මේක තමා මගෙ දෙවන උපසිරැසිය. මම මුලින්ම දුන්නෙ ඔස්ටින් පවර්ස් කොමඩි කතා මලාවේ පළමු ෆිලුම ගත්තෙ නැති අය අරගෙන බලන්න Austin Powers: International Man of Mystery (1997) අවංකව පලමු ෆිලුමට වඩා මේක නියම කොමඩි. උපසිරසියත් සුපිරියටම තියනවා පදිරිම ආතල් තැන් කිහිපයක් තියනවා.(ඒක ඉතින් බලලම දැනගන්න) විශේෂයෙන්ම…

මේක තමා මගෙ දෙවන උපසිරැසිය. මම මුලින්ම දුන්නෙ ඔස්ටින් පවර්ස් කොමඩි කතා මලාවේ පළමු ෆිලුම ගත්තෙ නැති අය අරගෙන බලන්න Austin Powers: International Man of Mystery (1997) අවංකව පලමු ෆිලුමට වඩා මේක නියම කොමඩි. උපසිරසියත් සුපිරියටම තියනවා පදිරිම ආතල් තැන් කිහිපයක් තියනවා.(ඒක ඉතින් බලලම දැනගන්න)
විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි Mike Myers කියන නළුව ත්‍රිත්ව චරිත නිර ෑපණයක් කරනවා. ඒ තමයි ඔස්ටින් පවර්ස්, ඩොක්ටර් එවිල්, මහත අවජාතකයා (Fat Bastard) කියන චරිත 3ටම පණ පොවනවා. එවගේම imdb මිටරේත් 6.6 කරකැවිලා තියනවා. එවගේම ජේමිස් බොන්ඩ් ච්ත්‍රපටිවල කොමඩි අනුසාරයක් ලෙසයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටයට හොදම වේෂ නිරූපණයට අදාල සම්මානය ලැබිලා තියනවා.
කතාව දිහාට හැරෙනවනම් පලමු කොටස නරබපු අය දන්නවා ඇති.එවගේම පළමු ෆිලුමේදි කතා කරනවා ලේසර් කතාවක් මේ කොටසින් වෙන්න ඒක තමයි.පළවෙනි කතාවෙදි අන්තිමට එවිල් ඩොක අභ්‍යාවකාශයට පැනගත්තම තමා ෆිලුම ඉවර වුනේ.ඒවගේම කෙන්සිංටං නෝනත් සෙට් වෙනවනෙ. ඔන්න ඉතින් මේ කතාව පටන් ගන්නෙ ඔස්ටින්ගෙයි කෙන්සිංටන් නෝනගෙයි හනිමුන් එකෙන්.(බලාගෙන යනකොට කෙන්සිංටන් නෝනත් මනුස්සයෙක් නෙමේ) මොකෙක්ද කියලා ඔයාලම බලාගන්න කොටින්ම ඒක එවිල් ඩොකාගෙ වැඩක්.ඉතින් මේකෙදි ඔස්ටින්ට අලුත් කෙල්ලෙක් සෙට් වෙනව ෆෙලසිටි ෂැග්වෙල් කියලා. ඔන්න මේ ෆුලුමේදිත් අපෙ සුපුරුදු පෝරණූව ඒ කියන්නෙ ඩොක්ටර් එවිල් ලෝකය විනාශ කරන්න පැලැනක් ගහනවා ලේසර් මගින්. මට හිතනව පළවෙනි ෆිලුම බලලම මේක බැලුවනම් හොදයි කියලත්.ඒත් අවුලක්මත් නෑ. ඉතින් ඔයාල බලන්න මේ සැරෙත් ඔස්ටින් ලෝකය බේරගන්නේ කොහොමද කියලා ඔයාලම බලන්න. (අහ් අමතකවුනා කාල යන්ත්‍රයක් තියනවා/හදට යනවා වැඩ ගොඩයි. කාල යන්ත්‍රය නිසා ඔස්ටින්ලත් ඩබල්වෙනවා)
මේ ෆිලුමේ තව කොටසක් තියනවා. ඒක දෙන්නද? මට හිතනවා පටන් ගත්තු වැඩේ ඉවරයක්ම කරා නම් ඉවරයි කියලා. මම ඊයේ තම සබ බාරදෙන්න හිටියේ, බැලින්නම් පාර සුද්ද කරන්න කරන්ට් කැපුවනෙ. අවංකව ඊයේ තමා මගෙ උපන්දිනෙ. ත්‍රාසය, භීතිය, කුතුහලය, දනවන ෆුලුම් තියෙනම් මට කියන්න Herishma Pramudaya. ඔන්න එහෙනම් අපි කැපුනා තවත් උපසිරසියකින් ඉක්මනටම හමු වෙමු.
෴෴෴෴ ඔබට ජය ෴෴෴෴
623 MB (720p.BrRip) කොපිය මෙතනින් බාගන්න
11213FAAF46E973A1A67D12B86EBB1B7FEEB8441 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
984 downloadsDownload Austin.Powers.The_.Spy_.Who_.Shagged.Me_.1999.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙරිෂ්ම ප්‍රමුදය
Subtitles
16 comments
Chalana Rukshan
Global
Thanks Bro...!
Please Give Macbeth 2015 Sinhala Sub ....Kulanjana Maduranga
niayamai…thanks HERISHMA saho..sub ekata..digatama sub demu.Happy B'Day sahojaya wewa……
shalinda gamage
happy late b’day bro
jaya wewamaheshbabu
thanks bro," RATHAVARA ", puluwan nam meke sub denna.......
D Chamara
bohoma sthuthi sahooo
rukka
Ela machooo supiriyata hina yanawa sub dunna nisa ayeth balanawa meka nobela kohomada machanla wena mahansiyataa bohoma pin ah jayawewaaa!!!
Puluwannan CUKOO(2014) filume sub denawanan pin mokada lassana kathawak as pennathi kollekgei kellekgei Tamil eka denna balanna puluwannam brorukka
Cuckoo (2014)
rukka
hAPPy birthday saho
me
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
DCD Weerawardhana
Thanks Bro... :-)
Austin Powers eelaga film 1th demu :-)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishan
thanks bro...anikwath dhemu....jaya wewa...
sanjeewa
thanks a lot
Anonymous
Thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

happy late b'day bro.. sub ekata thnx..