Watch Trailer

Star Wars: Episode IV – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

Star Wars චිත්‍රපටි ගැන අහල නැත්තෙ කවුද? කොයි තරම් නම් ආදායම් වාර්තා අතින් මුල් චිත්‍රපටි සාර්ථක වුණාද කියනවනම් ඒවල තිබ්බ වචන සාමාන්‍ය ව්‍යවහාරයට පවා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අද දෙන්නෙ ඒ සියල්ලට මුල් පියවර තියපු චිත්‍රපටියයි. මේ චිත්‍රපට මාලාව ගැන, ඒවලින් වෙච්ච බලපෑම ගැන, සමාජ රැල්ලක් වුණේ කොහොම…

Sr Ws Epie IV-A New Hope 1977

Star Wars චිත්‍රපටි ගැන අහල නැත්තෙ කවුද? කොයි තරම් නම් ආදායම් වාර්තා අතින් මුල් චිත්‍රපටි සාර්ථක වුණාද කියනවනම් ඒවල තිබ්බ වචන සාමාන්‍ය ව්‍යවහාරයට පවා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අද දෙන්නෙ ඒ සියල්ලට මුල් පියවර තියපු චිත්‍රපටියයි. මේ චිත්‍රපට මාලාව ගැන, ඒවලින් වෙච්ච බලපෑම ගැන, සමාජ රැල්ලක් වුණේ කොහොමද කියන එක ගැන මට වඩා හොඳට කරුණු දන්න රසිකයෙක් ලිපියක් ලියල එවන්න හැකිනම් ඒක හැමෝටම බෙදාගන්න දෙන්න පුළුවන්. ඉතින් මම යන්තම් මේ චිත්‍රපට මාලාවේ කොටස් අනුපිළිවෙල ගැන පොඩි විස්තරයක් කරන්නම්.

මුලින්ම ආවේ මම මේ අද දෙන චිත්‍රපටයයි. මුලින්ම ඒකට කිව්වෙ Star Wars කියලයි. පස්සෙ තමා දැන් තියෙන නම දුන්නෙ. මුලින්ම තුන් ඈඳුතු චිත්‍රපටි තුනක් ආවා. ඒ සියල්ලම ආදායම් අතින් ඉතා විශාල සාර්ථකත්වයක් ලැබුවා. ඒ වගේම IMDB හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ අදටත් මුල්ම 75 අතර සිටින්න ඒ තුනම සමත් වෙලා තියෙනවා. අපි ඒ ගැන මුලින්ම බලමු.

Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.

Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations

Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.

දැන් මේ චිත්‍රපටි වල සාර්ථකත්වය ඔහොම වුණත් ආපහු මේ කතාව සිනමාවට නැගෙන්නෙ අවසන් චිත්‍රපටය තිරගත වෙලා අවුරුදු 16 කට පස්සෙයි. ඒකත් කලින් වගේම තුන් ඈඳුතු කතා මාලාවක්. හැබැයි ඒ චිත්‍රපට මාලාවෙන් කතා වෙන්නෙ මේ මුල්ම චිත්‍රපටි තුනට කලින් කාලයේ වෙච්ච කතායි. ඉතින් ඒ හින්දම ඒ චිත්‍රපටි තුන නම් වෙන්නෙ I, II, III වශයෙනුයි, අපි බලමු ඒ ගැනත්.

Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.

Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.

Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.

කලින් ත්‍රිත්වය තරම්ම සම්මාන නොලැබුනත් මුළු චිත්‍රපට හයම ඔස්කාර් සම්මාන නිර්දේශ ලබන්න සමත් වුණා. ඒ වගේම පළවෙනිම ත්‍රිත්වයෙන් පසු කතා ත්‍රිත්වය 2015 අවුරුද්දේ ඉඳන් තිරගත වෙන්නත් නියමිතයි. එතකොට අපි ඒ ගැන බලමුකෝ. මේ අතර තුර රූපවාහිනී කතා, මාලා විඩියෝ ගේම්, ග්‍රන්ථ වගේම 2008 දී Star Wars: The Clone Wars (2008) නමින් ඇනිමේෂන් චිත්‍රපටියක් තිරගත වෙලා තියෙනවා. එහි කතා කාලය වෙන්නෙ II හා III අතර කාල සමයක කතායි.

