ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගෙ 43 වන උපසිරැසි නිර්මාණයයි.සබ් එක බාර අරගෙන මේ වෙද්දි සතියකට ආසන්න කාලයක් වෙනව.පාසල් වැඩ කටයුතු සහ පාසලෙ විවිධ බාහිර වැඩ කටයුතු නිසා සබ් කරන්න ලැබෙන වෙලාව ටිකක් අඩුයි.කෙසේ හෝ ඔන්න එහෙනම් තවත් ත්‍රාසජනක ෆිලුමක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.අපි යමු කතාවට. එලා ට යම් ආබාධයක් නි…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගෙ 43 වන උපසිරැසි නිර්මාණයයි.සබ් එක බාර අරගෙන මේ වෙද්දි සතියකට ආසන්න කාලයක් වෙනව.පාසල් වැඩ කටයුතු සහ පාසලෙ විවිධ බාහිර වැඩ කටයුතු නිසා සබ් කරන්න ලැබෙන වෙලාව ටිකක් අඩුයි.කෙසේ හෝ ඔන්න එහෙනම් තවත් ත්‍රාසජනක ෆිලුමක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.අපි යමු කතාවට.
එලා ට යම් ආබාධයක් නිසා දරුවන් ලැබීමට බයක් සහ දරුවන් ලැබීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනව. ඒ තත්ත්වය නිසා එයාට වයස අවුරුදු 38ක් වෙලත් ළමයෙක් හදන්න නොහැකි තත්ත්වයක් උදා වෙල තියනව.ඒ තත්ත්වය මගෑරවගන්න එයාගෙ ස්වාමියා විසින් එයාව යොමු කරපු වෛද්‍යවරයා කරන සැත්කමක් නිසා එලා ට අත්විඳින්න වෙනව බොහොම අත්භූත අත්දැකීම් ගොන්නකට.ඒ අත්දැකීම් වටා ගෙතුනු කතාවක් තමා මේ චිත්‍රපටය පුරාම දිවයන්නෙ.
චිත්‍රපටය අප්‍රේල් 29 වෙනිදා Hulu තුලින් තමා නිකුත් කරන්නෙ. imdb දර්ශකයේ 5.1/10 ක රේටින්ග් අගේකුත් තියනව.නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා!සුභ දවසක්!! තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,083 downloadsDownload Clock.2023.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
10 comments
sangeeth
Anonymous
Thanks jayawewa.....!
සැම්පා
මේ වගේ ත්‍රිලර් හොරර් ටයිප් ෆිල්ම් සබ් දෙනඑකනම් පට්ට
අධ්‍යාපන වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජය වේවාThanuj Koralage
උසිරසියට ස්තූතියි.
Anonymous
Patta
Anonymous
Thank u ❤️
Ruchira
Thanks for the sub!!!!!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thank you for the Sub...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub