නිසි බලපත්‍ර නැතුව ඇමරිකාවේ පදිංචිවී ජීවිතය ජයගන්න උත්සාහ දරන මිනිසුන් ගැන ඔබ හිතා තිබෙනවද?එහෙම නම් ඔයාල ඒ ගැන හිතන්න පොලඹවාවි මේ චිත්‍රපටය..මෙහෙම කිව්වම හිතයි නීරස එකක් කියල..නෑ,කල්පනා කරන්න දෙයක් ඉතුරු කරමින් අවසන් වෙයි මේ චිත්‍රපටය.. ජාතීන් ගොඩක් එකමුත්ව ජීවත්වන රටක් වන ඇමරිකාවේ අනවසර පදිංචිකරුව…

නිසි බලපත්‍ර නැතුව ඇමරිකාවේ පදිංචිවී ජීවිතය ජයගන්න උත්සාහ දරන මිනිසුන් ගැන ඔබ හිතා තිබෙනවද?එහෙම නම් ඔයාල ඒ ගැන හිතන්න පොලඹවාවි මේ චිත්‍රපටය..මෙහෙම කිව්වම හිතයි නීරස එකක් කියල..නෑ,කල්පනා කරන්න දෙයක් ඉතුරු කරමින් අවසන් වෙයි මේ චිත්‍රපටය..
ජාතීන් ගොඩක් එකමුත්ව ජීවත්වන රටක් වන ඇමරිකාවේ අනවසර පදිංචිකරුවන් ගැන තමයි මින් කියැවෙන්නෙ,ජනප්‍රිය නළුවන් පිරිසකගේ රංගනයෙන මේ චිත්‍රපටය තවත් හැඩ වෙලා තියෙනව..
මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..එක්තරා පොලිස් කණ්ඩායමක් විසින් වටලනව අනවසර පදිංචිකරුවන් රැකියාවේ නියුතු කර්මාන්ත ශාලාවක්..මෙහිදි එක කාන්තාවක් බැගෑපත් වෙනව ඇයව අත්තඩංගුවට නොහන්නා ලෙසත්,එසේ ඌවොත් තම දරුවා තනි වෙන බවත් පවසමින්..නමුත් ඇය අත්තඩංගුවට පත් වෙනව..ඇගේ දරුවා ලමා නිවාසයක තනි වෙනව..මේ ආරම්භය පමණයි..
මේ අයුරින් බොහෝ පිරිසක් විදින දුක් ගැහැට ගැන මේ චිත්‍රපටයෙන් කතා වෙනව..නාට්‍යමට චිත්‍රපටි වලට කැමති පිරිස මේක බාගන්න..පෙනෙනවාට වඩා වැඩි යමක් අඩංගු චිත්‍රපටයක්!

20 comments
kolla
.:Deminoz:.
පොතේ ගුරා එල ෆිල්ම් එකක් වගේ දෑම්මා Down වෙන්න මොනා උනත් 512Kb connection එක මදි වගේ :P
පොතේ ගුරා
@kolla ! එළ එළ මචෝ.. :)
@.:Deminoz:.! අනිවා මචන්,ෆිල්ම් එක එළ..අෆොයි 512 හොදටම ඇති! :)
chathurarcrc
ජය වේවා.ස්තුති වේවා.ඔක්කොම වේවා.. :D
Santa
ගුරො ලාබෙට හාඩ් ඩිස්ක් ගන්න තැනකුත් කියපන්කො... :P
udantha
මේකත් බානවෝ........
rotiya
New York film එකත් දෑන් බෑලුවේ.එත් එක්කම මෙකත් බලුවොත් මට ඈමෙරිකාව එපාම වෙයිද දන්නෑ නෑ
-=LoL=-esalli
machan ube බ්ලොග් eka nam very important. මගෙන් සුබපැතුම්
Uraj Deemantha
මචන් ගුරෝ..... දැන් අපිට රවුටර් එපා...... :P ඒ ගැන ආසාව අත ඇරලා ඉන්නේ.... :( අපිට හාඩ් ඩිස්ක් ටිකක්වත් අරන් දෙන්න....!! :D
rotiya
@ uraj :යකො මුට බස් ගන්ඩ සල්ලි තියෙයි.Hard එකක් ගන්ඩ තමා සල්ලි නත්තේ :P:P
පික්චර් පිස්සා
ආයෙ බොරු කියන්නෙ මොකටද ? ඕවා බලන්න කම්මැලි දැන්. ගුරා හොද ඇක්ශන් එකක් දාන්නකො ..
chamila
මටත් මේක කම්මැලියි වගේ.... :(
පොතේ ගුරා
@chathurarcrc !හික්z..වෙල්කම් වේවා මචෝ!
@Santa !හික්z..ඇයි බන් අනුගමනය කරපන් ගුරාගෙ සිස්ටම් එක! :D
@udantha!එළ එළ මචෝ..
@rotiya !හික්z..ඇම රිකාව නම් එපා උනාට කමක් නෑ,ඇමරිකන් ෆිල්ම් එපා කරගන්න එපා! :D
@esalli ! තෑන්ක්ස් මචෝ.. :)
@Uraj Deemantha ! :D ඕකට බෙහෙත තමයි බන් ගුරූ සිස්ටම් එක! අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි!
@rotiya ! අන්න හරි,කතා කරපන් මචන්!
@පික්චර් පිස්සා !හික්z..එළ එළ මචෝ ඉක්මනට දාන්නම්..
@chamila ! :( හිටු හිටු වෙනස්ම එකක් දාන්නම් ඉක්මනට!
රොයිලි
අනවසර පදිංචි කරුවන්, අම්මො මතක් කරන්න එපා. ඒක විඳලම බලන්න ඕනා දෙයක්. :(
රොයිලි
ෆිල්ම් එකනම් බැලුවා. මටනම් අල්ලලා ගියා.
සංවේදි කරුණක් ගැන හදපු ෆිල්ම් එකක්.
dragz
අද බලනවා!
Anonymous
ela ela nice movie....
gessy
පොතේ ගුරාta thanx wewaaaaaaaaaaaaa
Ramraj
මේකේ මගේ කමෙන්ටියක් නෑනේ. ඒකාලේ ඉතිං ඇවිත් යනවා කමෙන්ටි නෑනේ ඔන්න ඒකටත් එක්ක එකක් දැම්මා.
Rishii
මේකේ සිංහල sub එක නැද්ද..? එක පාරක් බැලුවා. ආයේ බලන්න ඕනේ sub එක්ක...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බානවෝ බානවෝ අනිවා බානවෝ