මම අද ගෙනාව මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වෙන්න ගත්තෙ 1977 මැයි 25 වෙනිදයි. ආදායම් විදියට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 461 හා ලොවපුරා තිරගත වීමේ ආදායම් එක්ක සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 775 ක් ලබන්න සමත් වුණා. ඒ අනුව Jaws (1975) චිත්‍රපටිය තියල තිබ්බ ඉහලම ආදායම් ලැබීමේ වාර්තාව මේ චිත්‍රපටිය සතුව තිබුනා 1983 තිරගත වෙච්ච E.T. the Extra-Terrestrial (1982) චිත්‍රපටිය එනකම්ම. දැන් මේ ලබපු ආදායම 2013 උද්ධමනයට ගලපනකොට ඇමරිකාවේ එතෙක් බිහිවූ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත්වෙන්න සමත්වෙලා තියෙනවා. ලෝකයෙන්ම ගත්තොත් තෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මේකයි. ඒ වගේම ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගොන්නටත් මේ චිත්‍රපටිය අයිතියි. ඉතින් අද බලලා මේකේ දෘශ්‍ය ප්‍රයෝග ගැන හිතනවට වඩා 1977 වගේ කාලෙක තිබ්බ තාක්ෂණයත් එක්ක මේ චිත්‍රපටිය කොච්චර සුපිරි ඇත්ද කියලා පොඩ්ඩක් හිතල බලන්නකෝ.

කලින් කිව්වා වගේම Star Wars ගැන කියන්න නම් දේවල් ගොඩක් තිබ්බට මට වඩා හොඳට මේ ගැන දන්න කෙනෙක් අපිටත් දැනුවත් වෙන්න ලිපියක් එහෙම ලියල එවන්න කියලා ඉල්ලන ගමන් තවත් චිත්‍රපටියකින් හමුවෙනකම් සමුගන්නවා. සදා ජය෴෴

ප.ලි.
පොඩි කොපියේ සිඩ්නම් අඩුයි. ඒත් බෑවෙනවා. ඉවසීමෙන් ටිකක් ඉන්න වෙයි. මමත් පුළුවන් විදියට සීඩ් කරන්නම්. 😉374

Star Wars: Episode IV - A New Hope (1977) on IMDb

 

 

491 MB කොපිය මෙතනින් බාගන්න

4449B45D47A6FBD2E287294921B50592EBFA6C47

1.02GB කොපිය මෙතනින් බාගන්න

b57a56d2fcc2b90c95720a34d21894544c4ea798 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,988 downloadsDownload Star.Wars_.Episode.IV_.1977.Sinhala.zip153 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

15,988 downloadsDownload Subtitles153 KB

60 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ
    පට්ටනේ රොයිලි අයියේ, මේකේ අලුත් එනකම් බල්න් ඉන්නෙ.
    එකත් ඔයාගෙ සබත් එක්කම බලන්න මග බලාන ඉන්නේ. :-D
    ජය වේවා. !

  2. තිසර නියෝ

    නියමයි ඈ..
    කොච්චර කල් බලන් හිටියද මේකට සබ ලැබෙනකල්...
    :P
    ඔන්න අද ඉඳන් බාලන්න පටන් ගන්නවා...
    ඉක්මනටම අනිත් ටිකටත් සබ ඕනි අයියේ
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Bhathiya

    සබ් එකට ගොඩක් ස්තුතියි.. රොයිලි අයියේ.
    ඉක්මනටම අනිත් flim ටිකටත් සබ ඕනි....

  4. Kulanjana Maduranga

    pattai ahhhhhhhhh.....mekm balnnama ona..thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  5. DINU

    නියමයි...ෆිල්ම් සෙට් එකම බලනවා..

  6. me

    Thanks

  7. kavinda

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  8. එල්.සී. දමැල්

    උපසිරසට තුති...ජය...! :D

  9. අසිත

    මාරරරරරරයි......එලලලලල.......බොහොම පින්.ජය වේවා!!

