Watch Trailer

Death Sentence (2007) Sinhala Subtitles | ලේසි පහසු තාත්තෙක් නම් නෙමෙයි! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලට අරගෙන ආව 2007 වසරේ නිකුත් වූ Action, Crime, Drama යන වර්ගීකරණයන්ට අයත් සුපිරි බයිස්කෝප් එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Wan විසින්. මෙහි Kevin Bacon, John Goodman සහ Kelly Preston යන අය ප්‍රධාන වශයෙන් රංගනයට දායක වෙනව. විශිෂ්ට සිනමා කෘතියක් වන මෙය imdb හි 6.8ක අගයක් ගන්නව. මෙන්න…

අද මම ඔයාලට අරගෙන ආව 2007 වසරේ නිකුත් වූ Action, Crime, Drama යන වර්ගීකරණයන්ට අයත් සුපිරි බයිස්කෝප් එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Wan විසින්. මෙහි Kevin Bacon, John Goodman සහ Kelly Preston යන අය ප්‍රධාන වශයෙන් රංගනයට දායක වෙනව. විශිෂ්ට සිනමා කෘතියක් වන මෙය imdb හි 6.8ක අගයක් ගන්නව. මෙන්න මේකයි ෆිල්ම් එකේ කතාවෙ සාරාංශය.

තාත්ත (හියුම්), එයාගෙ පුතා (බ්‍රෙන්ඩන්) එක්ක පුතාගෙ මැච් එක බලන්න ගිහින් ගෙදර එනව. ඒ අතරෙ මෙයාල ශෙඩ් එකට ගියාම ඒක මංකොල්ල කන්න ආපු ගැන්සියක් පුතාට වෙඩි තියල මරනව. කොහොම හරි තාත්ත පුතාට වෙඩි තියපු කෙනාගෙ මූන දකිනව. ඒත් උසාවියෙදි තාත්ත කියන්නෙ ඔහු මිනීමරුවා නෙමෙයි කියල. මොකද තාත්තට කොහෙත්ම වුවමනාවක් නෑ තමන්ගෙ පුතාව මරපු කෙනාව අවුරුදු දෙක තුනකට හිරේ යවල නිකං ඉන්න. එයාට ඕනෙ මිනීමරුවට මරණීය දඬුවම නියම කරන්න. ඒක තමයි Death Sentence කියන එකේ තේරුම.

මේ ෆිල්ම් එකෙන් කියවෙන්නෙ ආදරනීය තාත්ත කෙනෙක්ගෙ දරුණු ක්‍රියා කලාපය ගැන. තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවට කොයි තරම් නම් ආදරෙයිද. තමන්ගෙ ආදරනීය පුතාගෙ මරණෙන් වියරු වැටුනු තාත්තෙක්ට මොනාද කරන්න බැරි. ඕනම දෙයක් කරන්න පුලුවන්. බලන්න මේ කතාවෙ ඉන්නෙ තාත්ත එයාගෙ පුතාට සාදාරණය ඉෂ්ට කරන්න නොකරන්නෙ මොනාද කියල. අන්තිමේදි එයා ගැලවීමක් නැති යුද්ධයකට පැටලෙනව නගරෙ ඉන්න මැර කල්ලියක් එක්ක. මේ තාත්ත ඒකට කොහොම මුහුන දෙයිද? මේ යුද්ධෙ කොතනින් කෙලවර වෙයිද? කෝපය, වෛරය, පලිගැනීම, වේදනාව සමඟ ගිනිගෙන දැවෙන මේ තාත්තගෙ හදවතට අන්තිමට සැනසීමක් ලැබෙයිද? මේ හැමදේටම ඔයාලට උත්තර ඕනෙනම් මේක බලලම ඉන්න. හදවතට දැනෙන හැඟෙන යමක් එකතු කර ගන්න…

එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවන තුරු හැමෝටම ජය වේවා෴

පහලින් ගුණදොස් ටිකකුත් දක්වල යන්න අමතක කරන්න එපා හොඳේ…!

