ඔයාල ආසද සූදු කෙළින්න?අහ්,ආස නැද්ද?ඒත් කමක් නෑ බලන්නකො මේ ෆිල්ම් එක,හැමෝම ආස වෙයි මේක අනිවාර්යෙන්ම..බොහොම ලස්සන සරළ කතාවක් තියෙන චිත්‍රපටයක්,ඒත් එළම ෆිල්ම් එකක්..මම මේ කියන්න යන විස්තරය කියෙව්වම තේරෙයි ඒක ඔයාලට.. චිත්‍රපටය ගලාගෙන යන්නෙ මෙන්න මෙහෙමයි.. බෙන් කියන්නෙ බොහොම බුද්ධිමත් තරුණයෙක්..ඔහුගේ මේ…

ඔයාල ආසද සූදු කෙළින්න?අහ්,ආස නැද්ද?ඒත් කමක් නෑ බලන්නකො මේ ෆිල්ම් එක,හැමෝම ආස වෙයි මේක අනිවාර්යෙන්ම..බොහොම ලස්සන සරළ කතාවක් තියෙන චිත්‍රපටයක්,ඒත් එළම ෆිල්ම් එකක්..මම මේ කියන්න යන විස්තරය කියෙව්වම තේරෙයි ඒක ඔයාලට..
චිත්‍රපටය ගලාගෙන යන්නෙ මෙන්න මෙහෙමයි.. බෙන් කියන්නෙ බොහොම බුද්ධිමත් තරුණයෙක්..ඔහුගේ මේ බුද්ධිමත් බව දැක්ක ගුරුවරයෙක් බෙන්ට ආරාධනා කරනව ඔහු පිහිටුවාගෙන තිබෙන යම් කටයුත්තකට එකතු වෙන ලෙස..මේ වැඩේ තමයි සූදු ක්‍රීඩාවෙදී හොර කිරීමේ..මේක කරන්න පුලුවන් හොද මතකයක් සහිත බුද්ධිමතෙක්ට පමණයි,මේ ගුරුවරය තවත් ළමුන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා වේගස් නගරයේ විශාල ලෙස සූදු කෙළිමින් මුදල් උපයනව..බෙන්ත් තමන්ගෙ උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් හොයාගැනීමේ අරමුණින් මේ කණ්ඩායමට එකතු වෙනව..නමුත් හැමදේම හිතන තරම් හරියන්නෙ නෑ..සියලු දෙනාම පැටලෙනව අවුල් ජායලයක..මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට තේරෙයි හොර කරන එක කොච්චර අමාරු වැඩක්ද කියල..Prison break වගේ කතා වලට කැමති තරුණ පිරිසට මේ චිත්‍රපටය හොදින්ම අල්ලල යයි..

29 comments
kolla
chamila
හැමදේම හිතන තරම් හරියන්නෙ නෑ.. :( ගුරාට තේරෙයි අපිව සූදු කෙලින්න එක්කරගෙන යන එක කොච්චර අමාරු වැඩක්ද කියල.. :)
Sach
Machan, I added you to my blogroll. Hope you wouldn't mind.
And thanks for this service - this is really easy to find torrents without having to go through countless fakes.
Will suggest a couple of things so you might want to consider. First, if you can whether the torrent is a CAM/DVD Screener/DVD Rip that'd be grately helpful.
Also, if you could just state the cast it'd be nice.By the way, talking about movies about gambling, have you watched Rounders? A great movie about Poker. Since there seems to be a lot of people who play poker on FB nowadays, they might enjoy it. Stars Matt Damon. So you might want to put that torrent up as well.
Lahiru Randika
ඔන්‍න මමත් download කරන්‍න දැම්‍මා..කථාව හොද ඇති කියලා හිතෙනවා... හැමදාමත් හොද කථානේ දාන්නේ ඒ නිසා..
තෑන්‍ක්‍ස් ගූරෝ
ashan kandy
ela film eka mn nam kalinma baluwa oka...
Uraj Deemantha
PB වගේ නම් බාන්නම් ඕනා...... :D කෝ උඹ PB ගැන දැම්මේ නැහැනේ ගුරෝ......?? :P
තාරක සමරණායක
Winner Winner - Chicken Dinner
udantha
tnx macho...
downloading..................බුධාජීව
ඔන්න මම බලපු චිත්‍රපටියක් ගැන දාලා.
චිත්‍රපටිය බැලුවට පස්සේ Black Jack ගහන්න ඉගන ගන්න හිතුනා. Ubuntu වලත් ගේම් එක තියනවා. බට් ගහන්න තේරෙන්නෙ නෑ නෙ !
Winner Winner – Chicken Dinner
පොතේ ගුරා
@kolla !හික් හීක්..ඔව් ඔව්..බලපන්කො..උඹ මේකට ආස වෙයි..
