Watch Trailer

Deiva Thirumagal (2011) | පිස්සෙක්ද? තාත්තා කෙනෙක්ද? [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මේ පාර මන් ඔයාලට ගෙනාවේ දමිළ සිනමා පටයක්. මේක බැලුවම ඇත්තටම ඇඩෙනවා. මෙහෙම කිව්වට කවුරුත් තරහා ගන්න ඕනේ නෑ. මේක බලලා ඇහැට නිකමටවත් කඳුලක් එන්නේ නැති අය ඉන්නවනම් එයාලාට කිසිම සංවේදීතාවයක් නෑ කියන්න පුළුවන්. ඒ තරම් දුක හිතෙන කතාවක්. මේකේ රඟපාන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් කැමති නළුවෙක්. එයා තමයි වික්‍ර…

ඔන්න මේ පාර මන් ඔයාලට ගෙනාවේ දමිළ සිනමා පටයක්. මේක බැලුවම ඇත්තටම ඇඩෙනවා. මෙහෙම කිව්වට කවුරුත් තරහා ගන්න ඕනේ නෑ. මේක බලලා ඇහැට නිකමටවත් කඳුලක් එන්නේ නැති අය ඉන්නවනම් එයාලාට කිසිම සංවේදීතාවයක් නෑ කියන්න පුළුවන්. ඒ තරම් දුක හිතෙන කතාවක්. මේකේ රඟපාන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් කැමති නළුවෙක්. එයා තමයි වික්‍රම්. ඒ වගේම අනුෂ්කා ශෙට්ටි කියන නිළියත්. ළමා නිලියක් වශයෙන් සාරා අර්ජුන් කියන පොඩි කෙල්ලත් රඟපානවා. සුපිරි මේකේ IMDB 7.4/10 අරන් තියනවා. 2011 තමයි නිකුත් වෙලා තියන්නේ.

කතාව දිහාට හැරෙමුකො. තාත්තා කෙනෙක් ඉන්නවා. හැබැයි එයාට තියන්නේ මන්ද මානසික තත්වයක්. මෙයාගේ බිරිඳ දරුවා ලැබෙන කොට මිය යනවා. ඉතින් මේ වගේ තාත්තා කෙනෙක් කොහොමද ළමයෙක් බලාගන්නේ. හැමෝටම ඒක තමයි ප්‍රශ්නේ. ඒත් මේ තාත්තා හොඳ සිහි බුද්ධිය තියන තාත්තා කෙනෙක්ටත් වඩා හොඳට තමන්ගේ දරුවාව රැකබලා ගන්නවා. මේ දෙන්න හරිම සතුටින් ජීවත් වෙනවා. ඒත් මේ දෙන්නට කණකොකා අඬන්නේ මේ ළමයා (නිලා) ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ. ඉස්කෝලේ විදුහල්පතිනියට මේ ළමයා ගැන දුක හිතිලා එයාගේ ඉගෙනීම් කටයුතු වලට උදවු කරනවා. ඒත් එයා පලවෙනි වතාවට ක්‍රිශ්නාව දැක්කම එයාට දෙයක් මතක් වෙනවා. එයා ක්‍රිශ්නාගෙන් නීලව උදුරාගෙන යනවා. අනේ ඉතින් අහිංසක ක්‍රිෂ්ණා මොනවා කරන්නද. මෙයා නිලාව හොයාගෙන යන කොට මෙයාට උදවු වගේම නොයෙකුත් තර්ජනත් ඇති වෙනවා.

ඇයි මේ විදුහල්පතිනිය මෙහෙම කලේ, ක්‍රිෂ්ණට නිලාව ලැබෙයිද, ක්‍රිෂ්නාට උදවු කරන්නේ කවුද, මේ ඔක්කොම කතාව බලලා දැනගන්න. සමහර විට මේ කතාව ගොඩාක් දෙනා බලලා ඇති. නොබලපු අය බලන්න. බයිස්කෝප් එකේ නොතිබුන නිසයි දුන්නේ. තවත් උපසිරසියක් එක්ක පුළුවන් උනොත් හමු වෙන්නම්.

