Watch Trailer

Company Of Heroes (2013) – Sinhala Subtitles | විරුවන්ගේ බළකාය..(සත්‍ය සිදුවීමක් ඇසුරුනි) [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ මෙච්චර කල් මම ඇවතාර්වලටම සබ් දිදී හිටපු නිසා පොඩි වෙනසකටත් එක්ක මම ආපහු සැරයක් දෙවන ලෝක යුද්ධය පැත්තට පැන්නා. කට්ටිය බයවෙන්න එපා. මේක දුන්නා කියලා මම කීයටවත් ඇවතාර් දෙන එක නතර කරන්නේ නැහැ. 😀 ඉතින් මේ කතාව පැත්තට හැරුනොත් මේ කතාව පශ්චාත් යුධ අවධියේ සිදුවුන ඇත්ත කතාවක් ආශ්‍රයෙන් නිර…

Company of Heroes (2013)ඔන්න යාලුවනේ මෙච්චර කල් මම ඇවතාර්වලටම සබ් දිදී හිටපු නිසා පොඩි වෙනසකටත් එක්ක මම ආපහු සැරයක් දෙවන ලෝක යුද්ධය පැත්තට පැන්නා. කට්ටිය බයවෙන්න එපා. මේක දුන්නා කියලා මම කීයටවත් ඇවතාර් දෙන එක නතර කරන්නේ නැහැ. 😀

ඉතින් මේ කතාව පැත්තට හැරුනොත් මේ කතාව පශ්චාත් යුධ අවධියේ සිදුවුන ඇත්ත කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු කතාවක්. මේ කාලය, ඒ කියන්නේ 1944 දෙසැම්බර් වෙනකොට ජර්මනියට බටහිරින් ඇමරිකන් හමුදා විසින්ද නැගෙනහිරෙන් රුසියානුවන් විසින්ද වට වෙලා පරාද වෙන්න ඔන්න මෙන්න කියලා තත්වයක් උදාවෙලයි තියෙන්නේ. ඒ විතරක් නෙමේ, තමන්ට මේ යුද්ධෙන් පරාද වෙන්න වෙන බව ජර්මන් හමුදා නායකයන් වගේම සාමාන්‍ය වැසියනුත් මේ වන විට වටහා ගෙනයි තියෙන්නේ. ඉතින් ඔය අස්සේ හිට්ලර් තමන්ගේ වැසියන්ට පොරොන්දු වෙනවා මේ වන විට පරීක්ෂණ මට්ටමේ තියන ආයුධයක් යොදාගෙන සතුරන්ට පහරදී මේ පරාජයෙන් ජර්මනිය ගලවා ගන්න බව. අවාසනාවකට වගේ හිට්ලර් දුන්න මේ පොරොන්දුව ඔහු විසින් ගොතපු ප්‍රබන්ධයක් නෙමේ.

ඔය අතරවාරයේ පසු පෙරමුණේ ඉන්න ඇමරිකානු සෙබළුන් පිරිසක් ඉදිරි පෙරමුණේ ඉන්න තම සගයන්ට නත්තල් ආහාර ගෙනියමින් ඉන්න කොට සතුරු මෝටර් ප්‍රහාරයකට ගොදුරු වෙනවා. එතනදි ඔවුන් සතුරු ප්‍රහාරය මැඩපැවත්තුවත් ඔවුන්ට සිදුවෙනවා තමන් ගමන් කළ වාහන අතහැරලා දාලා ගමන් කරන්න. ඔවුන් ගමන් කරන අතරතුර ඔවුන්ට වැටහෙනවා මේ මඟ දෙපස ඔවුන් අනුමාන කළාට වඩා බොහෝ ජර්මානු සෙබළුන් ඉන්න බව. ඉතින් ඒ ඔක්කොම මඟ හැරලා යන ඔවුන්ට එක පාරටම ඇහෙනවා මහා පිපිරුම් හඬක්. මේක පරීක්ෂා කරන්න යද්දි ඔවුන් දකිනවා මහා විනාශයක්. මුලින්ම ඔවුන් හිතන්නේ මේ ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයක් කියලයි. නමුත් පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා එදා දවසේ තියන මීදුම නිසා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් කරන්නේ නැහැ කියලා. එහෙනම් මොකක්ද මේ අභිරහස් පිපිරුම ඇති කල අභිරහස් ආයුධය? යුද්ධය ආපහු හරවන්න හිට්ලර්ට තියන සැලසුම මොකක්ද? මේ ආයුධය නිසා හමුදා සෙබලුන්ගේ ඉරණම වෙනස් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර මේ බයිස්කෝප් එක ඇතුලේ තියනවා. එහෙනම් මේවගේ කතා වලට කැමති අය මේක බාගෙන බලන්න. 😀

