කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ විස්තර නම් ඔයාලට කියන්න ඕන වෙන එකක් නෑ. මොකද දැනටමත් මේ චිත්‍රපටියේ දෙවන කොටස වෙබ් අඩවිය තුලින් පලවෙලා තියෙන්නේ. ඉතින් මොකටද අඩුපාඩු තියන්නේ කියලා මම පලවෙනි කොටස අරගෙන ආවා. ” Dabang ” ඉන්දියාවේ සුපිරි වීරයෙක් වන “සල්මන් ඛාන් ” මෙහි…

කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ විස්තර නම් ඔයාලට කියන්න ඕන වෙන එකක් නෑ. මොකද දැනටමත් මේ චිත්‍රපටියේ දෙවන කොටස වෙබ් අඩවිය තුලින් පලවෙලා තියෙන්නේ. ඉතින් මොකටද අඩුපාඩු තියන්නේ කියලා මම පලවෙනි කොටස අරගෙන ආවා. ” Dabang ” ඉන්දියාවේ සුපිරි වීරයෙක් වන “සල්මන් ඛාන් ” මෙහි රඟපෑමෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ ” අභිනව් කශ්‍යප්” තව ” සොනක්ෂි සිනහා, අර්බාස් ඛාන්, සෝනු සූඩ්” යන නළු නිලියන්ගේද දායකත්වය ලබාදෙනවා. 2010 සැප්තැම්බර් 10 දින තමා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.
ඉතින් කතාව පොඩ්ඩක් කියනවානම්, චුල්බුල් පාන්ඩේ කියන පොලිස් නිලධාරියා, දේශපාලනයේ නමින් කරගෙන යන මැර වැඩ වලට විරුද්ධව සටන් වදිනවා. ඔහුත් එකෙන් පොඩි ලාබයක් ලබනවා. එත් ඔහුගේ සුළු පියා, සහ සුළු සහෝදරයාද පොඩ්ඩක් මොහු සමග හිත අමනාපයි. ඔහුගේ පැත්තට ඉන්නේ අම්මා විතරයි. මේ ඔක්කොම අස්සේ ඔහුගේ මවත් මිය යනවා. මව මිය යන්නේ කොහොමද? මොහුගේ ආදරය කොහොම වේවිද? අවසානය මොකක් වෙයිද? කියලා බලන ගමන් ලස්සන සින්දු ටිකකුත් අහන්න පුළුවන්. එහෙනම් බලලම ඉන්න. අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්නම්. ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3a624e29de62a44df0bbecf9ba68245236a481a41.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න
B62EBD245FF5FFDB644DE1C7366811C568937A84 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,450 downloadsDownload Dabang-2010-.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලූෂ් සඳරුවන්
Subtitles
26 comments
Kulanjana Maduranga
Kulanjana Maduranga
ela mm palawini wathawata 1st wela...
චතුර මදුසංක
නියමයි සහෝ,
එහෙනම් බොහෝම ස්තුතියි“චූටී මල්ලි”
එල සහෝ
ගුන්ඩේ එකටත් දෙමු නෙහ්
සබට තුති
ඔබට ජය.........wow
wow,, maru :D
asiri
Thnkssssssssssss
nipuna prasad
aluth awath demu saho tx
නලින්
එළකිරි දිලුෂ් අයියා!
ස්තුතියි තිබ්බ ලොකු අඩුවක් පුරවපු එකටජය වේවා!
quik
thanks
සපු
හ්ම්...නිමයිනේ.. බොහොම ස්තුතියි සහෝ...තව සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා...
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
Nisal lakshan
පුදුම වේගයක්නෙ එල
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)sasanka
uba ela kollekne bn..me honda copy tiyena hindi walata sub daapnko..jaya wewaa....
Tharindu Perera
Elazz sahooo.....thanks sub ekatahh...
Saman Prasad ( Black Cobra )
ela ela saho... sub ekata thanks...
සජිත්
දීපුවත් දෙනවද... අලුත් එක්ක ඕනේ................... එල..
MAXX THARU
puluwan nam tamil singam 1 ekata sub denna
රොයිලි
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
darshana kalum
thopynkaywaru gahawata eka subtitle ekakk wath wada karnan na. ewa balapiyaw
M D LASANTHA
SUB DUNNATA BOHOMA STHUTHIY
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
janaka wickramasinghe
සහෝ, last castle
දෙනවද.......DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Kamal Arjuna
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ජයවේවා..!madusha
Good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
pattama bandaYyakne.ela....aniwa bamak thama.subata thanks DILUSH saho.digatama sub demu.jaya wewa.....