න දැම්මා

  24. සාරංග ලියනගම

    මැක්සා ඇනිමේෂන් ෆිල්ම් එකක්. ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට

  25. DAMER

    එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  26. කැලුම් ගුණසේකර

    ෂා. පලවෙනි එක නම් බලන්න හදන්නේ. ඒ එක්කම මේකත් දාපු එක හොදයි.

  27. Lasantha

    Thanks............

  28. සමීර බුද්ධික

    එළ එළ එළ එළ එළ එළ .....

  29. dulanja

    antemasauttui jarava mita dulanja

  30. Isuru Dimantha

    thankz

  31. tharindu

    niyamai ela kiri

  32. බුද්ධිල යසස්

    ela saho

  33. Gossip NEWS Lanka

    ela..

  34. sunil

    thanks

  35. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  36. tharindu

    Thank you very much

  37. kasun

    me film aka download karaganna beari ay

  38. Anonymous

    me ka ganna beida

  39. NImsara

    meka wada na baya kiyala withri thiyenne

  40. Anonymous

    Thank you!!