Watch Trailer

Covert Operation (2014) | අභිරහස් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ කොහොමද ඉතින්.මම ස්තූතිවන්ත වෙනව මේ වගේ අවස්තාවක් ලබා දුන්නට. මේ මගේ දෙවන උපසිරැසිය. මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක බාගත කරගන්න කලින් පෙර දසුන් එහෙම බලල ගන්න. මේ ෆිල්ම් එක 3.2 ක IMDb අගයක් ගන්න සමත් වෙලා තියනවා. මේකෙ සීන් එක තියෙන්නෙ රහස් නියොජිතයෙක් ඉන්නව. එක එක ගේම් දෙන. මෙයා වගේම වෙන අබි…

Covert Operation 2014

යාළුවනේ කොහොමද ඉතින්.මම ස්තූතිවන්ත වෙනව මේ වගේ අවස්තාවක් ලබා දුන්නට. මේ මගේ දෙවන උපසිරැසිය. මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක බාගත කරගන්න කලින් පෙර දසුන් එහෙම බලල ගන්න. මේ ෆිල්ම් එක 3.2 ක IMDb අගයක් ගන්න සමත් වෙලා තියනවා.

මේකෙ සීන් එක තියෙන්නෙ රහස් නියොජිතයෙක් ඉන්නව. එක එක ගේම් දෙන. මෙයා වගේම වෙන අබිරහස් වැඩකට ගියපු නියෝජිතයෙක් අතුරුදහන් වෙනව. ඒ නියෝජිතයව කොරියානු හමුදාවෙන් අල්ලගෙන. මෙයාට හම්බෙනව ඒ නියෝජිතයව හොයන්න. ඔහුව් බේරගන්නෙ කොහොමද කියල බලන්න. ෆිල්ම් එක බලන්න. තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. එතකන් ඔබට ජය.

Covert Operation (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

DB0A6E246CF518CEE88C0D7A051291C88D859B2B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,345 downloadsDownload Covert.Operation.2014.baiscopelk.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/AsiriS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සමිත ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ආසිරි සමිත

Subtitles

5,345 downloadsDownload Subtitles19 KB

25 comments

  1. De Mobile Zone

    Thanks ah :D

  2. නලින් පෙරේරා

    ස්තුතියි සහෝ! සිංහල උපසිරැසියට

    ජය වේවා!

  3. asiri

    thanks imdb rate wadi awa denna balamu saho

  4. Kulanjana Maduranga

    niayamai…thanks ASIRI saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. kavi

    sub ekata godakma sthuthi lakmal.

  6. jare

    ආ දැන් බයිස්කොප් එක එයාලගේ ප්‍රතිපත්ති වෙනස් කරලද? ිවන අය දිපුවා දෙන්නේ මෙක කියන්නේ මෙක මහන්සි වෙලා කරපු කෙනාට නෙමේ. මේක දාපු අයට කලින්නම් වෙන අය දාපු එව දැම්මේ නැ නේ එකයි මම ආහුවේ තරහ වෙන්න එපා කවුරුවත් මම කාටවත් දොස් කියන්නේ නැ. සබට සුබතනවා “ආසිරි සමිත ලක්මාල්”ට. ආයෙත් කියනවා මම කාටවත් දොස් කිව්වේ නැ මම කිවේ මගේ අත්දැකිම ගැන එක බයිස්කොප් එක පවත්වගෙන යන අය දන්නවා ඇති.

  7. ela buwa

    sub 1ta thanxxx machan.... Machan mama me waraddak kyanawa name,puluwan nam sub karanakota english nam imdb aduma 5+ ratings thyena film karapn machan... 7+ ratings nan gindara.... Hindi nan ratings tikak aduwen hambenne...

  8. Jack

    ස්තුතියි සහෝ සබ් එකට.
    සහෝ ලිපිය ලියද්දි මීට වඩා ටිකක් පිලිවෙලකට දුන්නනම් හොදයි.
    තාම අලුත් හින්දා නම් අවුලක් නෑ.
    දිගටම වැඩේ කරගෙන යන්න,
    සුබ පැතුම්.
    ජයවේවා.

  9. sana

    ස්තූතිය සහෝ sub එකට සුබ පතනව.

  10. Niluke

    worst ever, anyway thanks a lot, i hop next time u will do better then this.

  11. me

    Thanks

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි !
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    සුභ පතනවා !
    :D

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Naween

    උපසිරැසියට බොහොම ස්තූතියි මිත්‍රයා...!

  16. Nishan

    Thank you.. dear.. good luck

  17. ud@IDM

    thanka saho

  18. nuwan

    තෑන්ක්ස්
    ඊළඟ සබ් එකත් ඉක්මනට දාමු!!

  19. “චූටී මල්ලි”

    එල
    සෙට් උනොත් බලන්නම්කෝ ඈ
    සබට තුති
    ඔබට ජය.....................

  20. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  21. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. jhonty (sampath)

      sahola aluth film baganna bane danna knek kyanawada moko hethuwa kyala server not foundwatenawa

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Rukshan Liyanapathirana

    ela bn,thawa supiri film ekak krnn labewa kiyala,suba pathanawa......!good luck...!