Watch Trailer

Chandramukhi (2005) Sinhala Subtitles | යකාගේ කුටිය [සිංහල උපසිරැසි]

UPDATE -> TRUE WEBDL/Bluray ඔන්න යළුවනේ අදත් මම හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මම අද අරගෙන අවේ. IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් වන ච්ත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍ය…

UPDATE -> TRUE WEBDL/Bluray

ඔන්න යළුවනේ අදත් මම හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මම අද අරගෙන අවේ.

IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් වන ච්ත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම කරලා තියෙන්නෙ P. Vasu නම් අධ්‍යක්ෂකවරයා විසින්ය මේ චිත්‍රපටියේ රජිනිකාන්ත්, ප්‍රභූ ජොතිකා, නයන්තාර, වඩිවෙලු ඇතුළු තවත් ජන්ප්‍රිය නළු නිළියන් රැසක් රගනයෙන් දයකවේනවා.

කතාව ගැන කියනවානම් සරවනා (රජිනිකාන්ත්) මනෝ විද්‍යඥයෙක් මෙයා ඇමරිකාවේ ඉදන් නිව්ඩුවට ඉන්දියවට එනවා එයාගෙ යළුවා වන සෙන්දිල්ව (ප්‍රභූ) මුනගැහෙන්න ඔය අතරේ සෙන්දිල් ගංගා (ජොතිකා) කසද බදිනවා මෙකට එයලාගේ අම්ම කැමති වෙන්නැ මොකද එයගේ ලොකු අක්කගෙ දුවට තමා බදින්න පොරොන්දු වෙනෙනෙ ඉතින් මෙයාලා එහෙ ගිගින් වෙට්ටයන්පුරම් කියන මළිගාව සල්ලිවට ගන්නවා ඒ මළිගාව චන්ද්‍රමුකී කියන හොල්මනක් ඉන්නවා කියලා කවුරුත් ඒ පැත්තේවත් යන්නෙ නෑ එත් මෙයාලා ගත්ත නිසා ප්‍රභූයි එයාගේ ලොකු අම්මගේ කට්ටියයි එහෙ නවතිනවා. ටික දවසක් යනකොට මේ ගෙදර අමුතු අමුතු දෙවල් වෙනවා හැමොම හිතන්නෙ වත්ත බලාගන්න කෙනාගේ මිණිබීරිය වන දුර්ගා (නායන්තාරා)තමයි කරන්නෙ කියලා කෙනෙක් මෙ ගෙදර ඉන්න ප්‍රියාවයි සෙන්දිල්වයි මරන්න හදනවා.ඇයි මේ දෙන්නාව මරන්නේ? ඇත්තටම මෙක කරන්නෙ දුර්ගාද? මෙ චන්ද්‍රමුකි කියන කියන්නේ කවුද? එයාට මොකද වෙන්නෙ කියලා කතාව බලලාම දැනගන්න ඉතින්.

වෙනදා වගේම මට මෙක කරන්න උදව් කරපු විකියා සහොදරයටයි සමීර සහොදරයාටයි ස්තුති වෙනවා එහෙමනම් මම ගියා ජය වේවා.

Chandramukhi (2005) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය TRUE WEBDL/Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

7,399 downloadsDownload Chandramukhi-2005-TRUE-WEBDL-Bluray-.zip189 KB

  • DVDRIP පිටපත සඳහා උපසිරසි ලබාදුන් දිනය : 2013 ඔක්තොම්බර් මස 26 වැනිදා.
  • TRUE WEBDL/Bluray පිටපත් සඳහා උපසිරසි යාවත්කාලින කර Republished කල දිනය : 2023 සැප්තැම්බර් මස 09 වැනිදා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට සහ “රවිඳු නවින්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,399 downloadsDownload Subtitles189 KB

49 comments

  1. shann

    පට්ට මේක මරු වගේ

  2. chamath cafe

    ජය වේවා මචන්

  3. eranga

    thanks lot sub walata

  4. ccnp

    Thanks

  5. rashim

    nice tamil film akak

  6. lasidu

    මැක්සා කතාවක් මචං

  7. f_live

    බොහොම තුති මේක බලලා තියෙනවා සිරාවට පට්ට ෆිල්ම් එකක් මේක

  8. was

    නියමයි සහෝ තවත් ටැමිල් ඒවා දෙන්න

  9. quik

    thanks

  10. rusuru | රුසිරු

    නියමයි :)

  11. හර්ෂ ලහිරු

    කොර පාරක් ගෙනල්ලා තියෙන්නෙ :D
    ජයවේවා සහො

  12. “චූටී මල්ලි”

    පරන එකක් නෙ
    අව්ලක් නෑ වගෙ
    රජිනි නෙ ඉන්නෙ
    සබට තුති
    ඔබට ජය.....