God's Own Child (2011) on IMDb

 

 

 

 

5,325 downloadsDownload Deiva-Thirumagal-2011.zip102 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SPP පියමල්

Subtitles

5,325 downloadsDownload Subtitles102 KB

59 comments

  1. isuru samarasinghe

    thxzzz saho

  2. ositha

    supiri saho :D

  3. Nisal Lakshan

    suppa mchn adena film thelugu fim maru

  4. “චූටී මල්ලි”

    එල කොල්ලා
    හොද කතාවක් වගෙ
    සබට තුති
    ඔබට ජය......

  5. asiri

    tx boss

  6. zumo man

    elazzzzz thnxzzzz

  7. ccnp

    Thanks

  8. vee

    maxxa saho thawth awa denna

  9. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේක ලස්සන කතාවක් අනිවා බලන්න, මම බලල තියෙනවා, ඇහැට කඳුළු එන කතාවක්,මේකට සබ් දුන්නට ඔයාට බොහොම ස්තුතියි.

  10. tharanga

    බොහොම පින්

  11. kalinga

    පට්ට පට්ට ෆිල්ම් එකක්

  12. kasun viraj

    ස්තූතියි සහෝ

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඇත්තටම මචං, මම වැඩිය දෙමල තෙලිගු එව්ව්වා බලන්නේ නැහැ, ඒත් මේ ෆිල්ම් එක ඇවිත් මම බලපු හොදම, සංවේදීම, ඒ වගේම වික්‍රම් ගේ ෆිල්ම් වලින් මම බලපු ලස්සනම ෆිල්ම් එක තමයි මේ...වික්‍රම් රගපාපු "කාසි" කියන චිත්‍රපටයෙත් ඇති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා,,,
    ඒ වගේමයි මේ ෆිල්ම් එකත්...
    මාරම සංවේදී දුක හිතෙන ෆිල්ම් එකක්..
    මේ ෆිල්ම් එකේම ඉන්ග්ලිෂ් ෆිල්ම් එකකුත් තියෙනවා i am sam කියලා..
    ඒ ෆිල්ම් එකේ රගපන නළුවත් ආයේ කියලම වැඩක් නැහැ..
    කවුරුත් බලන්න කියලා ඉල්ලනවා..
    තාත්ත කෙනෙක්ගේ ආදරය මොනව වගේද කියලා දැන ගන්න පුළුවන් වෙයි...
    තැන්ක්ස් මචන් මේකට උපසිරැසි කරලා දුන්නට...ආයෙත් බලනවා...
    ජය වේවා..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      එහ හැබැයි කොල්ලෝ, ෆිල්ම් එකේ මාතෘකාවට "පිස්සෙක්ද? තාත්තා කෙනෙක්ද?" කියල දාපු එකනම් අනුමත කරන්නේ නැහැ...
      ඒක ෆිල්ම් එක බලන අයට හොදට තේරෙයි...

    2. sp පියමල්

      හ්ම්ම් මන් ඒක පිලිගන්නවා සහෝ,මන් ඒක එච්චර හිතලා දාපු එකක් නෙමේ,ඔයා එහෙම කියද්දී හිතෙනවා එහෙම දාපු එක වැරදි කියලා,thanks සහෝ අදහසට

  14. mudiya / මුදියා

    i am sam කියන්නෙ මං බලපු ලස්සනම ෆිල්ම් එකක්.
    මේකත් ඒකෙම දෙමළ එක වගේ.
    අනිව ලස්සන ඇති.
    i am sam බලල කීපාරක් නම් ඇඬුවද.
    අනිව මේක බලනව.
    නියම වැඩක් පියමල්.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  15. San J

    I am Sam wage film ekak.
    eka nam baluwa ada ada
    mekath balamu ehenam
    Thankz for the sub machan
    jayawewa

  16. Saman Prasad ( Black Cobra )

    wadiya tamil nm balanne na. eth sub ekata thanx...

  17. නිශා

    නියම තාත්තෙක් නියම ෆිල්ම් එක ස්තුති යාළුවා මේක දැම්මට...

  18. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  19. chirath

    මේක හැමෝම බලනවනම් හොදයි ලස්සන ‍ෆිල්ම් එක ඇත්තටම මේක බලද්දි ඇඩෙනවා සබි එකට තෑන්ක්ස්.......

