Watch Trailer

Chalk N Duster (2016) Sinhala Subtitle | ප්‍රයිවට් ඉස්කෝලෙ! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ගමන හින්දි චිත්‍රපටිවලට ආස කරන අයට බලන්න ලස්සන කතාවක් තමයි අරන් එන්නෙ. පලවෙනි පාරට හින්දි කතාවකට අත ගැහුවෙ. කලින් වෙන කෙනෙක් බාර අරගෙන හිටපු එකක්. සිසිල සහෝදරයා තමයි මට මේක කරන්න කියලා දුන්නෙ. එහෙනං කතාව කියන්නද ටිකක්?.. මෙහෙමයි…කතාව යන්නෙ ඉස්කෝලයක් ගැන. ඔයාලා ආසයිනෙ කොහොමත් ඉස්කෝලෙ කාලෙ වෙ…

ඔන්න මේ ගමන හින්දි චිත්‍රපටිවලට ආස කරන අයට බලන්න ලස්සන කතාවක් තමයි අරන් එන්නෙ. පලවෙනි පාරට හින්දි කතාවකට අත ගැහුවෙ. කලින් වෙන කෙනෙක් බාර අරගෙන හිටපු එකක්. සිසිල සහෝදරයා තමයි මට මේක කරන්න කියලා දුන්නෙ. එහෙනං කතාව කියන්නද ටිකක්?..

මෙහෙමයි…කතාව යන්නෙ ඉස්කෝලයක් ගැන. ඔයාලා ආසයිනෙ කොහොමත් ඉස්කෝලෙ කාලෙ වෙන වැඩ වලට. ඉතින් හැමදාම ඉස්කෝලවල,කැම්පස්වල හරි ළමයින් ගැන තියෙන කතා ඇතිවෙනකන් බලලා තියෙනවනෙ. බලලා නැත්තන් බලන්න… Premum වගේ කතා පට්ට. හැබැයි මේක ටිකක් වෙනස් විදියට හිතලා… ඉස්කෝලෙක ඉන්න ගුරුවරු සෙට් එකක් වටා ගෙතෙන විදීයට තමා හදලා තියෙන්නෙ. කොටින්ම කියනවනන් ප්‍රයිවට් ඉස්කෝලයක්. ඉන්දියාවෙ වැහි වැහැලනෙ ඉතින් ඕවා..ලංකාවෙ වගේ රජයේ ඒවාත් අඩුයිනෙ. ඉන්දියාව වගේ ලොකු රටක හැමෝටම මේ වගේ ඉස්කෝලවලට යන්නත් බෑ..ලොකු සල්ලියකුත් ඕනා. ඉතින් ඉන්දියාවෙ පැත්තක තියෙන මේ ඉස්කෝලෙ අයිති ලොකු සල්ලි සල්ලිකාරයෙක්ට. ඔය ඉස්කෝලේ ඉන්නවා ගුරුවරු සෙට් එකක්ම. කොල්ලො කෙල්ලො අතර කැපිලි තියෙනවා වගේම… මිස්ලා අතරෙත් ඔය කැපිල්ල කියන එක තියෙනවා. ඔන්න ඔය එයාලා අතර තියෙන කැපිල්ලක් තමයි මේකෙ සැරටම යන්නෙ. ඔය ඉස්කෝලෙම ඉන්න සෙට් එකක් තමයි සමහර මිස්ලව කපන්න හදන්නෙ. ඉතින් තව නන් කියන්න බෑ..ආ…බලලම ඉන්නකෝ.

හින්දි කතා බලපු අය දන්න නලු නිළියන් කිහිප දෙනෙක්ම මෙහි රංගනයට එකතු වෙනවා. Juhi Chawla, Jacky Shroff කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. ඊට අමතරව Shabana Azmi , Divya Dutta කියන නිළියනුත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. Jayant Gilatar ගේ අධ්‍යක්ෂණයක් වෙච්ච මේ කතාව ආවෙ 2016 අවුරුද්දේ. පැය 2යි විනාඩි 10ක ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටිය IMDb 6.6 අගයක් ලබා ගන්න සමත් වුනා. ඉතින් මේ සලරුව කරන්න බාර දුන්න සිසිල සහෝදරයට ස්තූතිවන්ත වෙන අතරම…තවත් සලරුවකින් නැවතත් හමු වෙන පොරොන්දුවෙන් සමුගන්නවා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

5,041 downloadsDownload Chalk-N-Duster-2016.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු (විනෝ)

Subtitles

5,041 downloadsDownload Subtitles72 KB

33 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. kelumchathuranga

    thanks

  3. Kulanjana Maduranga

    subata thanks...

  4. Kanchaka

    Thanks bro

  5. Ayesh Prashan

    Thank You

  6. Saranga J. Liyanagama

    Thanks bro...

  7. C lakmal

    ගොඩක් හොදයි ,දිගටම කරන් යන්න , THANK U

  8. බොබී

    බලාගෙන හිටියේ මේකට සබ් එනකම්. තෑන්ක්ස් සහෝ.

  9. sasala

    thanks

  10. M.W. Dilhani

    Thanks

  11. D.Chamara

    bohoma sthuthi sahooo

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Udara Damith Dissanayaka

    නියමයි වගේ \
    මන් වැඩිය හින්දි බලන්නනේ නෑ
    හිච්කි වගේ එකක් සෙට් උනොත් බලනවා
    මේක බලන්ඩ හිතුනා

  14. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  16. N_R

    Thanks.

  17. Lalani Maduwanthi

    Thank you,,,lahiru bro

  18. MAALnath

    Thanks ...............................good luck .........................

  19. sampath n perera

    thanks

  20. theone

    niyameta thyanawa budu saranai oyalata

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  22. Gandhaka Indrajith

    Thanks for the subtitle

  23. supun priyanath

    Thanks

  24. Rumesh dhanushka

    Thanks all

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  26. Chathu_OO

    බලන ගමන් කඳුලු ආවා වගේ කිව්වොත් මම නෝන්ඩි වෙයිද???

    නියම වැඩක්...

  27. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  28. baiscope2017

    sthuthiy

  29. Surangaruwan

    AI me kisideyak download karanna bari

  30. Menaka Herath

    සුපිරි සහෝ බොහෝම ස්තූතියි සබට...
    ජයවේවා!!!!!!!!!!!!

  31. sahansudeera

    Thank You

  32. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  33. nish47

    thanks bro