Watch Trailer

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Ka…

Daawat-e-Ishq 2014

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti Chopra(ගුල්ලු) තමා මේකේ රගපාන්නේ. තවත් ඉන්දියාවේ අග්‍රගණ්‍ය කලාකරුවෙකුත් ඉන්නවා Anupam Kher(අබ්දුල්).

වැඩි විස්තර නැතිව කතාව කියන්නම්කො. මෙහමයි අබ්දුල් කාදීර් (බූජි)කියන්නේ මහා අධිකරණයේ වැඩ කරන පියන් කෙනක් එයාගේ දුව තමා ගුල්රෙස් කාදීර් ගුල්ලු කියන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල ඉහලම ලකුණු ලාබගත්තු ඉංග්‍රීසි මාධයෙන් ආධ්‍යාපනය ලබපු කෙනෙක් එයාගේ එකම සිහිනය තමා..ඇමරිකාවට ගිහින් පාවහන් නිර්මාණ ශිල්පිනියක් වෙන එක.හැබැයි මෙයාගේ තාත්තගේ එකම හීනේ මෙයාව කාට හරි කසාද බන්දලා දෙන එක.(හැබැයි ඉතින් ඉන්දියාව කියන්නේ දෑවැද්ද නැත්තං කෙල්ලෝ ගෙදෙරට නාකි වෙන රටක්නේ සමහර දෙමාපියන් ගැහැණු ළමුන් ඉපදුන ගමන් මරාදමන අවස්ථාත් බොහොමයි, ඒ නිසාම තමා ඉන්දියාවේ ළමයෙක් ඉපදෙන්න කලින්  එම ළමයා ගැහැනුද පිරිමිද කියලා බලන්න නීතියෙන් අවසර නැත්තෙත්.)ඉතින් ඔය ප්‍රශ්නය මහා අධිකරණයේ පියන් උනත්  අබ්දුල්ට බරටම වද දෙනවා..කසාදෙ ස්ථිර වෙන්න මොහොතකට කලින් හරි දැවැද්ද නිසා වැඩේ අබ්ලික් වෙනවා.

මෙහෙම අවමාන විදලා විඳලා ඇතිවෙලා ඉන්නේ ගුල්ලු තීරණය කරනවා 498A නීතියට කාවහරි අහුකරගෙන ඔහුගෙන් මුදල් කඩාගෙන ඇයගේ සිහිනය සම්පුර්ණ කරගන්න.මේකට මෙයා කොහොමෙන් කොහොම හරි ඇයගේ පියාවත් කැමති කරගන්නවා මුලින්ම ගොදුරක් හොයාගෙන යන්නේ ලක්නව් නගරයට එහෙදි කොල්ලෝ ලිස්ට් එකක්ම හම්බ වෙනවා,හැබැයි වැඩේට සෙට් කරගන්නේ තාරික්(තාරු) ඔහුට තමා ලක්නව් වල හොදම කෑම කඩය අයිති..සුපිරිම කෝකියෙක්….ඇය ඔහුගෙන් ලක්ෂ 80 ක් ගන්නවා…ඇමරිකා යන්නම ගිහින් ආයෙමත් ඔහුට ඒ මුදල් දෙන්න තීරණය කරනවා…එහෙනම් හැමෝම බලන්නකෝ ගුල්ලු කොහොමද ඇයගේ පියාව මේ වැඩේට කැමති කරගන්නේ..?ගුල්ලු කොහොමද 498A නිතිය භාවිතා කරන්න හදන්නේ..? ඇය කොහොමද තාරුව අල්ල ගන්න ගොදුරක් විදිහට..?ගුල්ලු මොකටද සල්ලි අරගෙනත් ඇයගේ සිහිනය සම්පුර්ණ කරගන්නේ නැතිව ආපහු ඔහුට මුදල් දෙන්න තීරණය කරන්නේ..?තාරු කොයි විදිහට හැසිරෙයිද ඔහුගෙන් කෙල්ලක් ලක්‍ෂ 80 වංචා කරා කියලා දැනගත්තම.?