  13. hh

    thanks machan

  14. sp පියමල්

    මේක මම බලලා නෑ,ඒත් අහලා තියනවා,අහපු විදිහටනම් කතාව නියමයි,thanks සහෝ සබ් වලට

  15. Chathuranga D

    "The Big Bang Theory"/"How I Met Your Mother" me TV series walatath sub dunnanam maru..................................!!!

  16. Sisira Hegoda

    Thanks.

  17. Chamasrsp

    mama tamil movies walata kemati unath mama Rajinikanth saha Surrya inna movies balana 1 nawattala tiyenne. eun lankawata wiruddawa pelapaali giya dawase idala mata eunwa peenna be. itin Biscopoo mama illanawa tamil-teligu demmata me eun dennage movies danna epa kiyala.
    ane manda itin, meeka nikan mage suggestion 1k witarai. :)

    1. tina

      mamath machan

    2. නුවන් හසංක

      රාසස්වදයයි දේශපාලනයයි එකට ගව ගන්න එපා!
      අපිට එයාලාගෙ පෞද්ගලිකත්වය අදළ නෑ
      අපි ඔනේ රසස්වාදයනේ
      එහෙනම් ඉතින් අර විකියා කිවුවා වගේ ඉංග්‍රිසි චිත්‍රපටිත් බලන්න බැනේ
      එක නිසා කතාවෙන් එහට හිතන්න එපා!!!!

  18. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  19. mudiya / මුදියා

    අඩෙ අප්පා මාර කතාවක්නෙ.ජෝතිකා අක්කත් ඉන්නව බොලේ.නියමයි නුවනයො.
    ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  20. tina

    tamil filmnam balanna epa kollane.meyala ape ratata wirudda wena set ekak.

    1. Anonymous

      pala ponnaya

  21. Menukaran Suwinda

    Niyamai oyalage wede.podi favior ekak karanna puluwan da?Deiva Thirumagal(Tamil 2011) menna me film eke sinhala subs danna puluwanda ?

  22. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

  23. ශාන් විමුක්ති [ විමා]

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ :D
    තව ගේමු

  24. Asheka

    pattama movie ekak

  25. namika

    නියම වැඩක් සහෝ!
    රජිනි කාන්ත් ගෙ එකක් දුන්නමද මන්දා.
    සබට ස්තූතියි!

  26. රොයිලි

    බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Shammi Sandaruwan

    Return of chandramukhi ekata sub dennako...

  30. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  31. Shajana Lakshan

    Niyamai machan..Supiri wadak wagema niyama thoragaththa film ekak...maru..a...

  32. amal

    thanks

  33. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. rasika

    mxa film ekak. rajnikanthge sivaji the boss film ekath danna.thanx machan sub ekata. jaya wewa!

  35. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  36. ElaLK

    නියමයි..

  37. chandima

    meke direct download link ekek dannako kawruhari

  38. miyuni minisara

    thanks

  39. miyuni minisara

    thanks sub ekata

  40. Chandima

    Please upload movie direct link

  41. Nuwan Tharaka

    ඉස්සරහට එන්න තියෙන රගවාගේ ච්‍රන්ද්‍රමුකි 2 එකට සප් දෙන්න

  42. viranga

    hippop thamizha ge meesaya murukku movie eke true HQ hd rip ekata update karannako please.......

  43. Buddhika Lakmal

    නුවන් හසංක රවිදු නවීන් සහෝල දෙන්නටම බොහෝම ස්තූතියි... සබටයි අප්ඩේට් එකටයි..

  44. Maduwa

    Ela bn
    Anith parana ewtath mehema hoda copy walin update krmu

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..