[box]ඔන්න යාලුවනේ මම මගේ 17වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා පස්වෙනි නිර්මාණය. මේක IMDb වල 6.5ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක විනාඩි 30ක් පුරා දිවෙන කෙටි කතා 3කින් සමන්විත කෙටි චිත්‍රපටයක්. එහෙමනම් කෙටියෙන් අපි කතා 3 ගැන දැනගමු. මේකෙ ඉන්නේ ඌරු…
ඔන්න යාලුවනේ මම මගේ 17වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා පස්වෙනි නිර්මාණය. මේක IMDb වල 6.5ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක විනාඩි 30ක් පුරා දිවෙන කෙටි කතා 3කින් සමන්විත කෙටි චිත්‍රපටයක්. එහෙමනම් කෙටියෙන් අපි කතා 3 ගැන දැනගමු.
- මේකෙ ඉන්නේ ඌරු පැටව් තුන් දෙනෙක් වටා ගෙතෙන කතාවක්, එක ඌරු පැටියෙක් අනුන්ගේ දේවල් ගැන වැඩියෙන් සොයා බලනවා. එහෙම ඕපාදුප හොයන්න වහලේ උඩට නැගල කකුලක් කඩාගෙන රෝහලේ ඉදලා ගෙදර එන තැන ඉදන් තමයි කතාව පටන් ගන්නේ. අල්ලපු ගෙදරට වෘක පවුලක් එනවා. ඉතින් මෙයාගේ ඕපාදුප හෙවිල්ල පටන් ගන්නවා යාලුවෝ දෙන්න කියනවා අනුන් ගැන නොසොයා පාඩුවේ ඉන්න කියල මෙයා නිකන් ඉදිද? මෙයා කියන එක නොඅසා යාළුවන් දෙදෙනා අමාරුවේ වැටේවිද? මෙයාලට කුමක් වෙයිද?
- දෙවෙනි කතාවෙන් පෙන්වන්නේ පියාඹන පීරිසියකින් රාත්‍රියේදී එන පිල්ලි කැරට් අලයක් නිසා නගරයට වෙන කරදරයක් ගැනයි. එනම් මේ කැරට් අලයේ පිල්ලිය වැහෙන අය නිකන් ඇවිදින මළමිනී වගේ වෙනවා. මෙතන ඉන්නවා බො.ඕ.බ්. කියල ජෙලිවලින් වගේ හැදුන කෙනෙක්, මෙයාට පිල්ලි වැහෙන්නේ නැහැ. මොකද මෙයා ජෙලි වලින්නේ හැදිලා තියෙන්නේ. මෙයාගේ යාළුවන් ඔක්කොම මේ කැරට් පිල්ලියට බිලිවෙනවා. මෙයාට මේ කැරට් පිල්ලි කරදරෙන් යාළුවන් බේරගන්න පුළුවන් වෙයිද? යාළුවන් බේරගන්න මෙයාට මොනවා කරන්න වෙයිද?
- තුන්වෙනි කතාවෙන් කියවෙන්නේ ශේර්ක් හා ෆිඕනා ඔයාලට මතක ඇතිනේ, මේ දෙන්න බූරුවත් එක්ක ටිකක් දුර ගිහින් ඉන්නේ මේ දෙන්නගේ මදුසමයට, එතැනදී කුමාරිකාව පැහැර ගැනීමකට ලක් වෙනවා, ඉතින් ශේර්ක්ට එයාගේ ආදරණිය බිරිදව බේරගන්න පුළුවන් වෙයිද? ඇයව බේරගන්න යාමේදී මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? බූරුවාගේ ආදර වන්තිය වන මකරාගෙන් මොන වගේ උදව්වක් ලැබෙයිද?
මේවා ගැන හරියටම දැනගන්නනම් මේක අරන්ම බලන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසුත් ලියල යන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
2,639 downloadsDownload Shreks.Thrilling.Tales_.2012.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
35 comments
hashan
Isuru
ela ela macho niyamai ne meywa
quik
thanks
tharanga
පට්ට සහෝ තවත් හොද නිර්මාණ ගෙන එන්න ලැබේව!
wow
wow.. maru :)
chami
thnxxxxxxxxxxxxx
Isuru
patta pattata thxz
lasidu
ලොවෙත් නෑ පට්ට නේ ඇනිමේෂන් කියන්නේ
ccnp
Thanks
was
නියමයි සහෝ
sura
ela machan
NPDJs
thankzzzzzzz
ruwan
nimai machan
ruwan
man may site akata lagadi set unay dawasakata aka ganay banawa ban .ala kollo tika niyami waday
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
CHATm
Maxa Thanks :)
“චූටී මල්ලි”
බලමුකො මොන ඌරද දැක්කෙ කියලා එහෙනම්
කේ.යු.ජී.උදාර
නියමයි දිමුතු.......
සිංහල සබට බොහොම ස්තූතියි.Sewwandi
Thank you very much !!!!!! me wage animation films thawa denna. :)
yeshu
thankZ
Chami.S
Thanks!!
me
Thanks
chamara
thanx so much......
දිදුල Kd සිල්වා
බොහොම ස්තූතියි යාලුව සබ් එකට.. ජය වේවා..
✪ ✪ ✪ ✪ ✪දිනිඳු සම්පත්
thanx for the 130 MB copy & sinhala sub.. Jayawewa!!! ;)
Isuru Mahindarathna
ලොවෙත් නෑ මචෝ. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා!තවත් හොද නිර්මාණ ගෙන එන්න ලැබේව!
chamila
thanks ela...
mudiya / මුදියා
නියමයි දිමුතු.ඇනිමේෂන් නම් අතඅරින්නෙ නෑ.මේව නොසලකා අරින්නෙ නැතුව සබ් දෙන එක නම් ලොකු පිනක්.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!
Uraj Deemantha
එල එල ඔහොම යන්....... :)
රාම් රාජ්
ඩවුන් ලෝඩ් කර ගත්තා නමුත් බලන්න බැරි උනා.
niranji
thanx dimuthu...
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍mega vision
oyala hinda api aluth film balanawa. oyalata api suba pathanawa.
dev
supirii
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thnxxx niyamai