ටික දවසකින් ආයෙත් චිත්‍රපටියක් අරගෙන එන්න පුළුවන් වුනා. මෙවර අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. දැනට imdb අගය 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ, Nicholas Hoult(කේසි ස්ටයින්), Felicity Jones(ජූලියට් මාර්න්), Anthony Hopkins(හේගන් කාල්), Ben Kingsley(ගෙරාන්) වැනි ජන…

ටික දවසකින් ආයෙත් චිත්‍රපටියක් අරගෙන එන්න පුළුවන් වුනා. මෙවර අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. දැනට imdb අගය 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ, Nicholas Hoult(කේසි ස්ටයින්), Felicity Jones(ජූලියට් මාර්න්), Anthony Hopkins(හේගන් කාල්), Ben Kingsley(ගෙරාන්) වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්. එහෙනම් කතාව කෙටියෙන් හැදින්වීමක් කරන්නම්.
කේසි කියන්නේ විවිධ මංකොල්ලකෑම්, හොරකම් කිරීම් ආදියට සම්බන්ද කෙනෙක්, එතකොට මෙයා වැඩකරන්නේ ගෙරාන් ලග.ගෙරාන් තමයි මෙයාලගේ ලොක්කා. ඉතින් දේවල් ඔහොම වෙද්දී දවසක් කේසි දකිනවා ජූලියට් කියන කෙල්ලව.කේසිට මෙයා ගැන දැක්ක ගමන්ම පොඩි හිතක් පහලවෙනවා.:-). ඉතින් කේසි මෙයත් එක්ක කතාකරනවා. කේසි ජූලියට්ගෙන් අහනවා ටිකක් එයත් එක්ක කාලය ගතකරන්න කැමතිද කියලා. හැබැයි ජුලියට් කැමතිවෙන්නේ නෑ. මොකද ජූලියට් දන්නවා කේසි සම්බන්ද වෙලා ඉන්න දේවල්. ඉතින් කේසිට මේක කිව්වම කේසි දෙපාරක් හිතන්නේ නැතුව ගෙරාන් ලග වැඩකරන එක නවත්තනවා. මේ දෙන්නා අතර ඒ විදියට ආදරයක් ගොඩනැගෙනවා. ඊට පස්සේ එක දවසක ජූලියට්ට අසනීප වෙනවා. පස්සේ තමයි කේසිට දැනගන්න ලැබෙන්නේ ජූලියට්ට වකුගඩු ආබාධයක් තියෙනවා කියලා. ජූලියට්ට වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වෙනවා වගේම විශාල මුදලක් එයට වැයවෙනවා. ඉතින් කේසි තීරණය කරනවා සල්ලි හොයාගන්න ආපහු ගෙරාන් ලග වැඩකරන්න යන්න. හැබැයි මේ පාර ගෙරාන් කේසිට බාරදෙන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් කේසි කොහොමද මේවට මුහුනදෙන්නේ? මොකක්ද ගෙරාන් බාරදෙන වැඩේ? කේසිට ජූලියට් වෙනුවෙන් සල්ලි හොයාගන්න පුළුවන් වෙයිද? කියලා දැනගන්නත් එක්ක කට්ටියටම මේක නරඹන්න කියලා ආරාධනා කරනවා. මේක Romance කාණ්ඩයේ කතාවලට කැමති අයටත් හොද චිත්‍රපටියක්. ක්‍රියාදාම නම් නොඅඩුව තියෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!! හැමෝටම ජයවේවා!!
ඒ වගේම ලැබුවාවූ නව වසර හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Collide.2016.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,852 downloadsDownload Collide.2016.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
32 comments
Vidura
mithun
The rundown 2003
මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත්Udara Damith B/K
බොහොම ස්තුති
එසේම වේවාදහරා මුතු අමා
ආපු දවස් වලම ෆිල්ම් එක බාගෙන තිබුනේ.
මෙන්න ගන්නවා.
බොහොම ස්තූතියි සබටකිං මැක්ස්
thanks for the sub........good luck....!!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Ravindu Rukshan
thx sub ekata
asitha
patta bn
Rumesh nilantha jayaweera
thanks for sub
අසිත
ealama saho thanks
Rakitha Ranathunga
Thanks bro sub ekata
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you Very much Isuru
damith
thankz bro sub ekata
Web-බුවා
anthony කාරයා මොන මඟුලක් කරනවද මේකෙ lol. :mrgeen: :mrgeen: :mrgeen:
සබට ස්තූතියි පට්ට ඈ.ජය! :);
Madhushan
ela.....
Thanks macho.....Nchamara
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
CHEthiya
Thnkz...
Nishan
Thanx bro
mahesh
supirima film ekak baluwa.
sub ekata thank you!!!
jaya!!!Rohana Chaminda Bandara
උපසිරසයට බෙහෙවින් ස්තුතියි.....
Sachith Madusha
ඉසුරු තෑන්ක්ස්, වෝකින් ඩෙඩ් ඕනි ඉක්මනට,,❤️❤️
Dilshan
sub eka download wen naa hariyata poddak check karanna plz
roshan
Tnx macho
Mahesh
Sub ekata thanx
Muditha Sandeepa
Varun Dhawan ge Judwaa 2 Film ekata Sub ona bro...
santhusha319
thanks bro
Asanjana_Lahiru
tnq saho jayawewa
Buddi
Thanks......
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Isuru saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියම වැඩක් . දිගටම කරන් යන්න සහෝ