මීට පෙර පළකල ලිපිය.

අද අරගෙන ආවෙ කම්මැලි නැතුව බලන්න පුලුවන් ක්‍රියාදාම චිත්‍රපටයක්..හැබැයි මේහි කතා තේමාව නම් අලුත් එකක් නෙවෙයි..විස්තරය කියවල තීරණය කරන්න බානවද කියල.. එක්තරා මැදිවියේ පුද්ගලයෙක් ඉන්නව බොහොම සතුටින් පවුල් ජීවිතය ගත කරන..ඔහු හැම අතින්ම ආදර්ශමත් පුද්ගලයෙක්.. දවසක් ඔහු යනව පුතා සහභාගීවන ක්‍රීඩා තරගයක් බලන්න..මේ තරගයෙන් පසු දෙදෙනා ගෙදර එනවිට මග ඉන්ධන පිරවුම් හලකදී මැර කණ්ඩාමයක් ඇවිත් මොහුගේ පුතාව මරල දානව..මිණීමරුව අසු වෙනව පොලීසියට..නමුත් මියගිය තරුණයාගෙ පියා (අපේ කතා නායකය) උසාවියෙදි කියන්නෙ මේ මිණීමරුව නොවන බවයි..ඒ ඇයි?මොන වගේ අදහසකින්ද ඔහු එහෙම බොරු ප්‍රකාශයක් කරන්නෙ?බාගෙනම බලන්නකො..මේ ප්‍රශ්න වලට උත්තර ලබාගන්න පුලුවන්
හොද ඇක්ශන් ෆිල්ම් එකක රසයත් විදින ගමන්ම..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

1,916 downloadsDownload Death.Sentence.2007.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

1,916 downloadsDownload Subtitles29 KB

55 comments

  1. Chathuwa

    haffe me dawas wala eka digata films danawa, mata nam thawa baganna sehenna thiyenawa. iwara wela meka banawa. pothe gura ayyata thnx. hebei ilaga para nam slt eken sudu pata bus ekakin awith kastiya serama ussai.

  2. ::::SlaPp3r::::

    මන් මේ ‍ෆිල්ම් එක ගැන අහලා තියෙනවා....ඒත් බලලා නැ...හොදයි කියලා හිතෙනවා ඔනේ දෙයක් ඔන්න බෑවා....
    ගුරාට ජය වේවා.....!
    ගුරා අපි හින්දි අලුත් එකකුත් ලගදිම බලමු නේද....?

  3. Uraj Deemantha

    Happy Birthday ගුරෝ ...... :)

  4. චමි.දේ.වා.

    ඇත්තද ? එහෙනම් ඔන්න අපෙනුත් සුභ පැතුම්......Happy birthday..!!!!!

  5. Rotiya

    එල ගුරා තෑන්ක්ස්.......
    අලුත් හින්දි ෆිල්ම් එකක් වගෙ එකක් බලමුද ? ::P:D

  6. kathu

    Happy B-Day....!! ගුරාට නම් සුබ පතන්නම එපැයි....
    මමත් vacation ගිහින් හිටියා Thailand.. ඊයෙ තමා අාවෙ... back to baiscope...!!

  7. Yaj

    ආහ් සුභ උපන්දිනයක් වේවා ගුරෝ...!!
    කෝ පාටි..?

  8. HANDY

    happy birthday guroo,tamil film monawahari danna

  9. maneesh

    maath baluwa.....niyama film ekak......

  10. nelanthaherath

    gurata suba upandinayak wevaa.onna mekath baanna damma.

    1. Supun harshika

      Meka brrip ekata update karannako broo

  11. Dee

    Gurage wade nam elaaaazzz....
    gurata jaya wewa....Happy B' day!!

  12. prashan fernando

    Action walata nam kamathi nehe. namuth oya kiyana hinda baane nathuwath bahane. baamu baamu.

    P.s. Gura ayye, oya tamil films ehema balanne nadda?? Puluwannam Tamil films ganath liyanna. dan war ekath iwarane. nadda man ahanne!!

