Watch Trailer

Casablanca (1942) | ලෝකයේ හොඳම චිත්‍රපට නාමාවලියේ 30 වැනි එක බලමුද? [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය: හෆොයි 1942 ගහපු මොන ජරාවක් ද මේ කියලා හිතුනද? බයිස්කෝප් අඩවියට දෙන්න ෆිල්ම් ඉවරවෙලා කියලා හිතුවද? 😛 මට කියන්න තියෙන්නෙ බලනවනම් මෙන්න චිත්‍රපටි කියලා තමා. එහෙම කියන්නෙ මම විතරක් නෙවෙයි. 178,122 දෙනෙක් එහෙම කියපු නිසාම IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.6/10 වගේ ඉහල අගයක් ලබාගෙන, ලෝකයේ හොඳම…

Casablanca 1942

කලින් පළවූ ලිපිය: 

හෆොයි 1942 ගහපු මොන ජරාවක් ද මේ කියලා හිතුනද? බයිස්කෝප් අඩවියට දෙන්න ෆිල්ම් ඉවරවෙලා කියලා හිතුවද? 😛 මට කියන්න තියෙන්නෙ බලනවනම් මෙන්න චිත්‍රපටි කියලා තමා. එහෙම කියන්නෙ මම විතරක් නෙවෙයි. 178,122 දෙනෙක් එහෙම කියපු නිසාම IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.6/10 වගේ ඉහල අගයක් ලබාගෙන, ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතර 30 වෙනි ස්ථානයත් ගන්න සමත් වෙලා තියෙනවා. ඒක එච්චරම ලොකු දෙයක් නෙවේ කියලා හිතෙනවනම් ඔස්කාර් සම්මාන 3 ඇතුලුව තවත් සම්මාන 2ක් දිනාගත්තා කියන එක ඔයාලගෙ ආකල්පය වෙනස් කරන්න සමත් වේවි.

මේකේ කතාව කෙටියෙන්ම කියනවනම් දෙවන ලෝක යුද්ධය කාලේ ප්‍රංශයේ යටත් විජිතයක් වෙච්ච මොරොක්කෝවෙ කැසබලංකා කියන නගරය වැදගත් ස්ථානයක් හිමිවුනා. ඒ අතරම ජර්මනිය යටත් කරගත් රටවල් වල සිටින කාට වුවත් නිදහස් ගමන් අවසර පත්‍රයක් තියෙනවනම් නිදහසේ ගමන් බිමන් යන්න පුලුවන්. ගොඩක් අය කරන්නෙ යුද්ධයට සහභාගී නොවූ පෘතුගාලයට ගොස් එතැනින් ඇමෙරිකාව බලා නැව් නැඟීමයි. ඉතින් කැසබලංකා වල සිටින බොහෝ දෙනා මේ අවසර පත්‍ර බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. මේ අවසර පත්‍ර 2ක් ජර්මන් ජාතිකයින් දෙදෙනෙක්ව මරා කෙනෙක් පැහැර ගන්නවා. මේ පැහැර ගත් කෙනාව සොයා ලොකු මෙහෙයුමක් අරඹලා තියෙනවා. රික් කියන්නෙ ඇමෙරිකාවෙන් පිටුවල් කරපු ඇමෙරිකන් ජාතිකයෙක්. ඔහු යුද්ධයේ කිසිම පාර්ශවයක් නොගත් නිෂ්ක්‍රීය කෙනෙක්. ඔහුට කැසබලංකා වල ජනප්‍රිය බාර් එකක් ද තියෙනවා. අවසර පත්‍ර පැහැර ගත් කෙනා ඒවා විකුනන්න බලාපොරොත්තු වෙන කෙනා හමුවෙන්න නියමිතව ඇත්තේ මේ රික්ගේ බාර් එකේයි. මේ අවසර පත්‍ර බාර ගන්න කෙනා නොසිතූ ලෙස රික් අඳුනන කෙනෙක් වෙනවා.