  10. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි.........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  11. thisal

    අප්පට සිරි අපෙ රොයිලි අයියා ගෙමට බැහැලා වගෙ එල ඇ තැන්ක්ස් සබට ඔක්කොම දෙමු අනිවා බලනවා දැනට දිලා තියෙන ටික අනිවා බානවා

  12. ශාමල් මනෝජන්

    ඒලම තමයි. මමත් මේ ෆිල්ම් සෙට් ඒකට සබ් වැටෙනකම් බලාන හිටියේ. ෆිල්ම් හයේම බ්ලූ රේ රිප් ඩව්න්ලෝඩ් කරලා තියාන ඉන්නවා. සබ් අාවම ඔක්කොම ඒකපාරම බලනවා. සේරම ඉක්මනට දෙන්ඩෝ. ගොඩක්ම ස්තූතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. :roll:

  14. අදිත ප්‍රවීන්

    නියමයි රොයිලි අයියේ !
    එලස් .

  15. Amalka

    සබට තුති රොයිලි සහෝ

  16. Amil

    බොහොම ස්තූතියි..ජයවේවා!!!!

  17. Jack Sparrow

    ඕකේ Brrip එකක් ඇති yify torrents එකේ. එක පට්ට ස්පිඩ් quality ත් පට්ට.

  18. Deex

    very thanks
    to be continue.........................

  19. Keshan Wasala

    මේකේ අලුත් එකක් එන නිසා මුල ඉදන්ම බලන්න ඕනේ ගොඩක් ස්තුතියි අයියේ :D

  20. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. nissanka weeranayaka

    නියමයි තෑන්ක්ස්

  23. sacin

    සිංහල සබට බොහොම ස්තූතියි.

  24. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  25. ශාමල් මනෝජන්

    අනේ රොයිලි අයියේ! තවත් නම් ඉවසන්න බැරියෝ..............
    කෝ අනිත් ෆිල්ම් දෙක. කවදාද දෙන්නේ. 2015 අලුත් ෆිල්ම් ඒක ඒන්න කලින් දෙන්නකෝ. ස්ටාර් වෝස් බලන්න නැතිවුනාම මතක් වෙන්නේ රොයිලි අයියවනේ.

    Star Wars Episode II: Attack of the Clones - 2002
    Star Wars Episode III: Revenge of the Sith - 2005

    Star Wars: Episode VII - The Force Awakens - 2015

  26. Shamal manojan

    කෝ අප්පා මේකේ ඉතිරි ෆිල්ම් දෙකට සබ් නැතිව බලාගෙන හිටියේ මෙච්චර කල්...සීරීයස් ඒකම ඒකපාර බලන්න හිතාගෙන. අයියෝ සබ් දෙන්නකෝ 2015 ෆිල්ම් ඒක ඒන්නත් ලගයිනේ. රොයිලි අයියේ පින් සිද්ධවෙයි.

  27. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  28. indika

    බොහොම ස්තුතියි... :)

  29. Udamith Damith (b\k )

    ............
    සබ් එකට ගොඩක් ස්තුතියි.

    .......................................

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. Srimal Priyanga

    Thanks saho….

  32. Isuru Dimantha

    බොහොම තුති උපසිරැසියට

  33. janith

    Thanks saho...

  34. Nuwan Chathuranga

    රොයිලි අය්යාට වඩා හොඳට මේ ස්ටාර් වොර්ස් i v ගැන දන්න කෙනෙක් ලිපියක් දානකන් බලන් ඉන්න කොල්ලෙක් මන්..

  35. Niky

    thanks bro..!!

  36. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තූතියි

  37. ashan alnkanath

    thanks..................

  38. LSM HUSKAA

    නියමයි සහෝ.බොහෝම ස්තූතියි

  39. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  40. Saranga J. Liyanagama

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

  41. Rumesh Asanka

    බොහෝම ස්තූතියි සහෝ

  42. TharakaWAS

    Subata thanks bro...!!!

  43. helakumara

    thanks royili pranandu and biscopelk team

  44. Nishanpradeep95

    Suba pathum me wage digata krnna

  45. Uvindu Dilshan

    Sub ekata thankx brother

  46. sathyajith

    thanks for the sub

  47. Ishu mendis

    thanks bro sub ekta

  48. vishwanathmadhushanka

    Elma

  49. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  50. chinthaka.max4

    thnakx machan

Load more comments