Watch Trailer

Cinderella (2021) Sinhala Subtitles | සින්ඩරෙල්ලා ! [සිංහල උපසිරසි]

” කොහොමද උඹ රොබින්ව දැලේ දාගත්තේ ? “ ” මම මොකුත් කළේ නෑ මැඩම් “ ” මාව අතාරින්න “ ” බැල්ලි… උඹට වෙන මිනිහෙක් හම්බවුණේ නැද්ද ?” ” මගේ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විනාශ කළා “ ” මේ වැඩකාර බැල්ලිට “ ” මම පැරදුණා මමී “ ” මම ඒකි එක්ක සමාන වෙන්නෙ කොහොමද මමී ? “ ” […]

” කොහොමද උඹ රොබින්ව දැලේ දාගත්තේ ? “
” මම මොකුත් කළේ නෑ මැඩම් “
” මාව අතාරින්න “
” බැල්ලි… උඹට වෙන මිනිහෙක් හම්බවුණේ නැද්ද ?”
” මගේ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විනාශ කළා “
” මේ වැඩකාර බැල්ලිට “
” මම පැරදුණා මමී “
” මම ඒකි එක්ක සමාන වෙන්නෙ කොහොමද මමී ? “
” උඹ ලැජ්ජා නැති බැල්ලි “
” මැඩම්, මම කවදාවත් ඒකට ආස කළේ නෑ “
” කරුණාකරල මාව විශ්වාස කරන්න මැඩම් “
” මම තවත් මේකි ජීවත් වෙනවට ආස නෑ “
” අම්මේ, ඒකිව ඉතුරු කරන්න එපා “
” මම මෙහෙන් යන්නම් මැඩම් “
” මැඩම්, මොකුත් කරන්න එපා “
” ඩේයි..මේ අත නේද…මේ අත නේද සිපගත්තේ ? “
” මේ අත කඩල දාන්න ඕනේ “
” සන්තෝෂයෙන්ම පල යකෝ “

කඩපිළට යනකොට කඩේක තිබුණ ලස්සනම නිල් පාට සින්ඩරෙල්ලා ගවුමට පෙම් බැන්ද තුලසිගේ කතාව එතනින් නිමා වෙනවා. IMDb අගය 1.1k ප්‍රේක්ෂක පිරිසක් අතරින් 7.2ක් තරම් ඉහළ අගයකට කරකවන්න සමත්වෙලා තියෙන Vinoo Venketesh විසින් අධ්‍යක්ෂණය කරන ලද Raai Laxmi, Sakshi Agarwal, Robo Shankar, චරිත නිරූපණය කරන ලද සැප්තැම්බර් මස 24 වන දින තිරගත වීම ආරම්භ කර පැය 1 කුත් විනාඩි 54ක් පුරා දිවෙන Horror, Drama ගණයට අයත් චිත්‍රපටයක් තමයි මගේ 98 වෙනි උපසිරැසි නිර්මාණය විදියට ඔයාලට මේ කාර්යය බහුල තත්ත්වය අතරෙත් අරගෙන ඇවිල්ල තියෙන්නෙ.

කතාව පටන් ගන්නෙ කැලයක් මැද ජෝන් නම් පොලිස් නිළධාරියාට යම් කිසි අත්භූත බලවේගයක් විසින් පහරදීමකින්. පසුම එය දකින පුද්ගලයකු පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කරන්න පටන් ගන්නව. ජෝන් නම් නිළධාරියා කුරිරු ලෙස හිස කදින් වෙන වන ආකාරයට ඝාතනය කරල තියෙන්නෙ. මෙම මරණය ගැන පරීක්ෂණ කරන්න පැමිණෙන්නේ නාහෙට අහන්නෙ නැති ටිකක් තද නිළධාරියෙක්. කැළේ අවට පරීක්ෂා කිරීමෙන් ඔහු එහි තිබෙන නිවසක් දකිනවා. කණ්ඩායමක් එක්ක එහෙට ගිහින් එහි නිදාගෙන සිටින අකිරා නම් කාන්තාව පොලිස් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කළත් කිසිදු හෝඩුවාවක් හොයාගන්න හම්බවෙන්නෙ නෑ.. ඔය අතරෙම තවත් ඝාතනයක් සිද්දවෙනව. ඒ රම්‍යා නම් ගැහැණු ළමයෙක්ව අත්භූත අන්දමින් තම නිවස තුළදීම කුරිරු අයුරින් පිට කොදු ඇට පෙළට දැඩි හානි සහිතව ඝාතනය කරල තියෙන්නෙ.. ඇත්තටම මොකද්ද වෙන්නෙ ? එතකොට මේකට අකිරාගෙ සම්බන්ධයක් නැද්ද ? එයාව අත් අඩංගුවට ගැනීමෙන් පළක් වී තිබේද ?

