ඔන්න යාළුවනේ මේ පාර මම කොරියන් ලස්සනම ලස්සන සලරුවක් ඔයගොල්ලන් වෙනුවෙන් ඇරන් ආවා.මාරම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නෙ.IMDb දර්ශකයෙත් 6.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වෙනදා වගේම මේක ගැන මට කීවෙත් විකියා සහෝම තමයි.අපි හැමෝම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කතා හොයලා දෙනවට. Action, Drama ගණයට අයත…

ඔන්න යාළුවනේ මේ පාර මම කොරියන් ලස්සනම ලස්සන සලරුවක් ඔයගොල්ලන් වෙනුවෙන් ඇරන් ආවා.මාරම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නෙ.IMDb දර්ශකයෙත් 6.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වෙනදා වගේම මේක ගැන මට කීවෙත් විකියා සහෝම තමයි.අපි හැමෝම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කතා හොයලා දෙනවට. Action, Drama ගණයට අයත් වෙන මේ සලරුව මිනිත්තු 113ක් තිස්සේ දිවයන පවුලක සාමාජිකයන් අතර පවත්නා බැඳීම් පිළිබදව මනාව විග්‍රහ කරනවා.
හොඳයි එහෙනම් කතාව පැත්තට යමු.”ටී වො” කියන 16 හැවිරිදි ළමය තමයි මේකේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නෙ. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර පවතින අර්බුදයකට තමයි මේ ටී වොට මුහුණ දෙන්න වෙන්නෙ. දකුණු කොරියාවේදි මේ “ටී වො”ගේ තාත්තාව යම් සිදුවීමකින් මිය යනවා. පසුව උතුරු කොරියාවේදි මේ ටී වොයි එයාගේ නංගිවයි හිර කරනවා. පසුව ජෙනරල් කෙනෙක් ඔහුට කියනවා ඔය දෙන්නව නිදහස් කරනවා දකුණු කොරියාවට ගිහින් ඔත්තුකරුවෙක් හැටියට සේවය කරොත් කියලා. ඉතින් තාමත් එයා දන්නෙ නෑ එයාගේ තාත්තා මිය යන්න හේතුව. මේ සේරම දේවල් වෙනුවෙන් එයා බලාපොරොත්තු පොදි බැදගෙන දකුණු කොරියාවට යනවා.
ඉතින් මෙයා එහෙට තට්ට තනියම ගිහින් මොනව කරයිද? එහෙදි එයාට මොනවගේ දේවල් වලට මුහුණ පාන්න වෙයිද? අර ජනරාල්වරයා පොරොන්දු වුණ ආකාරයටම මේ දෙන්නව නිදහස් කරයිද? ඇයි මේ ටී වොගේ තාත්තා මිය යන්න හේතුව?? මේ විනාඩි 113 දි වෙන්නෙ මේ ටික විතරමද? එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
7a2789501569bb8fe15942475e2de788bdebb236 69ebe42e30e13484e666a3a44da7adcf891dfcef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,989 downloadsDownload Commitment.2013.baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
35 comments
dilshan
biri
කොරියන් ඒවානම් බැලිල් ල ක් තමා
ටන්කු
නලින්
නියමයි චතුර සහෝ
ජය වේවා!
janaka kalu
aniwa balanawa. thanks
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Sanjaya
Patta Saho...
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සහෝ ජය වේවා !
me
Thanks
janaka
patta
chanuka
oya loku uthsahayak aragena me wade karala tiyanawa. namuth oyata Korean bashawa danne nati nisa oyata waraddak kiyanna baaa. me filme 1 upasiras 80% ma wage waradiy,oya idiriyatath Korean filmes tora ganna wanam upa sirasa dana kalin niwaradi English sub 1 hoya ganna. Mahansiwela me filme 1 sub dapu 1 gan godak satutoy, idiriyatath hoda filme walata sub ddanna. jaya weewaaaaaaaaaaa.
චතුර මදුසංක
ela
චතුර මදුසංක
මේකයි සහෝ මට මේක අපේ විකිය සහෝ තම්යි හොයලා දුන්නේ.
සබ් එකත් මේක තමයි ගැලපෙන එකකට තිබුනේ...
මේකට සබ් දානකොට,ඇත්තටම මම කතාව 3 පාරක් බැලුවා.අනික පේලියෙන් පේලිය බල බලා තමයි කතාව තේරුම් ඇරන් ගත්ත සබ් එක සිංහලට පෙරලුවේ.මම කොරියන් දන්නෙ නැති එක ඇත්ත.එත් මම හිතනවා මට පුලුවන් උපරිමෙන් මම මේකට සාධාරණයක් කරා කියලා..
අනික මේකේ තිබ්බෙත් ලයින් 500 ගානක්..එත්
ඊට වඩා ලයින් තියෙන ෆිල්ම් එකක් ඉවර කරන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් මට මේකට ගියා.....ඒ තිබ්බ ඉංග්‍රීසි වචන ඒ විදියටම පරිවර්තනය කරෙ නෑ...කතාව බල බලා ඒක තේරුම් ඇරන් තමයි සබ් එක කරේ...බොහොම ස්තුතිවන්ත වෙනවා oඔබතුමාට...chanuka
ok kollo mama oyage uth sahaya godaka godak agekaranawa. akama manika made dada ayeth ayeth hodanna epaa kiyala katawak tiyenawane.a hinda sub 1 gana ayeth kata karanne na. oya kara pu wade manikak taram watina wadak a hinda digata ma me widiyata aluth filmes walata sub dana.jaya wewaaaaaaa
Chami
Thanks...
Tharindu perera
Elazzz...supiri bandayak vageee....fatta fattaa...korean filmuth dan hitu hitu gala denavaa...thanks sahoo sub ekatahh..danma banava onna...
“චූටී මල්ලි”
එල චතුරයත් දැන් ගේමට බැහැලා
වගෙ දෙනවා හිටු කියලා
සබට තුති
ඔබට ජය..............චතුර මදුසංක
ඒකනේ චුට්ටෝ...
:)
Kulanjana Maduranga
niyama bandayak wge.ela ela.aniwa bamak thama.sub 1ta thanks CHATHURA saho.digatama sub denn.jayen jaya.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
bee
tnx tnx
jack
ස්තුතියි සහෝ සබ් එකට.
Ravindu Nipun
elazzz!!!good luck...!!!!
indika
thnq
danushka
thanks machan ,,,jaya wewa!!!
nalaka
niyamai saho.thank u
dinidu madushanka
elazzzzzzzzz jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun
sub aye hadapan machan..dala thiyana ewa boru...english sub balala hadanna athhe neda..korean walata galapenne naa...
චතුර මදුසංක
oyage mail eka denna..mama ekata adala english sub eka ewannam......oya ekatk ekka balanna mage sub eke awula...
Nandana
Thank You Chathura.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
හසිතා
Thanks :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍kavi
godak agayakaranava sub eka denna vechcha mahansiya...oyala nathnam mevage film kohomath balaane na...therenne nane...tnnx ayeth...
Manohari
Bohoma sthuthii.. Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela,pattai wage