Watch Trailer

Cell (2016) with Sinhala Subtitles | දුරකථනයක් කල විනාශය… [සිංහල උපසිරසි සමඟ]

හා….කොහොමද කස්ටිය. හොදින් ඉන්නව කියල හිතනව. කාලෙකින් තමයි මේ ෆිලුමක් අරන් එන්නෙ. කාලෙකින් කිව්වෙ ඉතින් මාසෙකින් විතර. ඉතින් මේක විකාශය උනේ මේ මාසෙ 10වෙනිද. ඉතින් එදාම තමයි සමීර අයිය මේක මට බාර කලේ. ස්තුතිය එයාට. කොහොමින් කොහොමහරි යමුකෙ අද කථා ව මොන වගේද බලන්න…….. සේරටම කලින් කියන්න ඕන මේ ෆිලුම සදහා…

හා….කොහොමද කස්ටිය. හොදින් ඉන්නව කියල හිතනව. කාලෙකින් තමයි මේ ෆිලුමක් අරන් එන්නෙ. කාලෙකින් කිව්වෙ ඉතින් මාසෙකින් විතර. ඉතින් මේක විකාශය උනේ මේ මාසෙ 10වෙනිද. ඉතින් එදාම තමයි සමීර අයිය මේක මට බාර කලේ. ස්තුතිය එයාට. කොහොමින් කොහොමහරි යමුකෙ අද කථා ව මොන වගේද බලන්න……..

සේරටම කලින් කියන්න ඕන මේ ෆිලුම සදහා පාදක වෙලා තියෙන්නෙ 2006 වසරෙ Stephen King කතුවරය ලියපු නවකතාවක්. ඒකෙත් තියෙන්නෙ මේ නමමයි. පෙර කිව්ව වගේම තවම සතියක් ගිහිල්ලත් නැහැ නෙව මේක විකාශය වෙලා. මේකට එතරම් හොද IMDb අගයක් හිමි නොවුනත් විශිෂ්ඨ Horror ගණයට අයත් ෆිලුමක්.Tod Williams  ගෙ අධ්‍යක්ශණයෙන් සහ Richard Saperstein ගෙ නිශ්පාදනයෙන් නිර්මාණය වෙන මේ ෆිලුම විනාඩි 98ක් පුරාවට ඇදී යනව. කථා සාරාංශය කියන්න කලින් මේකෙ ඉන්න නලු නිලියන් ගැන බලමුකො.

  • John Cusack              –     Clay Riddel
  • Samuel L. Jackson     –     Tom McCourt
  • Isabelle Fuhrman        –     Alice Maxwell
  • Stacy Keach              –     Charles Ardai
  • Wilbur Fitzgerald         –      Geoff

මේ ඉන්නෙ මේකෙ ඉන්න ප්‍රධාන නලු නිලියන් කිහිපදෙනෙක් විතරයි. කොහොම උනත් ඔයාල ඉන්න නලු නිලියො ගැන වැඩිය හිතන්නෑනෙ…….

කථා සාරාංශය ගැන කථා කලොත් මේ කථාව මූලික වෙලා තියෙන්නෙ අපි කවුරුත් වගේ භාවිතා කරන ජංගම දුරකථනය. කථාව ආරම්භ වෙන්නෙ බොස්ටන් ගුවන්තොටුපලෙන්. ගොඩක් අයගෙ දුරකථන හැමවෙලේම කාර්ය බහුලයි. ඇමතුම් ගන්නව, සිංදු අහනව සහ වෙනත් වැඩ. ඉතින් එකපාරටම මේ දුරකථන නිසා බොහෝ දෙනෙක්ගෙ මනස විකෘති වෙනව. ඒ කියන්නෙ ඔවුන්ගෙ මනසෙ පාලනය වෙනත් කෙනෙක් පාලනය කරනව වගේ. මේක වෙන්නෙ දුරකථනයෙන් කතා කර කර හිටි අයට. ඒ අනුව ඔවුන්ගෙ මනස විකෘති වෙලා අනිත් සාමාන්‍ය මිනිස්සුන්ව මරන්න පටන් ගන්නව කිසිම හැගීමක් දැනීමක් නැතිව. ඒ අනුව ඒ ගුවන්තොටුපල සහ ඉන් පිටත ලෝකය එකම යුධ පිටියක් බවට පත් වෙනව. මේකෙ ඉන්න Clay කියන පුද්ගලය මේ මිනිස්සුන්ගෙන් බේරෙන්න යනකොට Tom කියන යාලුව මුණගැහෙනව. ඉතින් ගොඩක් මිනිස්සු මේකෙන් මනස විකෘති වෙලා හෝ ඔවුන්ගෙ ග්‍රහණයට අහුවෙලා මිය ගිහිල්ල. ඉතින් මේ සියලු මිනිස්සු පාලනය කරන්නෙ එක් ස්ථානයකින්. ඒ වගේම මේ Clayකියන පුද්ගලයගෙ පුතා ඉන්නෙත් අතුරුදහන් වෙලා……….

