මුලින්ම විකි සහෝදරයාට ස්තූති වන්ත වෙනවා, මේ කරන වැඩේට… අද මම ගෙනාවා තෙලිගු ෆිල්ම් එකක්… මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම….. මේ ෆිල්ම් එක IMDb 10 න් 6.2ක් අරන් තියෙනවා.. IMDb වල මේ වගේ රෑන්ක් එකක ගන්නවා කියන්නේ සුපිරී තමයි… මේ චිත්‍රපටය කරලා තියෙන්නේ Sekhar Kammula.. මේ ෆිල්ම් එක විනාඩි 167 පුරා දුවනවා……
මුලින්ම විකි සහෝදරයාට ස්තූති වන්ත වෙනවා, මේ කරන වැඩේට… අද මම ගෙනාවා තෙලිගු ෆිල්ම් එකක්… මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම….. මේ ෆිල්ම් එක IMDb 10 න් 6.2ක් අරන් තියෙනවා.. IMDb වල මේ වගේ රෑන්ක් එකක ගන්නවා කියන්නේ සුපිරී තමයි… මේ චිත්‍රපටය කරලා තියෙන්නේ Sekhar Kammula.. මේ ෆිල්ම් එක විනාඩි 167 පුරා දුවනවා…වාද බයිලා නැතිව කෙළින්ම කතාවට යමුකෝ.
ජීවිතය කියන්නේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස දුක සැප කියන මේ සියල්ලෙන්ම පිරුණු එකක්නේ… ඉතින් මේ ජීවිතයේ වටින්නේ මොනවගේ දේවල්ද? එහෙම කිව්වොත් ඔයාලාට ගැටලුවක් වෙයි නේ? මෙහෙම අහන්නම්කෝ. ජීවිතයේ වටින්නේ සල්ලිද ආදරයද? මේ ෆිල්ම් එකේන් ඔයාට කියලා දෙන්නේ මේදේ ගැන.
මේ ෆිල්ම් එකේ සීනු,චින්නි සහ සත්යාද කියන්නේ සහොදර සහෝදරියෝ.. අම්මා එකපාරටම මෙයාලා මාමලාගේ ගෙදර යනවා…යද්දි පොරොන්දු ටිකක් ගන්නවා. සීනුට කියන්නේ කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. සත්‍යා ට කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. චින්නිට කියන්නේ කවදාවත් අඩන්න එපා කියලා…
එච්චරයි කියන්නේ.. ඔයාලා මේක බලලම කියන්නකෝ…. බලලා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න..එකපාරටම අම්මා මෙයාලාව මාමලාගේ ගෙදරට යවන්නේ ඇයි…. ? එයාලා වුණු පොරොන්දු ඉටුකරන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක බළලාම කොමේන්ට් පාරක් දාන්න.. මොකද මට දැනගන්න පුළුවන් ඔයාලා ඒ චිත්‍රපටයෙන් මොකක් හරි දෙයක් ගත්තා කියලා…
තව දෙයක් තියෙනවා මේක කරන් යද්දි මට උදව් වුණ අය ඉන්නවා… මේනුක අමරවංශ (මේනු) ඉතාමත් හෘදයාංගමව මතක් කරනවා..
ස්තූතියි සැමට.
සැ. යු.. සුන්දර දේ අගය කරන්නන්ට පමණි.. ඇඩීම සපුරා තහනම්……
0A046AD5593ABD91D1666014819422734E4C21FC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,679 downloadsDownload Life.Is_.Beautiful.2012.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/RangaMadushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රංග මධුශංඛ
Subtitles
49 comments
janna
Kulanjana Maduranga
aththa tama mmth ahann hitiye.ehema category 1wen krn balann.
DANU
එල යාලුවා .පට්ටයි මම සුභපතනවා
vee
maxxxa saho
quik
thanks
jana
digatama subs denna machan
amilatk
jayen jaya!!!!
Nisal lakshan
පට්ටයි බොහෝම ස්තූතියි මේ වගේ ෆිල්ම් දිගටම දෙන්න
thiliya
sthuthi saho...puluwannam DAAR 1993 hindi movie1 sub dennako :)
Kulanjana Maduranga
huga dawasakin telugu 1k.elaaaz.storyak wge.balanna ona. subta thanks RANGA saho.ohoma yn.jayen jaya.....
නලින්
ස්තුතියි රංග සහෝ
ජය වේවා!
“චූටී මල්ලි”
පට්ට
කාලෙකින් තෙලිඟුවක්
සබට තුති
ඔබට ජය.........Sanjaya
Thanks Saho...
Gihan
niyamai thanx.
dinu
thnax kolo
සපු
තෙලිගු එනකන් මග බලන් ඉන්නේ බොහොම ස්තුතියි සහෝ...දිගටම දෙමු නේද?
Sisira Hegoda
Thanks.
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
amila roxx
thnkzzz teligu denawata :D
amila roxx
seed karapalla machooooooooooooo
රංග මධුශංඛ
මේකේ ට්‍රැකස්ලා දාගන්න සහෝ...
dinu
telugu hinda aniwa blnawa
Tharindu Perera
Elazzz bnn..thankss sub ekatahh..
Chami
Thanks a lot....
sudeera
පට්ටම බයිසකොප් එකක් එලකිරි සහො මම බැලුවා මෙක එලම තමා
රංග මධුශංඛ
බොහෝම ස්තූතියි ප්‍රතිචාර වලට.. හැමෝටම....
nuwan
machan tadakha kiyala film ekak thienawa 'nagachaitanyage' ekata sub denna puluwanda?
aki
PATTA FILM 1A,
thawath telugu ewata sub denna macho,
Thank you!Tharindu
Thanx saho...kathawanam lassanai wage.sub walata thanxxx
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි රංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
elz mchan
RASIKA ROBINSON
thanx..... macho.. thelingu is my life.............
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
kalana
supiri....
dinesh
ela macho elakiri thamaa sub ekata thanks
Menu
Nice movie :) Thanx bro!!!
La හිරු
thankz brov
jani
nice story mn baluwa lassanama lassanai thnk u so much bro..:) :) :)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)වරුණ රංගජිත් (වරූ)
ජය වේවා සහෝ
උපසිරැසියට තුති...Pradeep
උපසිරැසියට තුති
Ishara
thanks sho sub ekata
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍chinthaka
ela film 1k
praneeth
thanks machan.
Asa U
Supiri film ekak sahodarya... me wage thawa films thiyenawanm ewatath sub dennako... happy days kiyala film.ekak thiyenawa puluwannam ekatath sub dennako
Asa U
Supiri film ekak macho.. meka 10 parak withara withara baluwa. E tharam maru. Me wage film thawa karanna. Happy days kiyala film ekak thiyenawa. Meka direct karapu directorgema. Puluwannam ekata sub denna. Congratulations macho
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![Life Is Beautiful (2012) | ජීවිතය සුන්දරයි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Life-is-beautiful-2012.jpg)

ගොඩාක් ස්තූතියි සහෝ....
ඒ වගේම category 1 තෙළිඟු film වෙන් කරලා නැත්තේ ඇයි????