Watch Trailer

Veera (2011) | හිත හොඳ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටික දවසකට පස්සෙ මම ආව තෙළිඟු චිත්‍රපටයකුත් එක්ක. මේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය. මේක 2011 වර්ෂයේ තිරගත උණ එකක්. IMDB අගය 3.6 ලබාගෙන තියෙනවා. IMDB අගය අඩු උණත් ගොඩක් හොඳ චිත්‍රපටයක් කියලයි මට නම් හිතෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ramesh Varma. ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ Ravi te…

Veera (2011)

ඔන්න යාළුවනේ ටික දවසකට පස්සෙ මම ආව තෙළිඟු චිත්‍රපටයකුත් එක්ක. මේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය. මේක 2011 වර්ෂයේ තිරගත උණ එකක්. IMDB අගය 3.6 ලබාගෙන තියෙනවා. IMDB අගය අඩු උණත් ගොඩක් හොඳ චිත්‍රපටයක් කියලයි මට නම් හිතෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ramesh Varma. ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ Ravi teja. බයිස්කෝප් අඩවි‍යේ පළවුණ Balupu (2013), Daruvu (2012), Sarocharu (2012) චිත්‍රපට නරඹල තියෙනව නම් නළුව ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. Kajal Aggarawal, Tappsee pannu ප්‍රධාන නිළියන් විදියට චිත්‍රපටයට දායක වෙනවා. මේක ආදරය මෙන්ම ක්‍රියාදාම වළින් පිරුණ චිත්‍රපටයක්.

කතාව ගැන කියනව නම් ශ්‍යාමසුන්දර් කියන්නෙ අවංක, නිර්භීත පොලිස් නිලධාරියෙක්. මේ නිසා නගරයේ අපරාධ කරන හැම කෙනෙක්ම එයා එක්ක තරහෙන් ඉන්නෙ. අපරාධකාරයො ශ්‍යාමසුන්දර්ගෙ පවුලෙ අයටත් බලපෑම් කරනවා. කරදර ඉවසගන්න බැරිම තැන එයා පොලීසියෙන් ඉවත්වෙන්න හදනකොට පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍යාමසුන්දර්ගෙ පවුලෙ අයව ආරක්ෂා කරන්න දේවා නමින් ආරක්ෂක නිලධාරියෙක් පත්කර එවනවා. දේවා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයා අපරාධකාරයොන්ට ශ්‍යාමසුන්දර්ගෙ පවුලෙ අයට අතවත් තියන්න දෙන්නෙ නෑ. දේවගෙ පෙම්වතිය වෙන්නෙ අකී. නමුත් දවසක් ශ්‍යාමසුන්දර් වගේම අපරාධකාරයොත් දැනගන්නවා දේවා නමින් පවුලෙ අයව ආරක්ෂා කරන්නෙ පොලිස් දෙපාර්තමේන්තුව පත්කරපු නිලධාරියා නෙමෙයි කියලා. ඒ වගේම මේ දේවා කියන නිලධාරියා කාලෙකට කලින් මියගිය කෙනෙක්.

එතකොට කවුද මේ මියගිය නිලධාරියා නමින් ශ්‍යාමසුන්දර්ගෙ ගෙදර ඉන්න දේවා කියන කෙනා. ඔහු ඇවිත් ඉන්නෙ මොකටද? මේ හැමදේම ඔයාල චිත්‍රපටය නරඹලම දැනගන්න. ජය වේවා!

Veera (2011) on IMDb

 

 

691 MB (DVD)කොපිය මෙතනින් බාගන්න

558aa72c83f82462f72b1b0e4e99dc25d42fda24

797 MB (BR) කොපිය මෙතනින් බාගන්න

41fe8088e345ca06642121c649b507f3bd81a78b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,721 downloadsDownload Veera.2011.baiscopelk.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/කසුන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,721 downloadsDownload Subtitles117 KB

25 comments

  1. thisal

    මම මෙ ෆිල්ම් එක ඩිවිඩ් එකකින් බලල තියෙනවා හැබැයි එකෙ සබ් එක ගැන නම් කතා කරලා වැඩක් නැ මෙලො රහක් නැ, මබොහොම ස්තුතියි සබ් එකට ආයෙත් බලන්න පුලුවන් දැන්

  2. නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    telugu film nm atharin na aniwa balanawamai....mekath balanawa...thanks KASUN saho subata.thwa telugu film walata sub demu.jaya wewa..........

  4. Kushancharith

    මේ film එක එනකල් හිටියෙ sub එකට thanks.............

  5. නුවන්ත දුලාන්

    නියමයි සහෝ....
    උපසිරැසියට බොහොම ස්තූතියි...!!!!

  6. G.V.& M.C.

    ATHTHENMA AWUL..
    * PARANAI
    *NALUWA AWUL

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Asel

    Niyami Sahoo
    thanx for sub
    Jaya Wewa !!!!

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කසුන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. අදිත අවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    එල .

  12. “චූටී මල්ලි”

    සෙට් උනොත් බලනවා ඈ..
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය...........

  13. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  14. silent$

    thanx bro !!!!!!

  15. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  16. hara

    thsnks bro

  17. Pradeep

    Thanks saho, Telugu nan aniwa balanawa.

  18. වරුණ රංගජිත් (වරූ)

    අඩේ මේක ගන්නම ඕනි
    මම ආසම කෙල්ල ඉන්නේ..
    අනිවා බෑමක්..
    ජයෙන් ජය

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. isuru lakmal

    maru..

  21. කැලුම් ගුණසේකර

    පට්ට ෆිලුමක් වගේ. බලන්න ඕන. ස්තුතියි සහෝ.

  22. Sachin

    patta sahooo.... anith eka ikmanata gemu... jaya...... :)

  23. sachin

    saho puluwannam menna me film eke sub denna ko.....

    Govindudu Andarivadele....

  24. anil

    thank you

  25. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.