ඔන්න එහෙනම් නැවත එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. මේ වසරේ එනකම් බලං හිටපු එකක් පෞද්ගලිකවම. වෙනදා වගේම චිත්‍රපටය රැගෙන එන්නෙ A24 හරහා. වෙනස්ම ආකාරයෙ චිත්‍රපට රැගෙන එන කට්ටියක් තමයි එයාලා. මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 84% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අයත…

ඔන්න එහෙනම් නැවත එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. මේ වසරේ එනකම් බලං හිටපු එකක් පෞද්ගලිකවම. වෙනදා වගේම චිත්‍රපටය රැගෙන එන්නෙ A24 හරහා. වෙනස්ම ආකාරයෙ චිත්‍රපට රැගෙන එන කට්ටියක් තමයි එයාලා. මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 84% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අයත් වෙන්නෙ Drama l Horror l Mystery l Fantasy යන කාණ්ඩ වලටයි. අධ්‍යක්ෂණය කරන්නෙ Valdimar Jóhannsson විසින්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කතාව ආරම්භ වෙන්නෙ නත්තල් දවසක ඉතා කුඩා ගම්මානෙක. ඉතින් මෙහි ඉන්නවා ඉංග්වාර් සහ මරියා කියලා ජෝඩුවක්. මේ දෙන්නම ගොවිතැන් කටයුතු කරගෙන ඉන්න කට්ටියක්. කොහොමහරි මෙයාලගෙ ඉන්න බැටළුවෝ අතරේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ මෙතැන ඉන්න රංචුවෙන් එක බැටළු මවක්, අමුතු බැටළුවෙක්ට උපත දෙනවා. අමුතුයි කියන්නෙ හයිබ්‍රිඩ් වගේ ජාතියක්. ඔයාලට ඒක කතා බලද්දී තේරෙයි. කොහොමහරි ළමයෙක් නැතිව ඉන්න මෙයාලා මේ හයිබ්‍රිඩ් බැටළු ළමයව අරං හදාගන්නවා. නමුත් අම්මෙක්ට තමන්ගෙ දරුවා නැතිව ඉන්න බැහැනෙ. ඒක මනුෂ්‍යයින් වන අපිට නෙමේ ඕනෑම සත්වයෙක්ට පොදු දෙයක්. අන්න ඒ වගේ ඒ බැටළු අම්මා හැමදාම වගේ තමන්ගෙ මේ පැටියාව බලන්න උත්සහ කරනවා. අදෝනා දෙනවා. නමුත් මෙයාලා කරන්නෙ ඒ බැටළු අම්මාව පන්නා හරින එක. කොහොමහරි අන්තිමේදී මේ කරදරයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන වගේම තමන්ගෙ නොවෙන දරුවෙක් වෙනුවෙන් ඇති තණ්හාව නිසා ඒ බැටළු අම්මව මරියා ඝාතනය කරනවා. ඉතින් එහාට පස්සෙ මොකක් සිද්ධ වෙයිද? ඇත්තටම මේ ළමය කවුද? කොහෙන් ආපු කෙනෙක්ද? වැනි දේවල් බලාගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. නමුත් කියන්න ඕන රූපයෙන් බලන දේට වඩා යමක් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට කියන්න උත්සහ කරනවා කියලා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,758 downloadsDownload The-Lamb-2021.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
indika 75
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilu
Mekata sub dwasa ganak search kla ..barim thana iye baluwa.
Nilu
Apex walata sub danna
ThnksAnonymous
sub nane apex eke
Anonymous
Thanks jayawewa....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
The great tv series ekata sub dannako
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
lahiru priyankara
TNKZ BRO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks Brother...
Dewadithya
Thanks for Sub!
නීලක
Bluray එකට සින්ක් කරන්න.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks..