Watch Trailer

Rudraksh (2004) | රාවණා ආයිත් ආවොත් අපිව රාක්ෂයන් කරයිද? [සිංහල උපසිරසි සමඟ]

“DIL is back”කියලා ඕන් මං ආයිත් ටික කාලෙකට පස්සෙ තවත් උපසිරැසියක් අරන් ආවා. මං දීල කලින් දීල තිබුණ සබ් බාගත්තු, කමෙන්ට් කරපු, නොකරපු හැමෝටම මං ස්තූතියි කරනවා. අද අරන් ආවෙත් හිංදි ෆිලුමක්. Rudraksh තමා ෆිල්ම් එකේ නම. මේකත් ඉස්සර සිරසෙ ගිය මං ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්. මේකේ Imdb ratings නම් 2.9ය…

Rudraksh (2004)

“DIL is back”කියලා ඕන් මං ආයිත් ටික කාලෙකට පස්සෙ තවත් උපසිරැසියක් අරන් ආවා. මං දීල කලින් දීල තිබුණ සබ් බාගත්තු, කමෙන්ට් කරපු, නොකරපු හැමෝටම මං ස්තූතියි කරනවා. අද අරන් ආවෙත් හිංදි ෆිලුමක්. Rudraksh තමා ෆිල්ම් එකේ නම. මේකත් ඉස්සර සිරසෙ ගිය මං ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්. මේකේ Imdb ratings නම් 2.9යි. ඒත් මට පුදුමයි මේ තරම් සුපිරි එකකට ඇයි අඩු rating ලැබිලා තියෙන්නෙ කියලා. ෆිල්ම් එක බලපු අයනම් මං කීව දේ පිළිගන්නව ඇති. මං හිතන්නේ අපේ රටේ ඉතිහාසය එහෙට මෙහෙට වෙලා තියෙන නිසා වෙන්න ඇති. මතකනෙ Gunday වගේ හින්දි ෆිල්ම් එකට හම්බවෙලා තිබුණ Ratings. මේකටත් එහෙමම තමා.

ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්කො. ෆිල්ම් එකේ නම කිව්වනේ උඩින්. දැන් කියන්නම් ෆිල්ම් එකේ ඉන්න කස්ටිය ගැන. Sanjay Dutt (වරුන්), Sunil Shetty (භූරියා), Bipasha Basu (ගයාත්‍රී), Isha Koppikar (ලාලී) යන අය තමා මේකෙ රඟපාන්නේ. කතාව, අධ්‍යක්ෂණය, සංස්කරණය සේරම, අපි හැමෝම දන්න, Mani Shankarගේ. Knock Out, Tango Charlie, 16 December වගේ ෆිල්ම් Mani Shankarගේ තමා.

දැන් කතාව ගැන කියන්නම්. කවුරුත් දන්නවනේ ලංකාවේ රාවණා කියල රජෙක් හිටියා. ඉන්දියාවෙ හිටිය සීතා දේවිය පැහැරගෙන ඇවිත්, පස්සේ රාම කුමාරය ඇවිත් රාවණාව විනාශ කරලා සීතා දේවියව බේරගත්තා කියලා. ෆිල්ම් එකේ තියෙන විදියට රාවණා ලඟ රුද්‍රාක්ෂයක් තිබිලා තියෙනවා. රාවණා, එයා දන්න හැම රාක්ෂ මන්ත්‍රයක්ම ඒ රුද්‍රාක්ෂය ඇතුළට දාලා. රාවණා විනාශ උනත් එක්කම රුද්‍රාක්ෂයත් පොළොවටම පස්වෙලා. කැණීම් කරන්න ආපු අයට රාවණාගේ මූර්තියක් හම්බවෙනවා. භූරියා කියලා කම්කරුවෙක් ඉන්නවා. එයා තමා මේ රුද්‍රාක්ෂය ලබා ගන්නේ එහෙදි. රුද්‍රාක්ෂය, භූරියාව වහලෙක් විදියට තියාගන්නවා. භූරියා හදන්නේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්වම රාක්ෂයන් බවට පත් කරන්න. මේ දේවල් නවත්තන්න, වරුන්, ගයාත්‍රී ගොඩක් දේවල් කරනවා. ඇති ඇති දැන්. මං තව කියන්නේ නෑ.. ෆිල්ම් එක ඔයාලම බලන්නකෝ.. අඩු rating තිබ්බට සුපිරි ෆිල්ම් එකක් නිසා සබ් කරේ.. මං ආයිත් සබ් එකක් අරන් එන්නම්කො.. මං ගියා එහෙනම්.තෙරුවන් සරණයි!!