  20. indunil

    this is a Koliwood version of I am Sam. anyway appreciate your effort machan. keep it up

  21. pasi

    sirama katawak man balala tiyenawa patta godak duka hitenawa meka balannama ona kathawak

  22. anniyan

    Thanks Machan..Mama me film eka hoya hoya hitiye ,,

  23. rohan

    u know bro... sara arjun is vicram's daughter in real life.. good one. thnx.

  24. Anushan Senanayake

    නියමයි කොල්ලෝ නියම වැඩක් මම මේ film එක 5ස් පාරකට වඩා බලලා තියෙනවා..ඒ තරමට ආස කරන film එකක්.බයිස්කෝප් එකෙන් මේක හැමෝටම දෙන්න කියලා මන් කලිනුත් පොස්ට් කළා...මේ film එක ගත්ත සම්මාන තොගය කියලා වැඩක් නෑ.....අනිවාර්යෙන්ම හැමෝම බලන්න...සිංහල sub එකට ගොඩක් ස්තූතියි...දිගටම වැඩේ කරගෙන යන්න.....සුබපතනවා....

  25. ශාන් විමුක්ති [ විමා]

    ගොඩක් කාලෙකින් වගේ නේද
    කට්ටියම හොදයි කියලා තියන නිසවෙන්න ඔන්න මමත් ලිස්ට් එකට දාගන්නවා සහෝහොද නිර්මාණයක් තෝරාගැනීම පිලිබදව ඔයාට ගොඩක් ස්තුතියිඒ වගේම උපසිරසටත් බොහොම ස්තුතියි

  26. upul

    me sub aka hariyata wada karanne nane machan

  27. රොයිලි

    බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Chami

    Thanks...

  29. Pramod

    This film make me cry

  30. Niro

    Thnx bro Vicram is my favorite .....

  31. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  32. janaka

    මේකෙ සබ් එක ෆිල්ම් එකට සෙට් වෙන්නේ නැ. එක පොඩ්ඩක් බලල හදනවද. ෆිල්ම් එකට තෑන්ක්ස්.

    1. Nisal Lakshan

      matath awula awa sub eka film ekata set une ne

  33. Ishara

    මම බලපු හොදම Movie වලින් එකක්
    SUB ගොඩක් ස්තුති සහෝ...

  34. JANAKA

    සබ් එක ෆිල්ම් එකට සෙට් වෙන්නේ නෑ. ඒක පොඩ්ඩක් හදල දාන්න පුලුවන්ද. KM PLAYER එකේ සබ් එකේ timing වෙනස් කලාට ආපහු ඒක වෙනස් වෙනව.

  35. nimo

    ටැංකු සහ බොහොම පින් සබ් එකට... ජයවේවා.

  36. Nisal Lakshan

    ane kollo sub eka film ekata set wenne ne mokakhari karala denna

  37. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. Bhathiya

    www.TamilRockers.Net - Deiva Thirumagal (2011) [Tamil DvDRip - X264 - Ac3 - 1CD - 700Mb] mekesub eka hariyata wada karanne na ne macho

  39. Menu

    Heart touching movie.. Thank you bro :)

  40. Rumesh Kumara

    මචන් මම බලපු හොදම ෆිල්ම් එක.

  41. Y2K

    Subtitle is not matching .... pls help කියන්නෙ එකක් පෙන්නන්නේ තව එකක් කොහොමද එක හදන්නේ? මට English Sub එකක් හරි දෙන්න මේකට හරියන

  42. Kaushan Piumantha

    mama me film eka baluwa......sirawatama adena kathawak machanla

  43. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  44. Niblix

    Superb Film.All of you must watch.... :-)

  45. Disappointing

    wadak karanwanam hariyata karapan oi, subtitle match wenna na, adminla nidida?????? check karala balala dapan, ubalage wardi kiynakota uda paninawa... keepa denek ma comt karala tiyenawa sub timing na kiyala, eth ubala thama hadala na... yako comnt balagena wda karanna epa, karana wade hariyata karapan ethakota comnt watei..

  46. hukanna

    ube ammata hukapan

  47. pubudu

    macn meke time line hariyata wada ne mcn... hadapanko ekmanata

  48. අජිත්

    sub play වෙන්නේ ටිකක් පරක්කු වෙලා. මොකද කරන්නේ එකට?

  49. MAALnath

    Thanks .............................good luck ..................

  50. N_R

    Thank You.

Load more comments