හිත හොඳ මිනිස්සු එක්ක ජීවත් වීම හරි අමාරු දෙයක්. අයල්වාසි 2023 අප්‍රේල් නිකුත් වුන ලස්සන Malayalam කොමඩියක්. Imdb 5.9 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. ඉතාම සුළු සිද්ධියක් පාදක කර ගෙන පැය දෙකක් තිස්සේ ප්‍රේක්ෂකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණ බිහිවෙනවානම් ඒ මලයාලි සිනමාවෙ තමයි. මේකට පාදක වෙ…

හිත හොඳ මිනිස්සු එක්ක ජීවත් වීම හරි අමාරු දෙයක්.
අයල්වාසි 2023 අප්‍රේල් නිකුත් වුන ලස්සන Malayalam කොමඩියක්. Imdb 5.9 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. ඉතාම සුළු සිද්ධියක් පාදක කර ගෙන පැය දෙකක් තිස්සේ ප්‍රේක්ෂකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණ බිහිවෙනවානම් ඒ මලයාලි සිනමාවෙ තමයි.
මේකට පාදක වෙන්නෙ ස්කූටරේක සුළු සීරීමක්.පට්ට යාළුවො දෙන්නෙක් පොඩි අනවබෝධයක් නිසා විරසක වෙනවා. ඉන් එකෙකු තම නිර්දෝශී බව ඔප්පු කරන්න දරණ වෑයමත් ඒ තුලින් පවුල තුල ඇතිවන ගැටුම් මෙහි ඉදිරිපත් කරනවා. වැඩි විස්තර මම කියල SPOIL කරන්නෙ නෑ.
සෞබින් සුහයිර් මේකෙ ප්‍රධාන චරිතය රඟ පාද්දී නිකිලා විමල්, බිනු පාපු, ලිජොමොල් ජෝස්, නස්ලාන් ඇතුළු නළු නිළි කැළක් මෙහි රඟ පානවා. විශේෂයෙන්ම සෞබින්ගෙ තාජු ලෙස කරන රඟපෑම මේකෙ විශිෂ්ඨයි.
මේ බයිස්කෝප් වෙත පිදෙන මගෙ මුල් උපසිරැසියයි. ඒකෙ හරි වැරදි බලල මට දුන්නු උපදෙස් වලට බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තූතියි. මේක බලල ඔයාලගෙත් අදහස් මට comment කරන්න.ඒක තවත් උපසිරැසි කරන්න ලොකු ගැම්මක් එයි. ස්තූතියි

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,831 downloadsDownload Ayalvaashi.2023-1.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-09-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
6 comments
Buddhika Lakmal
Buddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ...
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!විමා
වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
එහෙනම් දිගටම අපිට හොඳම ඉන්දියන් ෆිල්ම් ටිකක් බලන්න හැකිවෙයි කියල හිතනවා. :)
උපසිරසියට බොහොම ස්තුතියි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