මෙතනින් එහාට කතාව බැලීම ඔබට බාරයි. බාගෙන බලන්න. ඉඳලා හිටලා හරි පැරණි ජනප්‍රිය චිත්‍රපටයක් බැලුවට අවුලක් වෙන්නෙ නැහැනෙ. 😛 114

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රොයිලි ප්‍රනාන්දු  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

Casablanca (1942) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

 

1,900 downloadsDownload Casablanca-1942.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,900 downloadsDownload Subtitles61 KB

81 comments

  1. Kalum Gunasekara

    Old Is Gold කියනවනෙ? අනිවා. බාගෙන බලනවා.

  2. මම

    බුදු අම්මෝ....1942.. මගෙ ගිය ආත්මෙ කොල්ල කාලේ බලපු එකක්නෙ මේක.

  3. AL1717

    Ela Ela Mamath Oya 250 List Eke Thiyana Ewa Walin Esta Ahuwecha Nethi Films Bala thiyanawa

    Etha Meka nam Mattu une ne

    Onna Henam Mamath Banawa

    Jaya Wewa.....

  4. Udaya සාලින්ද

    me film eka hodiwage. balam balmu... thnku wewa set ekatama....

  5. Ramraj

    දුම් මැස්සේ තිබ්බ කරෝල කෑල්ලක් පුච්චලා බත් ටිකක් කනවා වගේ. රසට ඇති නේද?

  6. Chandima

    පරණම film ක් නියමයි.... තව IMDB 250 ලිස්ට් 1 එවාම දාන්ඩ.....වාසනාව ලැබේවා.....

  7. leyland

    siraaa,, jaya wewa,, 250 list ekek ewwa niyamae

  8. wappula

    ane mata kawru hari kiyanawada avatar kiyana

    thanata photo ekaka add karanne kohomada

    kiyala...

  9. Akalanka Yapa

    හෆ්ෆා... 1942.. බොහොම ස්තුතියි රොයිලි මේ වගේ මග ඇරුන ෆිල්ම් ගැන අපිට මතක් කරලා දෙනවට, ලිපිය කියෙව්වම බලන්න හිතුනා, ජය වේවා!

  10. Tharindu Chat

    ලින්ක් එකේ පොඩි අවුලක් වගේ නේද???

  11. Burampi Atha

    mama balapu parnama file eka, "1942 Love Story". Mekath 1942 ekak hinda hondatama athi...

  12. Ramraj

    @ wappula
    http: //en.gravatar.com/ මෙතනට යන්න. ගිහින් එතන එකවුන්ට් එකක් හදා ගන්න. ඒකට කැමති ෆොටෝ එකක් දාගන්න. ඒ ඊ මේල් ලිපිනයෙන් මේ සයිට් එකට ලොග් වෙන්න. හරිම සිම්පල් ෆ්ලෑන් එකක්.

  13. Hemal

    ඩවුන්ලෝඩ් කරන්න ගියාම THIS SIT IS BLOCKED කියල එනවනෙ . . . . වෙන ලින්ක් එකක් නැද්ද .?

  14. Hemal

    ඩවුන්ලෝඩ් කරන්න ගියාම THIS SITE IS BLOCKED කියල එනවනෙ . . . . වෙන ලින්ක් එකක් නැද්ද .?

  15. uda

    ශිරාවක් පාටයි, මේ ටිකේ ඩල් වෙලා ඉන්නේ, පස්සේ හිමිහිට බාගන්නම්. අනිවා බලනවා, ඒකනම් ෂුවර් තමා ඉතිං.

  16. uda

    ශිරාවක් පාටයි, ඒත් මේ ටිකේ ඩල් වෙලා ඉන්නේ, පස්සේ හිමිහිට බාගන්නම්. අනිවා බලනවා, ඒකනම් ෂුවර් තමා ඉතිං.

  17. scorpion

    parana film walath atal akak thiyanawa yalu me film aka gana mama ahala thiyanawa hoda film akak kiyla tamai aranchiya bamu... bamu... ithin

  18. රෙක්ස්

    එල වැඩක් රොයිලි අයියේ

  19. Deezter

    thanx

  20. asitha

    MAtch ekath kammeli vage.. Mekavath baagana balannamkoo...
    thnx Royly Ayya..!!
    :P :P :P

  21. chanaka

    hapoi me moko

  22. udara

    me wage super movie ekak dunnata thanks but link eka wada karanne naha.

