ණය කාරයින්ගෙන් බේරීමට ඈත ගමකට යන යුවලක්… සාක්ශි සහ හේමන්ත්. සාක්ශි මාස අටක ගැබිනියක්. ඔවුන්ගේ රියදුරු ගේ මග පෙන්වීමෙන් ඔහුගේ ගමට ගොසින් මහා විසාල උක් වත්තක් මැද්දේ තියෙන පාලු ගෙයක හැංගෙනවා. මේ උක් වගාව හරියට වංකගිරියක් වගේ. කොහෙන් ගියත් ආපහු පාලු ගෙදරටමයි එන්නේ. දවස් දෙක තුනකින් සාක්ශිව ගෙදර තියලා,…

ණය කාරයින්ගෙන් බේරීමට ඈත ගමකට යන යුවලක්…
සාක්ශි සහ හේමන්ත්.
සාක්ශි මාස අටක ගැබිනියක්.
ඔවුන්ගේ රියදුරු ගේ මග පෙන්වීමෙන්
ඔහුගේ ගමට ගොසින්
මහා විසාල උක් වත්තක් මැද්දේ තියෙන
පාලු ගෙයක හැංගෙනවා.
මේ උක් වගාව හරියට වංකගිරියක් වගේ.
කොහෙන් ගියත් ආපහු පාලු ගෙදරටමයි එන්නේ.
දවස් දෙක තුනකින් සාක්ශිව ගෙදර තියලා,
එයාගේ තනියට රියදුරු ගේ නෝනා
භන්නෝ දෙවි ව තියලා
හේමන්ත් නගරෙට යනවා.
තනියම ඉන්න සාක්ශිට උක් වත්තේ
සැරිසරන ළමුන් තුන් දෙනෙක් මුන ගැහෙනවා.
ළමයින්ට ගොඩක්ම ආදරේ කරන සාක්ශි
ඔවුන් හා කතා කරන්නට ගියත්,
භන්නෝ දේවි එයට ඉඩ දෙන්නේ නෑ.
එතනින් එහාට මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. හැබැයි අන්තිමේදි කොහොමවත් හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ද වෙන්නේ.
නොවැම්බර් 26 වෙනිදා Amazon Prime Video හරහා තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Vishal Furia. 2017 වසරේ ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු Lapachhapi කියන මරාති චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. රංගනයෙන් Nushrratt Bharuccha, Mita Vashisht, Rajesh Jais සහ Saurabh Goyal දායක වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB DL පිටපත් සඳහා වලංගු වේ.
5,532 downloadsDownload CHHORII-2021.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
34 comments
Kushan
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
Anonymous
thanks sis
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.
Gayan
බොහොම ස්තුතියි
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Mit ishu
Thank you
Lakmal
Thanks akke
Digtma aluth film demuDILmin
Sub ekata thanks!
Anonymous
ඉක්මනින්ම සබ් එක දීල .. නියමයි
අචින්ත
මේකත් බැලුව කියල පාඩුවක් වුණේ නම් නැත නැත.
සබ් එකට බොහෝම ස්තුතියි අක්කේ..Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
තෑම්ක්ස් බොම්කි
Samith
Thanks sister
Mihiran
සබට තුති වේවා❤
Gihan Perera
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
Patta
Charith
තෑන්ක්ස් අක්කේ
ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමුEranda
Thanks sister
සිසිල්
බොහෝමත්ම ස්තුතියි සහෝදරිය
Sooryavanshi ෆිලුමත් ආපු ගමන් දෙමු
ජය වේවා✌️හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
Niyamai sis
Priyan
අන්තිම වෙනකන්ම කතාවේ කුතුහලය තිබුනා
මෙවැනි වෙනස් ෆිල්ම් තව දෙන්න බලන්න
ඉන්දියන් පාවෙන ෆයිටුයි, හොලිවුඩ් ෆැන්ටසියි බලලා ඇතිවෙලා තියෙන්නේ
ස්තුතියි උපසිරසියට දහරා සහෝදරියTeron
thnkz sis
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Neo
Thanks sister
Keep it upR_deshan
කතා තේමාව නම් හොඳයි නමුත් තව ටිකක් horror පැත්තට බරවෙන විදියට තිබ්බ නම් හොඳයි.උපසිරැසියට ස්තූතියි සහෝදරී.දිගටම සබ් දෙමු!!
Bandula
Thanks dear
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
සාරංග ජේ. ලියනගම
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks