Watch Trailer

Haunter (2013) | අමනුෂ්‍ය ලෝකය වෙත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර කට්ටියට පොඩ්ඩක් බය වෙන්න Horror චිත්‍රපටයක් අරගෙන ආවා. මේක 25 October 2013 නිකුත් වූ චිත්‍රපටයක්. මෙය Horror, Mystery, Thriller ගනයන්ට තමයි අයත් වෙන්නේ. කතාව ගැන කියනවා නම් මේකයි කතාව . එක පව්ලක් තියෙනවා. මේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, දුවයි, පුතයි. මේ ගෙදර එක්තරා විදිහක අත්භූත ගෙයක්, ම…

Haunter-2013ඔන්න මේ පාර කට්ටියට පොඩ්ඩක් බය වෙන්න Horror චිත්‍රපටයක් අරගෙන ආවා. මේක 25 October 2013 නිකුත් වූ චිත්‍රපටයක්. මෙය Horror, Mystery, Thriller ගනයන්ට තමයි අයත් වෙන්නේ.

කතාව ගැන කියනවා නම් මේකයි කතාව . එක පව්ලක් තියෙනවා. මේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, දුවයි, පුතයි. මේ ගෙදර එක්තරා විදිහක අත්භූත ගෙයක්, මේ ගෙදර හැමදාම වෙන්නේ එකම දේ ඒ කියන්නේ මේ ගෙදර හැමදාම කන්නේ එකම කෑම ජාති එකම වෙලාවට, එකම දේවල් කතාකරන්නේ හැමදාම, එකම රූපවාහිනී වැඩසහටහන් බලන්නේ, කවදාවත් වෙනස් දෙයක් සිද්ද වෙන්නේ නෑ. ඒත් මේ ගෙදර කව්රුත් දන්නේ නෑ එයාලා හැමදාම එකම දේ කරන්නේ කියලා මේ ගොල්ලන්ට කලින් දවසේ කරපු දේවල් මතක නෑ. ඒත් මේ ගෙදර ඉන්න දුව, එයාගේ නම ලීසා, ලීසාට විතරක් පහුවෙච්ච දේවල් මතක තියෙනවා. මෙයාට මේ හැමදාම එකම දේ වෙන එක එපා වෙලා ඉන්නේ. මෙයා උත්සාහ කරනවා ගෙදර අයටත් මේක තේරුම් කරන්න ඒත් ඒ ගොල්ලන්ට මේක තේරෙන් නෑ. පස්සේ ලීසා තේරුම් ගන්නවා මේ දේවල් වෙන්නේ එයාලගේ ගෙදර සිදුවන අත්භූත සිදුවීමක් නිසා කියලා, ඊටපස්සේ ඒ දේ ගැන මෙයා හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ගෙදර ගැන ලීසා ගොඩක් දේවල් දැනගන්නවා, තව කතාව ගැන කිව්වොත් වැඩක් නැති වෙනවනේ, ඒක නිසා මොනවද එයා දැනගන්නේ කියලා දැනගන්න ඔයාලා කතාව බලලම දැනගන්නකෝ …..

Haunter (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න CAEC24410B9F02C3D84194FF7A60067B13F3DF1D 758 MB (BR) කොපිය මෙතනින් බාගන්න 334DAF2E95B0FC63B9ADD190D74F45216790C0B8 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න D93C0A5A136B0D783C43E9A7D2EBD0A2CD04A511 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,195 downloadsDownload Haunter-2013-www.baiscopelk.com-.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් විරාජ්

Subtitles

3,195 downloadsDownload Subtitles86 KB

46 comments

  1. එරංග

    ජය වේවා!!!

  2. kalinga

    එළකිරි කතාවක් වගේ තෑන්ක්ස්

  3. isuru samarasinghe

    thanks bro

  4. yasas

    bohoma pin sahota

  5. Hasitha prasad

    digatama subs denna saho

  6. vee

    maxxxa machan

  7. tharanga

    එල නියම ෆිල්ම් එක
    ජය!

  8. mihin ලංකා

    තවත් හොද ඒවාට සබ් දෙන්න බොහොම තුති!

  9. ccnp

    Thanks

  10. ositha

    patta patta

  11. chamath cafe

    ජයම වේවා බලන්න ඕනේ

  12. wow

    wow,, maru :D

  13. namika

    අපිව භය කරන්න හදනවද මන්දා!
    එල මචෝ හොල්මන් පාරක්නෙ.
    බොහොම ස්තුතියි සිංහල සබට!

  14. LAKSHAN

    Thanks machan

  15. rajika nanayakkara

    onna mamath download karagaththa.. thank you sahoo :)

  16. tharindu

    ela machannn...kalekata passe horror ekak blnneee...thanks thankss

  17. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක කලින්ම බාලා තියා ගත්තා
    බලන්න වෙලාවක් සෙට්වුනේ නෑ
    දැන් සබත් එක්කම බලන්න පුළුවන්
    ස්තුතියි සහො ජය :P :P

  18. නලින්

    ස්තුතියි කසුවා ජය වේවා!

  19. Saman Prasad ( Black Cobra )

    thanks thanks...

  20. jack

    පට්ට. හොල්මන් ඉතින් අනිවා බලනවානේ...

  21. Raveen

    Thanks bro

  22. Thisara NEO

    මැක්සා කතාවක්නේ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  23. Ishara

    තැන්ක්ස් සහෝ...

  24. siraj

    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ..................

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල විරා...
    හොද බඩ්ඩක් වගේ නේ...
    බාලම බලමු නේ...
    යකෝ වැඩේ කියන්නේ මේ හැම හොල්මන් ෆිල්ම් වලම ගෙවල් වල සීන් ම නොවැ තියෙන්නේ...
    අනේ මන්දා..
    මේ විදියට ගියොත් ගේ මාරු කරලා වෙන ගෙදරකට යන්න්නත් බයයි වගේ...

  26. bee

    patta maxxa tnx

  27. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

  28. ශාන් විමුක්ති [ විමා]

    අහ මෙන්න ආයේ අපිව බය කරන්න අරන්
    අපිනම් බය වෙයි ;)
    සබට බොහොම තුති කසුන් සහෝ

  29. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Chami

    Thanks...

  31. me

    Thanks

  32. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  33. mindika

    Thanks!!!!!!!!!!!!!!!!!!!

  34. M THILINA

    Thank U

  35. Viraj

    Thanks machan

  36. jamith

    jaya wewa

  37. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. Nishshanka Ruwan

    Thanks

  40. Nandana

    Thank You Kasun.

  41. malith lahiru

    suppa saho.......tenx

  42. Dulanga

    Ela machoo

  43. P.K

    Thanx a lot saho..

  44. Amalka Himeshan

    Thanks

  45. අසිත

    elama saho thanks

  46. nilanka

    thanks...