  13. kolla

    Happy Birthday ගුරෝ..
    meka patta movie 1ka niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  14. රොයිලි

    සුබ උපන්දිනයක් වේවා ගුරෝ.....!

    උපන්දිනෙ වෙනකම්ම උන්නා නේද එලියට එන්න :)

  15. පික්චර් පිස්සා

    සුබ උපන්දිනයක් අපේ ගුරාට ... තව අවුරුද්දක් නාකි වුනා එහෙනම් නේ ......

  16. සුභාෂ්

    upan dineta subha patuwata moonu pothen ko me guraage saddayak nane??

  17. Ramraj

    මේකනම් බලල නෑ. අපරාදේ හොද එකක් මිස් වෙලා වගේ.

  18. naleen

    පට්ටම එකක් වගේ සුපර් මචං පරණ උනත් සුපිරිම ඒවා දෙන එක

  19. lasidu

    ජයම වේවා නියම පහරක් මේක නම්

  20. venura

    THANKS

  21. nilupa

    maxxxa machan supiri

  22. wow

    wow.. maru :)

  23. tharanga

    මේක මම බැලුවා..පට්ටම පට්ටම මචං අනිවා සබ් දාන්නම ඕනේ එකක්.... අනිවා පරක්කු වෙලා හරි සබ් දුන්න එක නම් ලොකුම ලොකු දෙයක්

  24. quik

    thanks

  25. hh

    pattama film akak sub deela thiyenne ela kiri

  26. kasun

    jaya weywa aniwa supiri bandayak meyka

  27. ganidu

    මමත් අනිවා ගන්නවා..බැලූ බැල්මට පේනවා පට්ටම පට්ට එකක් කියලා..

  28. ccnp

    Thanks

  29. elakiri

    එලම පහරක් නේ දිගටම සබ් දෙන්න ජයම වේවා

  30. was

    පට්ට පතුරු එකක් නොවැ..පරණ උනත් මේවා නම් නියමයි බලන්න හිතෙනවා,,,,, :)

  31. kalinga

    නියමයි සහෝ

  32. hashan

    supirine macho

  33. mudiya / මුදියා

    මාරයිනෙ දිදුල.සුපිරිම එකකින් ආයෙත් බැස්ස නේද.ආය ඔෆිස් යන්නෙ නම් අඟහරුවාදා.ගිය ගමන් මේක බාන්න දානව.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  34. jack

    supiri machan pattai

    machan puluwannam meka YIFY bluray rip ekata update karanawada.

  35. Dina

    thanx sahoo

  36. Ruchira

    Death Sentence (2007) 720p BrRip x264 - YIFY <<< මේකට පුලුවන්නම් සබ් දෙන්න ... ඔයාල දීලා තියෙන එක DVD Rip නේ .. පුලුවන්ම් මේකට දෙන්න ... ජය

  37. manoj

    nice work

  38. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Sam

    niyamai machoo....Death Sentence (2007) 720p BrRip x264 – YIFY...me copy ekata puluwnnam sub denna...

  40. “චූටී මල්ලි”

    එල දිදුල KD

  41. shalana

    Thanks saho patta

  42. Praveen Geeshan

    supiri supiri thank

  43. Isuru Mahindarathna

    සබ් එකට ගොඩක් ස්තූතියි! ජයම වේවා!

  44. Uraj Deemantha

    සබ් එකත් එක්ක බලන්න ඕනා..... :) බෑව විත්තියක් නම් මතකයි..... ඒත් බැලුවද මතක නෑ...... :(

    ස්තූති සිංහල සබ් වලට..... :D

  45. champika

    ගුරාට ජය වේවා…..!

  46. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  47. දිදුල Kd සිල්වා

    අදහස් දක්වපු හැමදෙනාටම බොහොම ස්තූතියි.. ජය වේවා෴

  48. Viraj

    Thank you

  49. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  50. asela

    thanks

Load more comments