Watch Trailer

Daddy’s Home (2015) with Sinhala Subtitles | කව්ද නියම තාත්තා? [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ නියම කොමඩි ෆිලුමක්. ෆිලුම ගැන ටිකක් හොයලා බලමු නේද? ෆිලුම නිකුත්වෙලා තියෙන්නේ 2015 දෙසැම්බර් 25 වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් හා ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දවස් තුනකට විතර කලින්. ආපු ගමන් දැනුම්දුන්නට හසන්ත අයියටයි සමීර අයියටයි ස්තූතිවන්ත වෙනවා. imdbඅගය 6.4ක් ලබාගෙන තියෙන මේ චිත්…

මේ පාර අරගෙන ආවේ නියම කොමඩි ෆිලුමක්. ෆිලුම ගැන ටිකක් හොයලා බලමු නේද? ෆිලුම නිකුත්වෙලා තියෙන්නේ 2015 දෙසැම්බර් 25 වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් හා ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දවස් තුනකට විතර කලින්. ආපු ගමන් දැනුම්දුන්නට හසන්ත අයියටයි සමීර අයියටයි ස්තූතිවන්ත වෙනවා. imdbඅගය 6.4ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළුවන් දෙපලක් වන Mark Wahlberg(ඩස්ටි) සහ Will ferell(බ්‍රැඩ්) .දෙන්නගේ කොමඩි ගැන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑනේ.

කතාව මෙහෙමයි, බ්‍රැඩ් කියන්නේ තාත්තා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්. එයාට බිරිදක් සහ ලමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඉතින් ඒ එයාගෙම ලමයි නෙමේ. ඒ කිව්වේ එයා ඒ ලමයින්ගේ නීතියෙන් පමණක් තාත්තා.ඒවගේම යම් හේතුවක් නිසා එයාට තාත්තා කෙනෙක් වෙන්නත් බෑ. හේතුව ඉතින් කතාව බලද්දී බලාගන්න පුළුවන්.ඉතින් එයා ලමයි දෙන්නට ගොඩක් ආදරෙයි. ලමයි දෙන්නගෙන් තාත්තා කියලා අහගන්න පුදුම ආසාවකින් ඉන්නේ. හැබැයි ඉතින් ලමයි නම් බ්‍රැඩ්ට පොඩ්ඩක්වත් කැමති නෑ. කොහොමහරි එක එක දේවල් කරලා ලමයි දෙන්නා බ්‍රැඩ්ට කැමති වේගෙන එනකොටම ඩස්ටි එහෙමත් නැත්නම් ඒ ලමයි දෙන්නගේ ඇත්ත තාත්තා එනවා. ඉතින් මේ දෙන්නා හොදම තාත්තා තමන් කියලා පෙන්නන්න කරන එක එක වැඩ කතාව පුරාවටම බලාගන්න පුළුවන්. පටන්ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම්ම හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා ෆිලුම රසවිදින්න කියලා. යමින් ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න ඈ..තවත් උපසිරැසියකින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!

Daddy's Home (2015) on IMDb

 

 

550 MB (720p BR HEVC) කොපිය මෙතනින් බාගන්න

1310C11A31E1A1583C0897137F00DB4BB0707ECF

850 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7928CD6A30B3BE9EB9B6CFF46C476C02F2F31CFD

1.7 GB (1080p HD) කොපිය මෙතනින් බාගන්න

912A6991B27D0F68AF715677C6BEF1EA782EBCE5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,479 downloadsDownload Daddys-Home-2015.zip326 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

6,479 downloadsDownload Subtitles326 KB

39 comments

  1. Lakshan

    sub ekata thanx...
    ....

  2. Tharaka

    ඔන්න මාත් බා ගත්තා. සබ් වලට ස්තූතියි මචන්!

  3. mithun

    මම කොමඩි ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නැ.. එත් මෙක නම් බලනව..නියම නලුවෙකුනෙ ඉන්නෙ ted,1 . ted2 නම් සුපිරියි ..
    එව තම ලස්ට් බලපු කොමඩි.
    සිංහල උපසිරැසියට බොහොම තුති සහො

  4. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. Kaveen Conara

    sub ekata tnx..jaya

    1. Kaveen Conara

      ride along 2 ekatat sub denawanam maru !

  6. Sajith Anthony

    meika daanakal hiTiyei,
    sab ekaTa goDaak stutiyi sahoe,
    jaya weiwaa...!!!

  7. Nipuna Weerasekara

    හිනාවෙනවා නම් මෙන්න film එක...

  8. Kalindu Kalhara Premarathne

    Thanks...

  9. Helitha Winsuka

    Thanks for the subtitle

    Christoper Nolan ගේ Insomnia සහ Martin Scorsese ගේ Goodfellas යන විශිෂ්ට සිනමාපට වලටත් subtitle ලබාදෙන්නේ නම් ගොඩක් වටිනවා .

  10. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. mithun

      උම්බෙ ඔය comment එක දකිද්දි මට මල පනිනව කොල්ලො සෙව් කරලද උම්බ ඔක තියන් ඉන්නෙ.....
      ඔක දැන් වත් ටිකක් වෙනස් කරපන්..

  11. me

    Thanks

  12. Amila Mudalige

    Thank you Bro

  13. roshan

    සබ් වලට ස්තූතියි මචන්!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  15. indika

    ගොඩක් ස්තුතියි..

  16. Dasitha147

    sthuthie saho. obala karana kepawima godak agaya karanwa.. digatama sub damu. jaya wewa!

  17. Dulanga

    Thanks

  18. Ras

    Thank you....

  19. pramuk

    thanx.............

  20. dilshan

    maath baala gaththa.......... balamu balamu.......thx

  21. kanchana

    sub walata sthutiy isuru malli,

    digatama sub karanna ....

  22. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Bhanuka

    Thank You.... :-)

  24. Ruchira

    sub1 ට ස්තුතියි.........

  25. vihanga raveen

    mark wahlberg ge ekak nam aniwa balanawa.sub walata thanks bro!

  26. Kåsüñ Galagedara

    thanks bro sub ekata enakan balagena hitiye

  27. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  28. mithun

    සබ් එක නම් ගින්දර විදියට දාල තියෙනව .හිනා කල මැරෙනව ෆට්ට ෆිලුම .. උපසිරැසියට නැවත පාරක් තුති බ්‍රො.. සුපිරිම කොමඩි ෆිලුමක් බැලුවෙ කාලෙකින්

  29. එන්.විජිත අසංක

    අම්මා.....එළ එළ කොමඩියක් නම් අනිවා බැලිල්ලක් තමා. සිංහල සබ් නැතුව කොමඩි බලලා වැඩකුත් නැහැ. බොහොම තුති ස‍හෝ මේකට සබ් දුන්නට මොකද කොමඩිවලට සබ් වැටෙනවා අඩුයි. ලයින්ස් ගාන වැඩි නිසා. ඒ නිසා වැඩේ තවත් ව‍ටිනවා.

  30. Vihanga

    Thnx dude

  31. lahiru

    tanxxx broo

  32. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  33. malith

    Ela ela

  34. Nimsnims

    තව තවත් බොහෝ වාර ගනනක් මෙම අගනා මෙහෙය කරන්නට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබේවා!

  35. Uvindu Dilshan

    Sub ekata thankx bro

  36. podda

    tnx bro

  37. Bimbisha Adithya

    Thank you♥️