ප:ළි
498A ඉන්දියාවේ දැවැදි සම්බන්දව අධිකරණ නීතියක් ප්‍රමාණවත් සාක්ෂියක් සමග ඔප්පු කිරීමට හැකි නම් ස්වාමි පුරුෂයා හෝ ඔහුගේ පවුලේ අය විසින් කාන්තාවට දැවැද්ද ඉල්ලා හිරිහැර කරන බවට. කිසිම අභියාචනාවක්,ඇප ලබාගැනිමකින් තොරව. අවම වශයෙන් වසර 6 ක හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කරනවා.
(මේක ලංකාවෙත් පවතිනවද කියලා නම් දන්නේ නැ හොදේ, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න අපිටත් දැනගන්න 🙂 🙂 )

ඒ ගැන වැඩි විස්තර බලාගන්න ඕනේ නම් මෙතනින්.

එහෙනම් අපි ගියාවේ හැමෝටම සුභ දවසක් 🙂 🙂 🙂 🙂 බයිකොප් එකට ජය!!

Daawat-e-Ishq (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

ddded64a131b3fc144ebf1f7753b9221b8d9bccf

845 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

c152fec75a4e28534ed5d8620646a6818276c23b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,840 downloadsDownload Daawat-e-Ishq-2014.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

10,840 downloadsDownload Subtitles132 KB

69 comments

  1. තරුෂ දිනුජය

    මම පළවෙනියා.
    සබට තුති.

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම තුති. :) :)

  2. sachi

    thnk u sahooo

  3. Sampath

    සබට තුති..........

  4. kavindu gayashan

    sha maru filuma tnx

  5. නලින්

    එළ එළ මචෝ!..

    මැක්සා තථාවක් වගේහ එළට ලිපියත් තියෙනවා!

    ජය වේවා!

  6. widuranga

    THANX

  7. deanuwan

    patta filuma aaaaah
    thnx for sub

  8. KP Muthukumarana

    Ela Ela....
    Supiri Filumak Wage....
    Sabata Thuthi.....
    Jayen Jaya....
    :) :) :)

  9. ලක්ෂාන් නිලංක

    අම්මට සිරි ජෝනා කලින්ම බඩු දීලනෙ..එලඑල කොල්ලො...සබට බොහොම තුති...ජය වේවා....!

  10. Rajith Fernando

    Thanksss machan onna math gannOoooo.. :*

  11. sajith

    hodhai lassana wadak lassana film ekak wenna onna aniwaa ada raata gannbawaa.. ok thanks.......... sub walata....

  12. rajith

    thanks for sub bro...................

  13. Tedy

    ඒයි කොහොමද එහෙම පළවෙනියා වෙන්නේ? මම බලා හිටියේ සෑහෙන කාලෙක ඉදන්. මට ඊයේ සර්ච් කරන්න බැරිවුන වෙලාවෙ මුන් ඔක්කොම බාලා නේ. Thanks Bro. මේකට බොහ‍ොම පින්. තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!

  14. tharu

    balagena hitiya film ekak thank you

  15. Sam

    thnkss sahoo sub ekata,,,niyama film wage...elzz

  16. හිරූ අතපත්තු

    උපසිරැසියට ස්තූතියි. ජය වේවා.

  17. aa

    patta patta

  18. kasun

    thanks mcn

  19. thisal

    තැන්ක්ස් හොදෙ දෙනකම් බලාන උන්නෙ
    මෙකෙ සින්දු ටිකත් මරු

  20. Deshan

    Ela ela maru film eka

  21. ujitha

    thakiu thakiu bro....

