හලෝ යාලුවනේ ඔන්න ආපහු ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් අරන්…මේ දවස් වල රටේ තත්වෙත් එක්ක අපි හැමෝම ටිකක් පීඩනෙන් ඒ අස්සෙ නිවාඩු වෙලාවකට මේ වගේ ෆිල්ම් එකක් බලන එකෙන් අපිට වාසියක් ගේනවා මේ පීඩනෙන් ටිකක් හරි මිදෙන්න…ඒක ගැන හිතලම මම මේ සැරෙත් ගෙනාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානයේ වෙනකම්ම හිනා වෙන්න පුලුව…

හලෝ යාලුවනේ ඔන්න ආපහු ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් අරන්…මේ දවස් වල රටේ තත්වෙත් එක්ක අපි හැමෝම ටිකක් පීඩනෙන් ඒ අස්සෙ නිවාඩු වෙලාවකට මේ වගේ ෆිල්ම් එකක් බලන එකෙන් අපිට වාසියක් ගේනවා මේ පීඩනෙන් ටිකක් හරි මිදෙන්න…ඒක ගැන හිතලම මම මේ සැරෙත් ගෙනාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානයේ වෙනකම්ම හිනා වෙන්න පුලුවන් ප්‍රංශයේදි හැදුනු චිත්‍රපටියක්.මේක Action/Comedy/Crime කියන කැටගරිවලට අයත් වෙන චිත්‍රපටියක්.ඒවගේම මේක IMDb 6.1 ක අගයක් ලබාපු හොඳ ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබපු චිත්‍රපටියක්.Philippe Lacheau,Élodie Fontan වැනි ප්‍රසිද්ද ප්‍රංශ නළු නිළියන් රැසක් හා කවුරුත් දන්න Pamela Anderson නුත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
ඒ වගේම මේ චිතපටියට ලෝක ප්‍රසිද්ධ ජපන් ඇනිමේ කතා මාලාවක් වන Tsukasa Hojo විසින් නිර්මානය කරන ලද City Hunter manga කතා මාලාව පාදක කරගෙන ඇත. නමුත් මෙම චිත්‍රපටයහි කතා පුවත ජපන් ඇනිමේ කතාවට වඩා වෙනස්ව යමින් ප්‍රංශයට ආවේනිකව නිපදවලා තියෙනවා.මෙහි කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන නිකී ලාර්සන් පෞද්ගලික පරීක්ෂක වරයෙක් එයාගේ දුර්වලතාවේ තමයි දරුණු කාන්තා ඇබ්බැහිය ඒ වගේම හැකියාවන් තමයි හොඳින් තුවක්කු හැසිරිවීම.කතාවෙදි එක්තරා ආගන්තුකයෙක් විසින් මෙයාට රාජකාරියක් පවරනවා..ඒ රාජකාරිය ගැන කිව්වොත් එයාට පැවරෙනවා අලුතින් ලෝකෙට හඳුන්වලා දුන් රසායනිකයක් සතුරන්ගේ අතට පත් නොවි ආපහු ලබ ගන්න එක..මේ රසායනික ද්‍රව්‍ය මොකද්ද ඒකෙන් වෙන මිනිස්සුන්ට වෙන බලපැම මොකද්ද කියලා ඔයාලට ෆිල්ම් එක බලලම දැන ගන්න වෙනවා…
ඔයාලා හිතන විදිහේ සාමාන්‍යය බලපෑමක් නම් නෙවෙයි මේකේ තියෙන්නේ🤣😂 ඉතින් නිකීටයි එයාගේ සහකයටයි මේක රැක ගන්න ගිහින් වෙන අකරතැබ්බයි මෙයාලට ඇති වෙන පැටලිලියි එක්ක අපිව ලොකු චාරිකාවක් මේ චිත්‍රපටිය පුරාවට අරන් යනවා..
ඉතින් මේකේ එන සමහර දරිශන නිසා මේක වැඩිහිටියන්ට පමනක් සුදුසු චිත්‍රපටියක් කියලත් කියන්න ඔනේ..ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේක බලලා ෆන් එකක් අරන් පරිස්සමින් ඉන්න කියලා තමයි. ආපහු එන්නම් මේ වගේ තව කොමඩියක් අරන්…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,115 downloadsDownload City-Hunter-2018-Aka-Nicky-Larson-et-le-parfum-de-Cupidon.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RipperJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-09-06
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
RipperJ
Subtitles
17 comments
Kantha_DLA
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
jagath55
Thanks
indika75
thanks..
lakshan
thanks ..................
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
mamna thama
elama bhokka
Lakshansilva18
thanks. korean films walatath sub dennako
ලව්ලි බෝයි
ෆිල්ම් එක බාලා දැන් බලන්න යන්නෙ. මේකෙ ට්‍රේලර් එක බැලුව.. ට්‍රේලර් එකටත් ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන්.. සබ් එකට තන්කූ වේවා.. දිගටම මේ වගේ කොමඩි මූවිස් වලට සබ් දාන්න කාල වේලාව ලැබේවා.. අවසාන වශයෙන්,, ජය වේවා !!!!
Udaya Fdo
Thank you
Dewadithya
Thanks for sub!
Ruchira
Thanks for the sub!!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith Samarawickrama
Thanks sub ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
good work bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![City Hunter (2018) Aka Nicky Larson et le parfum de Cupidon Sinhala Subtitles | මුළුමනින්ම වූ උමතුවකින්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/city-hunter-2018.jpg)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!