  23. රොයිලි

    link updated

  24. sameera

    patta ati ayye math dwnload karagena gannawa

  25. dinuu

    welawata link eka update kalain passe banna set une.onna etin comments adui kiyalanam kiyanna epa.
    api hamadama baiscope ekka.jayawewa.

  26. chamila

    thanks...

  27. Anonymous

    Roily Denawano api bano ..... ,
    Film 1k gana ahnna deyak na

  28. sunanda

    අපේ සියා කොල්ලා කාලෙ ‍ෆිල්ම් කැල්ලක්.නියමෙට ඇති නේද? ඔන්න අපිත් බැවා එහෙනම්.......එල එල රොයිලි කොලුවො..........

  29. Priyantha De Silva

    kaalekinn parana ekakk beluwe na..honda ekakk lebenakamm hitiyaa. denn ithinn sure nisaa meka baagena balanawaa.. Thanks machoo

  30. aaa

    thanx....

  31. dinesh

    meka lassana film ekak. aadaraya, kepa kireema gena!!

  32. sajith

    අප්පේ අර කීවත් වගේ චිත්‍රපටි හිගයිද සහෝ....මේවා දාන්නේ.... ඕකේ රගපාපු නළුවෝ.. ආයෙත් ඉපදිලා චිත්‍රපටිවල රගපානවා ඇති... හොද ඇක්ෂන් එකක් දෙන්නකෝ... කම්මැලි නැතිව බලන්න....

  33. Roshan

    aneda kiyanneeeee.......

  34. Anonymous

    Meka Down wenne nathooooo ............. ,
    Mokda karaneeeee ??????

  35. kenny

    බුදු අම්මෝ,මෙන්න පරන යකෙක්.බාලම බලමු යකාගෙ පාට.

  36. ashan kandy

    parana ewa wediya balanne nathi nisa asawata danawa balanna thanks bro

  37. Randi

    මේ ෆිල්ම් එක බලන්න ලොකු ඕනකමක් මීට අවුරුදු කීපයකට කලින් තිබුනා නමුත් බලන්න බැරි උනා ඉතින් මෙන්න නැවතත් අතටම ලැබිලා තියනවා කවර කථාද බාමි බලමි

  38. Uraj Deemantha

    Old is Gold nee.....!! :D

  39. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  40. prabhath

    sub dunnanam niyamai

  41. නලින් පෙරේරා

    ස්තුතියි රොයිලි අයියා... අද දෙනවා දෙනවා.. සුපිරිම කතා ටිකක් ඇ..

    බලා ගෙන ඉන්නේ ඊලග සුපිරිම කතාව එනකල්..

    ජයෙන් ජයම වේවා!

  42. ශාමල් මනෝජන්

    අම්මට උඩු නියම බඩුවක්නේ. අවුරුදු 73 පරණයි. මුන් මැරිලා වලදාපු තැන්වල අැටකටුත් නැතුව අැති. සබට ටැන්කෝ.

  43. Sach

    සබට තුති රොයිලි අය්යේ !!!!!

  44. Pasindu

    Thanks Subata shaha movie 1ta ela aaa :)

  45. Kasun Widusha

    ela Roily aiye,,,,,,,,,,,,thanks sub ekata

  46. Jack

    අනිවාරෙන් මේකට නම් ස්තුතියි කරන්නම ඕනේ රොයිලි සහෝට. මොකද මෙච්ච්ර පරණ චිත්‍රපටි වල උපසිරැසි වලට කමෙන්ට් වැටෙනවා අඩු බව දැන දැනම මේ කරපු වැඩේට බොහොමත්ම ස්තුතියි. ජයවේවා.

  47. gayan

    patta patta thx

  48. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa......

  49. Rayan

    බලමුකො එහෙනම් මේකත්... පට්ටයි වගේ......

  50. prabhath

    thank you

Load more comments