  22. ශාන් විමුක්ති [විමා]

    Parineeti Chopra :oops:
    අද උදේ පාන්දර උබේ සබ නැතුව බලනකොට හොර පාරෙන් සබ ආවා ;)
    බොහොම ස්තුතියි ගයාන් මලේ උපසිරසට
    අක්කි ඉන්න එව්වා නොබලා කොහොමෙයි ඉතින් :lol:

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      එකනේ බන් නයිටක් ගහලා ඉක්මනටම උස්සගෙන ආවේ සබ.
      එල එල බලහං බලහං බලලා හොද නරක කියමුකෝ. :) :)

  23. Kulanjana Maduranga

    meka nm patta filumak wge...kohomahari balanna ona.subata thanks GAYAN saho.ohoma ymu.jaya wewa.........

  24. dinuka chamith

    patta film eka machan mama hitiye sub danakan

  25. dilshan

    thanks

  26. Jack

    නියමයි ගයියෝ.
    මේක සබ් එක දෙනකම් හිටියේ බලන්න.
    ස්තුතියි සබ් එකට.

  27. jani

    thabk you :)

  28. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ජො‍නෝ.
    ‍සු‍පි‍රි ‍බාන්‍‍ඩ‍යක්‍ ‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ,
    ‍ම‍ට ‍ම‍ත‍ක‍යි, ‍මේ‍කේ ස්‍ක්‍රීන්‍ ‍කො‍පි ‍ආ‍පූ ‍කා‍ලේ‍දී‍ම ‍මේ‍ක
    ‍බ‍ලන්‍‍න ‍බා ‍ගන්‍‍න ‍ලින්‍ක්‍ ‍හො‍ය ‍හො‍ය ‍හි‍ට‍පු ‍එ‍ක. :-D
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  29. යශෝධ

    අප්පේ දැනුයි බන් දැක්කේ..... බොහෝම ස්තූතියි ආ උපසිරසට... සිස් අද බාන්න වෙන්නෑ බන්.... ඩේටා කේස්.... හෙට අනිවා බානවා එලස්ස්ස්..... ජයම වේවා.. ඈ...

  30. bee

    tnx tnx jaya wewaaaaaa

  31. නුවන්ත දුලාන්

    නියමයි සහෝ....
    උපසිරැසියට බොහොම ස්තූතියි...!!!!

  32. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. sanjeewa

    thanks

  34. සමීර චතුරංග

    නියමයි ගයාන් මලයා..
    වෙලාවක් ලැබුණු ගමන් බලන්නම්.
    මේක නම් අතාරින්න හොඳ එකක් නෙමේ නොවැ..
    ජය!!

  35. Asel

    Niyami jono Denakam balan hitiya filumak
    thanx for sub
    Jaya Wewa !!!!

  36. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ගයාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  37. shan

    thanks machan

  38. Sahan

    thankz a lot bro...

  39. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. අදිත අවීන්

    දැනුයි අයියා දැක්කේ !
    බොහොම තුති උපසිරැසියට !
    ජය .
    :D

  41. me

    Thanks

  42. LIONS

    thanx a lot sahoooooooo

  43. “චූටී මල්ලි”

    එල එල දැන් දැන්
    මෙයා ඉන්න එව්වත් නොබලා බැරිවීගෙනයි එන්නෙ මචෝ
    මාත් බලමි
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය...........

  44. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල ල ගයාන් මල්ලි..
    කියලා තියෙන විදියට කතාව හොඳා වගේ..
    ඔන්න මම දවාලේ 480 P ඩිවිඩි එකම ගත්තා..
    අද රෑට බලන්න හිතාන ඉන්නේ..
    කස්ටිය දැන් පරිනීතිට පිස්සු හැදිලා වගේ ඉන්නේ නේද?
    අනේ හොඳා...
    ජය වේවා! එහෙනම්..

  45. ANJANA

    thanks...

  46. Menu

    බොහොම ස්තූතියි ගයාන් සහෝ :)

  47. niranji

    බොහොම ස්තූතියි....ජය වේවා!!!

  48. ඉසුරු අකලංක

    බොහොම ස්තූතියි උපසිරසියට!

  49. ටුටු

    නියමයි සහො...දිගටම....
    sub..තුති

  50. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

Load more comments