Rudraksh (2004) on IMDb

 

 

1.40 GB කොපිය මෙතනින් බාගන්න

93A29D9EA70EF683174899B176120F974F310D2A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,445 downloadsDownload Rudraksh-2004.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilumR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිලුම් රන්දික

Subtitles

2,445 downloadsDownload Subtitles32 KB

28 comments

  1. ගයාන් රූකාන්ත (ජෝනා)

    බලමුකෝ බලන්න කියන තරමට හොදද කියලා
    පොඩි කොපියක් නැති එක තමා එකම කොස්ස
    කමක් නැ හිමිට ගමු සබට තුති සහෝ :) :) ජය!!

  2. supun darshana

    මරු ෆිල්ම් එක මාත් බැලුවා කලින් සබට තුති.. දිලුමයෝ

  3. Kulanjana Maduranga

    filuma nm hodai wge saho kiyana widiyata...podi torrent 1k nathi 1ka thama awula.subata thanka DILUM saho.ohoma yn.jaya wewa.........

  4. වරුණ රංගජිත් (වරූ)

    niyamai saho...
    niyama film 1k aran aweth teyenne...
    aniwa bemak tamai....
    kopiyanam tikak lokui thamai...
    mamanam kohomath banne tikak loku copy 1k tamai
    mokada tamil, Hindi film wala podi copy pahadili madi athakota balanna apawenawa
    me copy 1 pahadili ati kiyala hitenawa
    jaya wewa machoooooooooooooo..................................
    anikata ekmanata demu.....
    comment 1 tamai sub karana ayata tiyana gamma....
    good luck...

  5. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    Mata mathaka widiyata meka balala thiyanawa.
    eth ithin nobalapu ayata balanna aran awa ekata sthuthi nokara bahane.
    ithin thawa thawath upasirasi karannata labenna one.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Sanjaya

    මමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා සහෝ..
    මේක සුපිරි ෆිල්ම් එකක්. :)
    මටත් පුදුමයි මේකට අඩු රේටින් එකක් ලැබුණු එක ගැන.
    උපසිරැසි දීලා තියන නිසා ආයෙත් බලනවා.
    උපසිරැසි වලට ස්තූතියි සහෝ..

  8. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය...........

  9. #ChalinduDeshan (කිනා)

    යකඩෝ මම මේක බැලුවේ 2006දී හෝ 5දී. මුලින්ම ටීවි එකේ යනවා දැක්කා. ඊටපස්සේ ඕනම හන්දා ආපහු DVD එක ගෙනත් බැලුවා. ඕකේ ලංකාවේ සීන් එකකුත් තියෙනවා නේද?
    අනිවා බෑමක් මේකනං. නම අමතක වෙලා හිටියේ. ජයවේවා!

  10. Jack

    ස්තුතියි සහෝ.

  11. Chanaka

    සබ් එකට ස්තූතියි.
    මේ ඉන්න අයට වඩා රාවණා වගේ නියම රජ කෙනෙකුගෙ වහලෙක් වෙන එක සැපයි.

  12. Ashan ravihansa

    ammatahdud mama meka patta asaven balapu kathavak mama 6 di da koheda meka baluve 2k vithara tv eke giya dvd th genalla baluva eth sub thibbe na mekanam patta para machn godak thankz sub ekata kalayak hoyapu film ekak..............

  13. Ashan ravihansa

    ammata hudu meka mama aurudu ganak hoyapu film ekak machn godak thankz sub ekata

  14. Chaminda Lakruwan

    Niyamai macho digatama yan maru kattiya inne jayawewa..

  15. නලින්

    ස්තුතියි දිලුම් සහෝ! ඔයා කිව්වා වගේ මමත් සිරසේ මෙක බැලුවා !

    අැත්තටම අායි පාරක් බලන්න මතක් කරලා, සබ් එකත් එක්කම දුන්නට

    ජය වේවා!

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  17. kavinda gamage

    මමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා සහෝ..
    මේක සුපිරි ෆිල්ම් එකක්. :)

  18. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  19. Ravidu

    shaa maru film aka oka..man ki parak beluwada kiyala mathakath nehe.hehe achcharatama beluwa.num 1

  20. අයේෂ්

    මමනම් බලල තියෙනෝ.. පට්ටම ෆිල්ම් එකක්.. උපසිරැසියට ස්තුතියි..

  21. Saketha Pulasthi

    rating කියන්නේ මොනවද? අපි බලන්නේ ෆිල්ම් එකනේ. බෑමක් තමා.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. dilshan

    ස්තුතියි

  23. යශෝධ

    අායිත් අහලා.. මටත් මේ ලඟදී නම මතක් වෙලා ඩවුන් වෙන්න දාලා තිබ්බේ... හිතුවේ නැහැ සබ් දෙයි කියලා.. ඒ කාලේ ආසාවෙන් බලපු ෆිලුමක්.. ජයම වේවා එහෙනම්.. බොහෝම ස්තූතියි උපසිරසට... එලස්ස්ස්

  24. Lakmal

    ela ela machan

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි අනිව බලන්න ඕනි,ජයවේවා.

  26. රොයිලි

    බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. තාරුක

    tnx

  28. Anonymous

    me filme eka downloard karaganna widiya kiyannako