ඉතින් ඇත්තටම මේක කුතුහලයෙන් පිරුණු ෆිලුමක් කිව්වොත් නිවැරදියි. මොවුන් මේ බලවේගයට එරෙහිව කෙසේ ක්‍රියාත්මක වේද. ඉතින් කාටත් බලන්න කියල ආරාධනා කරනව ෆිලුම. එහෙනම් ඉතින් අදට සමුගන්නව. ආපහු ඉක්මනින්ම එන්නම්…සියලු දෙනාටම ජය…෴

 

 

Cell (2016) on IMDb

 

 

සියලුම HD හා WEB පිටපත් සදහා උපසිරැස අදාළ වේ.  

5,804 downloadsDownload Cell-2016.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

5,804 downloadsDownload Subtitles61 KB

38 comments

  1. රයන් ද සිල්වා

    ඔන්න යාලුවනේ hash එක

    7137AF3CBA43D0549186D0F1EDFCB503CA2390CF

    1. Athula

      Thank u very much bro

  2. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. %%%%

    1. nilantha

      menna hash eka kauruth mehema hash dammata thank kiyan na eth kamak na= 7137AF3CBA43D0549186D0F1EDFCB503CA2390CF

    2. Dimal

      Thanks..!!

    3. chathura

      Thanks bn

    4. Amila Mudalige

      Thanks

    5. darshana

      tnxxxxxxxx

    6. asela ...

      thanks...

    7. Ishara

      thnkz

    8. Vimukthi Deshapriya

      thank you

    9. D'O'N

      Thank you very much සහෝ................

  3. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  4. wayantha

    එල කිරි සහෝ sub එකට ස්තූතියි,
    ඉදිරියටත් තව sub දෙන්න, ජය වේවා!

  5. Hope

    Thank you!!
    Machan puluwan nam "Bates Motel" season 4ekata sub denna.

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  7. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  8. Amila Mudalige

    Thanks Bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nidi

    thanks Sachith. well done!

  11. kasun

    blueray sub ekak danna

  12. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති ,පුලුවන්නම් bluray update කරන්න

  13. MAdaaa

    thnk you bro

  14. suranuwan

    thanks ...

  15. Dewadithya

    Thanks for sub!

  16. Udara Damith B\K

    බොහොම ස්තූතියි උපසිරසට හා HASH එකට

  17. Asitha

    ela thanks

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. D Chamara

    bohoma sthuthi sahoooo

  20. mithun

    දැනටමත් බාල ඉවරයි ෆිල්ම් එක..
    බලාගෙන උන්නු ෆිල්ම් එකක්..
    උපසිරැසි ගැන්නුවට බොහොමත්ම ස්තුතියි බ්‍රො .
    ඔයා කාලෙකින් ඇවිදින් නියම මුවී එකක් නෙ දිල තියෙන්නෙ ..
    සතුටුයි ,, අයෙමත් මෙ වගෙ ලස්සන නිර්මාණයකින් හමුවෙමු.ජය

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති සචිත් සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. Bobby

    Thank you very much

  23. Amith Iroshan

    thanks browwwww

  24. Amith Iroshan

    thanks brow.....

  25. praneeth madu

    බොහොම ස්තූතියි..

  26. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි!

    ජය

  27. chathuranga

    kohomada meka download karaganna...kiyanawada plz...

  28. Amila Chathuranga

    Machan aintion alians 2 ekatat sub dennako.