ප.ලි. මට සුභ පැතුව හැමෝටම ගොඩක් ස්තුතියි. විශේෂයෙන්ම අපේ උදා සහෝ සහ ෂෙවින් සහෝට ස්තුති කරන්න ඕනේ. එයාලගේ කමෙන්ට් මට ලොකු හයියක් උනා. මම අනිත් අයගේ කමෙන්ට් වලට නරකක් කියනවා එහෙම නෙමේ හොඳද? 🙂 ඒත් මට ඒ දෙන්නගේ කමෙන්ට් ගොඩක් හිතට වැදුනා. එහෙනම් මම ඉක්මනට ඇවතාර් 3 වෙනි සමයත් අරගෙන ඔයාලව හමුවෙන්නම්. 😀 😀 😀

Due to copyright issues, we do not provide any torrent links.

4,771 downloadsDownload Company.Of_.Heroes.2013.zip117 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

4,771 downloadsDownload Subtitles117 KB

61 comments

  1. පිස්සු පුසා

    දෙනකොට දෙනවා බපිය කියල නැතිවෙන්න අද දවසේ ඔක්කොටම ඇස්තුති ඇ

  2. was

    මේක පට්ට ෆිල්ම් එකක්. බොහොම තුති

  3. lasidu

    පට්ට පතුරු හොදේ මේක නම් බොහොම පින් අතේ වැඩක්

  4. Lahiru

    මේක පතුරු ෆිල්ම් එකක අනිවා බලන්න...

  5. quik

    thanks

  6. උදාර

    නියමයි සහෝ.. මමත් කැමති මේ වගේ ඒවාට

  7. zumo man

    elazzz thnxzzzz

  8. lasanatha!!!!!!

    jaya wewa thawath films subs akkama denna

  9. wow

    wow....maru :D

  10. shiwantha

    thanx bro

  11. pubudu

    niyami thankssssssssssssss machan.....

  12. upali

    ඔහොම දිගටම යන්

  13. rusuru | රුසිරු

    ඔන්න මමත් බානවා :)

  14. ccnp

    Thanks

  15. ශාන් විමුක්ති [වීමා]

    එල මචං :)
    යුද්ධයක් කියන්නෙ කතා ගොඩක් තියන තැනක් කියල බයිස්කෝප් එකට ආපු ගමන් තෙරුම් යනව "pacific" "band of bro" "Saving Private Ryan" "Enemy At The Gates" "The Great Raid" ............ අදත් හෙටත් මේ වගේ සංවේදී කතා එලියට ඒවි, මං මේ වගේ කතා වලට දැන් ඇබ්බැහිවෙලා වගේ :P
    මල් හතයි සහෝ ;)

  16. tharanga

    ජය වේවා!!!!!!

    අනිවා බලනවා මම ආසයි මේවට

  17. ශාන් විමුක්ති [වීමා]

    අදත් හෙටත් මේ වගේ සංවේදී කතා එලියට ඒවි, මං මේ වගේ කතා වලට දැන් ඇබ්බැහිවෙලා වගේ :P
    මල් හතයි සහෝ ;)

  18. elakiri

    එළකිරි මචං කාටුන් එක මදිවට මේකත් දීලා නේ :)

  19. nilupa

    niyami :D

  20. jack

    maxxxxxa machan supiri

  21. dj

    නියමයි :) :D

  22. Chintha

    එලකිරි.. අපිත් බානවා

  23. Gayan Sampath

    pattai machaooo.....
    thanks thanks thanks......
    jaya wewa......!!!!