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

11,599 downloadsDownload Cinderella-2021.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

11,599 downloadsDownload Subtitles49 KB

43 comments

  1. Ashen

    Thanks Sub ekata.Oh Manapenne tamil movie ekath sub dennako

  2. ශාමල් මනෝජන්

    Cinderella 2021 ඉංග්‍රීසි ෆිල්ම් එකට කවුරුහරි සබ් දෙන්නකෝ.

  3. Anonymous

    Thanks mchn
    Meka ikmanin dunnata

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Kushan

    Sub akta thanks

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  8. DILmin

    Sub ekata thanks!

  9. Anonymous

    thanks for the sub! docter tamil 1ta sub denna.

  10. Anonymous

    meka hdrip walin denna puluwanda?

  11. Samith

    Thanks brother

  12. Anonymous

    Thanks

  13. Naveen

    උපසිරසියට තුති

  14. Anonymous

    Patta

  15. Charith

    Thanks bn

  16. Laka

    උපසිරසියට බෝම තුති වේවා
    තව මේවා ඕනා

  17. Anonymous

    තෑන්ක්ස් ඔසා

  18. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  19. Anonymous

    Dybbuk sub plz

  20. Redrux

    Thnkz bro

  21. Anonymous

    thanks for sub

  22. Idunil weerasinghe

    Thanks brother

  23. Gihan

    බොහොම ස්තුතියි

  24. Anonymous

    සබට තෑන්ක්ස් මචන්

  25. Anonymous

    Jai bhim - 2021 sub plz

  26. Ruchira

    Aio maha gon part ekne kohom ratings hanbunda dan ne gon oart eket hodma eka.. Antymta terumk ne anik eka holman movie ek gon part karla hadala mn nm kiyanne pattama chter movie ek any way thsnks for the sub

    1. Anonymous

      Oya kiyana taram gon part ekak nam na.
      Film ekawath nobala boruwata comment karanna epa bn.

    2. Anonymous

      Boru kiyanna epa bn, film eka adutarame uba balalath na,film eka nam normal storyak tamai habai oya kyna taram g on part nam na meke

    3. Sachinda

      මේක ගොන් කියලා හිතෙනවනම් ඔයා බලන ෆිල්ම් ගැන හිතා ගන්න පුලුවන්

    4. thusitha

      සිරාවටම මහ චාටර් කතාවක් තමා.රේටිං 7.1 ඉඳන් 6.3 වෙනකල් සතියකට අඩු වෙලා.මුලින් ලොකුවට රේට් කරන්න ඇත්තෙ ෆිල්ම් එක හදපු අයයි නලු නිලියොයි හොරර් බලල නැති සෙට් එකයි වෙන්න ඇති..

    5. Anonymous

      සිරාවටම මහ චාටර් කතාවක් තමා.රේටිං 7.1 ඉඳන් 6.3 වෙනකල් සතියකට අඩු වෙලා.මුලින් ලොකුවට රේට් කරන්න ඇත්තෙ ෆිල්ම් එක හදපු අයයි නලු නිලියොයි හොරර් බලල නැති සෙට් එකයි වෙන්න ඇති..

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  29. Anonymous

    තෑන්ක්ස් වේවා

  30. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ධනා...ඔබට ජයවේවා !!

  31. Udara Damith

    el

  32. Thusitha

    Thanks brother

  33. Sachinda

    ගොඩක් ස්තූතියි

  34. Chamil

    Pattama gobba film ekak. Story ekath pattama gon. Me wage chater film walata sub denna epa bn.

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. ushan

    gon part hondama eka. aparade data tika

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  38. nrjayasinghe

    බලමු...
    Thanks