@chamila !හික්z..ෆිල්ම් එක බැලුවම උබට එන්න හිතෙයි සූදුවට..බලපන්කො..
@තාරක සමරණායක! අනිවා අනිවා මචන්..
@Sach ! බොහොම ස්තුතියි මචන් අදහස් දැක්වීම ගැන..මම බොහෝදුරට දෙන්නෙ මම බාල,බලල තියෙන කොපීස් විත‍්රයි මචන්..කැමරා කොපි දෙන්නෙ කලාතුරකින්(දෙපාරක් විත‍්රයි එහෙම දුන්නෙ,ඒවත් හොදම කොලිටියට තිබුන නිසා)..එහෙම එකක් දෙනව නම් පැහැදිලිවම කියනව..
Rounders බලල නෑ මචෝ මම..ස්තූතියි ඔත්තුවට! :)@Lahiru Randika! වෙල්කම් මචෝ..ෆිල්ම් එක එළ!
@ashan kandy ! අනිවා අනිවා සහෝ.. :)
@Uraj Deemantha! උඹ බලල ඉවරයිනෙ බන්..ඉතින් දැම්මෙ නෑ.. :P
@තාරක සමරණායක ! හික්z..මාර කැචින්..
@udantha !එළ එළ මචන්..
@බුධාජීව !ඔව් බන්..මාර ආස හිතෙනව..මැක්සා ෆිල්ම් එක.. :)
rotiya
අම්මො..මෙ දවස් වල ටොරෙන්ට් බාලම එපා වෙලා ඉන්නේ...
බලපු නෑති ෆිල්ම් 7 ක් ටියේ හාර්ඩ් එකේ
කොහෙද මෙ ගුරත් එක්ක බෑනෙ.සමන්
අද මට නිවාඩු.. ඒකනිසා උදෙන්ම බාගෙන බලනවා.....
උදන්‍ත අනුරාද
පිස්‍සු හැදෙන ෆිල්‍ම් එක...ගුරෝ.
පට්‍ටම පට්‍ට...පිස්‍සුම හැදෙනවා....
ෆිල්‍ම් එකේ අන්‍තිමට...
මේකේ ටොරන්‍ට් එකට තෑන්‍ක්‍ස් වේවා....පට්ටපොතේ ගුරා
@rotiya! බැහැයි කියල බෑ..බාපන්! බලපන්!
@සමන් ! එළ එළ මචෝ..
@උදන්‍ත අනුරාද !අනිවා මචන්..උපරිමයි!
Winner Winner – Chicken Dinnerසැන්ටා
ෆිල්ම් එක උපරිමයි...එක දිගටම බලන්න පුලුවන්....:D
මේක තමා මගේ පලවෙනි කමෙන්ටුව..:)
සැන්ටා
අහ්..ඔව් ඔව්...විනර් විනර් චික.....න් ඩිනර්... :P
උදන්ත අනුරාධ
@ පොතේ ගුරා
yupzzzz....
Winner winner chicken dinner!Yesterday's history, tomorrow's a mystery.
It's all what you do in the moment, baby.රොයිලි
මේක ගැන තාරකගේ බ්ලොග් එකෙන් තමයි මම මුලින්ම දැන ගත්තේ. බාගෙන නම් තිබුනා. ඒත් බලන්න හම්බ උනේ නැහැ තාම. අදවත් බලන්න ඕනා. :D
රොයිලි
@ පොතේ ගුරා,
උඹ එහෙනම් සූදු ගහන්නත් කට්ටියට පුරුදු කරනවා නේද? :-P
naveen
Elakiri film ekak..මමත් බලලා තියනවා.අපිට හරියට ඹ්මි අතක්වත් බලාගන්ඞ බෑ ඒකට මේ යකා..........
Winner winner...Chicken Dinner !!!Ama
bamate hakiyawak nathe
Ama
error ekak enawa
ඇපල් මල්ලි
hodatama balanna ooni wela banna hadaddi error 1k awama monitor 1kath kala film 1kath kanna hitenawa :(
sunanda
guro torrent 1 banna beriyoooooooo...........
Ramraj
Sha. mewage ewata tama mama kemati. namuth balanna beri welane.
Chamikara
Mekata Sinhala Sub dannako ...
Prasad Kandamulla
කෝ බන් මේකේ සිංහල සබ් එක
සිංහල සබ් නැතුව වැඩක් තියෙනවද බන්...............mariyan12
sub eka dendooooooo plzzzzzzz
lakshanduminda
කොයි යකෝ සබ් එක දාහන්
Advertisement
ගුරා අපිට සූදු කෙලින්නත් කියලා දෙනවා නේද දෑන්.. :) :D
එල එල බනවො :)