  24. uda

    නියමයි කොල්ලා...
    ඔය තියෙන්නේ වැඩ! හා.... :D

    අරක දිගටම දුන්නට කමක් නෑ මේ වගේ එකක් ඉදලා හිටලා හරි දීපන්. ඒක උඹටත් හොදයි අරකෙම හිරවෙලා ඉන්නවට වැඩියෙ. අනිවා ඇත්ත කතා වලට ආශ මම මේක බානවමයි. මම හිතනවා මරුම කතාවක් ඇති කියලා. බොරු පුහු වීරයන්ට වඩා ලෝකයක ඉරණම වෙනස් කරන්ඩ ජීවිත පරදු තියාපු මෙන්න මේ වගේ වීරයෝ ගැන තමා වැඩිවැඩියෙන් කියන්ඩ ඕනේ. මේ මිනිස්සු ටික නොහිටින්ඩ අද අපි ඉපදෙන ලෝකෙ එහෙම පිටිම්ම වෙනස් එකක් වෙන්ඩත් තිබුණා. නැද්ද?

    ඒ නිසා ඒ සැබෑ විරුවන්ට තුති පුදන ගමන් බලන්නම්. එළටම අඑති ඉතිං ආයෙ අහන්ඩ දෙයක් නෑ... මරු සහෝ! ජය!

  25. “චූටී මල්ලි”

    එල එල
    පුබුදු සහෝ යුධමය එව්වට ගොඩක් ආසයි වගෙ

  26. d2dinu

    පුබුදු සහෝ ජයවේවා!

  27. සමීර කරුණාරත්න

    මෙන්න ලගදි අර්ධ ශතක ලාභිය අපිට චිත්‍ර පටයක් ගෙනල්ලා, බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල, මැක්සා කතාවක් වගේ..... මේ වගේ එව්වා ඉතින් බැලිල්ලක්ම තමයි... ස්තුතියි සහෝ.....

  29. Ayesh S CBR

    me wage film nam patta,, elama thamayi , thnks

  30. ලිට්ල් ජෝන්

    ස්තූතියි සහෝ මම නම් පට්ටම ආසයි මේ වගේ ‍ෆිල්ම් වලට ජයවේවා!!!

  31. shani

    තෑන්ක්ස් ....

  32. sura

    ela machan

  33. W@runa

    elaz......... keep it up.... sahooo..... jaya wewa

  34. mudiya / මුදියා

    නියමයි පුබුදු.ඔයා සබ් දුන්නොත් ඉතිං සුපිරිම ඒවට තමයි.නියමයි නියමයි.ඇවටාර් එකත් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ............................ම ස්තූතියි...!

  35. yama

    subtitle navthin nathuwa bohoma ikmanata baiscope eken hada kavapu fims evanda puluwan wenda kiyala prarthna karanava

  36. SHENAL

    THANKS BRO....

  37. Danuka

    maxxaaaa....

  38. bee

    bohoma tnx........

  39. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ඉක්මනින්ම තව එකක් අරන් එන්න ශක්තිය ලැබේවා ,ජයවේවා.

  40. රාම් රාජ්

    රොයිලි දුන්නු බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් නිසා 2 වන ලෝක යුද්දයට පිස්සු වැටිලා ඉන්නේ.ස්තූතියි මේක දුන්නාට.

  41. niva

    Thanks machan

  42. Uraj Deemantha

    එල එල.... මම හිතුවේ මලයා කාටූන් වලට විතරයි සබ් දෙන්නේ කියලා...... :) එලකිරි ආ.... :D

  43. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  44. jaliya

    mcn meka nam maxxxxxxa

  45. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  46. navin

    thanks

  47. prasad

    tkz machan

  48. shehan

    thanx machan

  49. martin

    mekath maru film eka mula edala ewara wenakanma balagena enna puluwan

  50. chili

    i wish you ole the best

Load more comments