මේ සුදානම තවත් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් ඕන වෙත ගෙන එන්න. මේක මේ වසරේ මාර්තු 11 වැනිදා බ්‍රිතාන්‍ය දී ප්‍රදර්ශනය ආරම්භ වුන ත්‍රාසයජනක කතාවක්. මේ වනකොට IMDB 6.2 ක අගයකුත්… රෝටන් ටෝමාටෝ අඩවියේ 69% වගේ ඉහල විචාරක පැසසුමකුත් දිනාගන්න සමත් වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Farr විසින් මේකේ ප…

මේ සුදානම තවත් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් ඕන වෙත ගෙන එන්න. මේක මේ වසරේ මාර්තු 11 වැනිදා බ්‍රිතාන්‍ය දී ප්‍රදර්ශනය ආරම්භ වුන ත්‍රාසයජනක කතාවක්. මේ වනකොට IMDB 6.2 ක අගයකුත්… රෝටන් ටෝමාටෝ අඩවියේ 69% වගේ ඉහල විචාරක පැසසුමකුත් දිනාගන්න සමත් වෙලා තියනවා.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Farr විසින් මේකේ පිටපතත් ඔහුගෙමයි. ඔහු තමයි මේ වසරේ අති සාර්ථක කෙලි ටෙලි කතා මාලාවක් වන The Night Manager සඳහාත් රචනයෙන් එක්කාසු වුනේ. ප්‍රධාන චරිත 4 ක් මේකේ ඉන්නවා ඔවුන් නම් Clémence Poésy, David Morrissey, Stephen Campbell Moore, Laura Birn කියන පිරිස.
කතාව පැත්තට හැරෙමු එහෙනම්. කේට් හා ජස්ටින් කියන්නේ තමුන්ගේ මුල්ම දරුවා අපේක්ෂාවෙන් ඉන්නා තරුණ යුවලක්. ඔවුන් ජිවත් වෙන්නේ නිවාස සංකීර්ණයක. මෙයාලට පහල තට්ටුවේ කතාව ආරම්භ වෙනකොට කිසිම කෙනෙක් නැහැ, නමුත් අලුත් ජෝඩුවක් එනවත් එකක් තමයි කතාව ආරම්භ වෙන්නේ. මේ අලුත් ජෝඩුවත් තමුන්ගේ මුල්ම දරුවා අපේක්ෂාවෙන් ඉන්නේ, නමුත් මෙයාලා ටිකක් වෙනස්…. ටිකක් අමුතුම හැටියකට තමයි හැසිරෙන්නේ….
කොහොම නමුත් කතාව අවසාන වෙන්නේ කේට් හා දරුවා….. නැහැ එක්කෝ ඕන නැහැ බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා හිතන දේ අනික් පැත්ත හැරෙන හැටි ලස්සනට බලාගන්න හැකි වේවි…. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා….
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD හා WEB පිටපත් සඳහා වලංගු වේ.
2,215 downloadsDownload The-Ones-Below-2015.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
28 comments
ලැම්බට්
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය..Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Thanks machan....
E wagema kauru hari "Bates motel" S4 ekata sub denna plz...
S4 eke okkoma eposides avith iwarai.Thank you!
Hope
Thanks machan....
E wagema kauru hari "Bates motel" S4 ekata sub denna plz...
S4 eke okkoma eposides avith iwarai.Thank you!
wayantha
ගොඩක් ස්තූතියි sub එකට අයියෙ. ජය වේවා!
Vikum08
ඔබතුමාගේ එකක් නම් ලෙසටම එකක් විය යුතුයි..!
උපසිරැසියට තුති සහෝ..!mithun
කවදත් හොදම නිර්මාණය ලබාදෙනවට ඔබට බොහොම ස්තුතියි ..
ඔයා දෙන චිත්‍රපට නම් මම ලිපි කියවන් නැතුව ටග් ගාල බාන්නෙ..
එච්චරටම මම අස කරන ,බලන්න අසම විදියෙ ගුනාත්මක බාවයෙන් යුතු චිත්‍රපට ඔබ තොරගන්නෙ.. එක විශිෂ්ටයි .. හැමොටම මෙහෙම කියන්නෙත් නැ, හැමොටම ඔය තෙරිම කරන්න බැ. එක ඔබෙ සුවිශේෂත්වයක් . බොහොම තුති සමිර බ්‍රො උපසිරැසි ගැන්නුවට. ඔය කියනකම් දැනම් උන්නෙත් නෑ මෙ මුවී එක ගැන බොහොම ස්තුතියි අයියෙ .. අයෙමත් හමුවෙමු හොදම නිර්මාණයකින්. තැනක්ස්තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
Rajitha
Thank you saho........jayawewa......!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Ishara
බොහොමත්ම ස්තූතියි උපසිරැසිය වෙනුවෙන්.
dasun
meka banna kalin mokakda wenne kiyahanko. film eka kiwuwai kiyala mukuth wenne nane ban. film eka gahanneth oyala neweine. wadi pura visthara danna .
wiki
Thanks
kalindu
thank you very much for the subtitle. please give us torrent link too. please...............
RAVINDU
thanx sahoo
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Wicki
උපසිරැසියට බොහොම ස්තූතියි
Dewadithya
Thanks for sub!
Amila Chathuranga
Niyamai.machan puluwan nam aention alian 2 serious ekata sub eka dennako.eke tikai dila tienne.
Vimukthi Deshapriya
Thank you... Jaya wewa..
Vimukthi Deshapriya
4DFD9E358AAB5AAD676FD9DD546FB443DCBF63C Magnet link
asan
බොහොම ස්තූතියි!!!
Chami
Thank you
Amila Mudalige
Thanks Saho
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම තමයි අද එක. හුරේ....බලලාම විචාරයක් දෙන්නම්....