Watch Trailer

Cockneys vs Zombies (2012) | සොම්බිවරුන්ට එරෙහිව….. [සිංහල උපසිරැසි සමඟ]

​ආයුබෝවන්! ඔන්න කාලෙකට පස්සේ අද ආවා සොම්බි බයිස්කෝප් එකක් අරගෙන. මේකට IMDB රේටින්ග්ස් 5.9ක් ලැබිලා තියනවා..මේක අයත් වෙන්නේ horror, comedy කියන ගණයට. මෙහි අධ්‍යක්ෂක වරයා වෙන්නේ Matthias Hoene මහතා. Michelle Ryan, Harry Treadaway, Rasmus Hardiker, Alan Ford, Honor Blackman යන අය මෙහි රංගනයෙන් දායක වෙ…

Cockneys vs Zombies (2012)

​ආයුබෝවන්! ඔන්න කාලෙකට පස්සේ අද ආවා සොම්බි බයිස්කෝප් එකක් අරගෙන. මේකට IMDB රේටින්ග්ස් 5.9ක් ලැබිලා තියනවා..මේක අයත් වෙන්නේ horror, comedy කියන ගණයට. මෙහි අධ්‍යක්ෂක වරයා වෙන්නේ Matthias Hoene මහතා. Michelle Ryan, Harry Treadaway, Rasmus Hardiker, Alan Ford, Honor Blackman යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා..

මේකේ කතාව මෙන්න මෙහෙමයි, නැගෙනහිර ලන්ඩනයේ හාට්මන් නැමැති ඉදිකිරීමේ ආයතනයක් සුපිරි හෝටලයක් ඉදිකිරීමේ කටයුත්තක නියැලෙනවා, දවසක් මේකේ වැඩ කරන කම්කරුවන් දෙදෙනෙකුට හම්බවෙනවා 17ත් වන සියවසට අයත් පැරණි සොහොනක්. ඉතින් මේ දෙන්නා මේකේ ඇතුළේ නිධානයක් ඇති කියලා හිතාගෙන මේකේ ඇතුළට යනවා කාටවත් මේ ගැන නොකියා, හැබැයි මේ දෙන්නට ආපහු එළියට එන්නනම් හම්බෙන්නේ නෑ මොකද ඒ වෙනකොටත් මේ දෙන්නව සොම්බි කෙනෙක් විසින් හපා කළා. ඔන්න ඔතන ඉදලා තමයි කතාව පටන් ගන්නේ…

මේ නගරෙම තියනවා රේ කියලා වයසක පුද්ගලයෙකුට අයිති වැඩිහිටි නිවාසයක්. ඇන්ඩි සහ ටෙරී කියන්නේ එයාගේ මුණුබුරන් දෙන්නා. අර කලින් කියපු හෝටල් ඉදිකිරීමේ වැඩේ නිසා රේට එයාගේ වැඩිහිටි නිවාසේ අහිමි වෙන්න යන බව මේ මුණුබුරන් දෙදෙනාට ආරංචි වෙනවා. ඉතින් මේ දෙන්නා තීරණය කරනවා බැංකුවක් කඩන්න ඒ මොකද සල්ලි ගොඩක් තිබුණොත් මේ වැඩිහිටි නිවාසේ කඩන එක නවත්තන්න පුළුවන් වෙන නිසා ..මේ අතරේම තමයි සොම්බි කරදරෙත් එන්නේ…….ඔච්චරයි මම කියන්නේ ඕගොල්ලෝ මේක බලලම හොදයිද කියලා බලන්නකෝ……….:)

Cockneys vs Zombies (2012) on IMDb

 

 

693 MB කොපිය මෙතනින් බාගන්න

B32C8724771F13A4C4FDA8FBB05394C759A04703

1.3 GB කොපිය මෙතනින් බාගන්න

B9D7239D1543D97A05060AFC2DE376C483D82924 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,810 downloadsDownload Cockneys.vs_.Z.2012.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිර සංදීප

Subtitles

1,810 downloadsDownload Subtitles69 KB

25 comments

  1. UD

    elaz....thank u saho

  2. තිසල් නදීශන (සොනික්)

    නියම ෆිල්ම් එකක් සහෝ
    ... ස්තූතියි..
    :)

  3. Kulanjana Maduranga

    subata thanks SACHIRA saho...keep it up.jaya wewa..........

  4. Thisal

    ela ela hamme zombi nam tawa mona katada :* thkz

  5. දිලුම් රන්දික

    onna maath gaththaa..jaya wewaa...!!

  6. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය...........

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Jack

    නියමයි සහෝ.
    ස්තුහියි සබ් එකට.

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ.
    ස්තූතියි..

  10. නලින්

    ස්තුතියි සචිර සහෝ

    ජය වේවා!

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  12. M THILINA

    Thank U

  13. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  14. හශාන්

    තම්බ්ස් අප් !

  15. අයේෂ්

    Thank You..

  16. LAKSHAN

    නියම ෆිල්ම් එකක් සහෝ
    … ස්තූතියි..
    :)

  17. dilshan

    ස්තුතියි

  18. Lakmal

    patta pata pata

  19. Ishara

    sub ekata thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි නියමයි,ජයවේවා.

  22. prabhath

    thank you..

  23. sadisa

    thankz saho

  24. NILANTHA

    බොහොම ස්තූතියි

  25. Ravindra

    Thanks