මේක ඇවිල්ල මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකෙ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ. මේක ප්‍රංශ බයිස්කෝප් එකක් නිසා මේකෙ තියෙන සමහර වචන වල තේරුම හදාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ තැන් වල ඉතින් කොහොමහරි උපසිරසි හදා ගත්ත. මේකෙ IMDb නම් වගේ 5.8 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් හොද ස්ටෝරියක් මේකෙ යන්නෙ. මේකෙ කතාව දිව…

මේක ඇවිල්ල මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකෙ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ. මේක ප්‍රංශ බයිස්කෝප් එකක් නිසා මේකෙ තියෙන සමහර වචන වල තේරුම හදාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ තැන් වල ඉතින් කොහොමහරි උපසිරසි හදා ගත්ත. මේකෙ IMDb නම් වගේ 5.8 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් හොද ස්ටෝරියක් මේකෙ යන්නෙ.
මේකෙ කතාව දිවයන්නෙ වැලරි නම් තරුණියක් වටා. වැලරි අවු 15 දී ඇයගේ කන්‍යාභාවය නැතිකරගන්නව. ඊට පස්සෙ තමයි මෙයා ලිංගිකත්වය කියන දේ තම ජීවිතේ කරගන්නෙ. කොටින්ම කිව්වොත් මෙයා මේකට ඇබ්බැහි වෙනව. චිත්‍රපටියෙ හැටියටනම් මේක nymphomania කියල රෝගයක්,මේ චිත්‍රපටියේ තනිකර තියෙන්නෙ වැලරිගෙ ලිංගික ජීවිතය ගැන,මේ රෝගය ගැන වැලරි දැනගත්තට පස්සෙ මෙයා ගොඩක් කළකිරෙනව. ඊට පස්සෙ වැලරි වැඩ කරන තැන මෙයාට ජේමි කියල කොල්ලෙක් සෙට් වෙනව. පෙනුමනම් කොල්ලෙක් වගේ වුණාට මු අවු.39ක පට්ට නාකියෙක්. ඒත් වැලරි මෙයාට ඇත්තටම ආදරය කරනව. ජේමිත් මෙයාට ආදරය කරනව. වැලරි රස්සාවත් අතෑරල ජේමිත් එක්ක ජීවත් වෙන්න පටන්ගන්නව. ඒ අතරතුර වැලරිගෙ පරණ බොසා හැරී වැලරිට ආයි ජොබ් එකට කතා කරනව. මේක නිසා ජේමිගෙ වැරදි වැටහීමක් ඇතිවෙනව. මේ නිසා වැලරිගෙයි ජේමිගෙයි සම්බන්ධය කැඩෙනව. ඊට පස්සෙ තනියම ඉන්න වැලරි ආයිත් ජොබ් එකකට යන්න තීරණය කරනව. ඒ ගණිකා නිවාසයක ගණිකාවක් වන මැයගේ ඉතිරි කතාව ඕගොල්ලො නරඹලම බලන්නකො. කියන්න ඕනෙ මේක 18+සීන් ටිකනම් සුපිරියට තියෙනව.
ඉතිං තවත් හොද උපසිරසි නිර්මාණයකින් හමුවෙමු,එතකන් ඔබට ජයෙන් ජය!
ee474e4d31ba106c026d1cdef1da053e7ca053b1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,490 downloadsDownload Diary.of_.A.Sex_.Addict.2008.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අචින්ත සම්පත් (අචිය)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත සම්පත්
Subtitles
90 comments
quik
Achiya
THANKS!!! සහෝ!!!!
asiri
palamu akata suba pathum saho digatama subs demu
Achiya
THANKS!!! සහෝ!!!!
was
ජය වේවා තවත් සබ් දෙන්න සහෝ!
Achiya
THANKS!!! සහෝ!!!!
wow
wow,,, maru :D
Achiya
THANKS!!! සහෝ!!!!
nipuna prasad
cngrtzzzz 1st sub :D
Achiya
THANKS!!! සහෝ!!!!
එරංග
එලස් බාන්න දැම්ම මචං
Achiya
THANKS!!! සහෝ!!!!
amilatk
jayen jaya!!!
Achiya
THANKS!!! සහෝ!!!!
udara
elane machan mey wage awa thawath denna prathama wadeyta suba pathum!!!!!
අචිය
ස්තූතිය සහෝ
ganidu
තෑන්ක්ස් වේවා!!!!!
අචිය
ස්තූතියි සහෝ
නලින්
ස්තුතියි අචියා! නියම කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
අචිය
ස්තූතියි සහෝ
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)අචිය
ස්තූතියි සහෝ
හර්ෂ ලහිරු
චී..වල් :D එලකිරි සචියා 2ටත් සුපිරි එකක් බස්සමු ජයවේවා සහො :P
අචිය
ELZ සහෝ
dilshan
ammatasiri:-o.
ela baduwakne:3
thanks saho:-)අචිය
ස්තුතියි සහෝ
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියිඅචිය
ස්තුතියි සහෝ
nalaka
palamu nirmanayama 18+ aaa...ela ela suba pathum saho..digatama Honda nirmana denna ..bohoma sthuthyi..jawewa...obata
අචිය
ස්තුතියි සහෝ
indika
thnq :)
අචිය
ස්තුතියි සහෝ
Ashen
apita oone 18++++++++++++++ ewa thamaaaaaaaaaaaaaiiiiiii.thnx thnx thnx
අචිය
ස්තුතියි සහෝ
dev
bohoma stuti saho.... .
1st sub ekata suba pathanawa... .අචිය
ස්තුතියි සහෝ
Saman Prasad ( Black Cobra )
ela ela saho. palamu wadeta suba pathanawa. digatama sub demu ne.... :) sub ekata thanks....
අචිය
ස්තුතියි සහෝ
සචිත්‍ර දර්ශන
ela machan digatama sub denna
අචිය
ස්තුතියි සහෝ
Tharindu Perera
elazzz bnn...onna dan thamai bnn bagannee......18+ nam nobala idi........elazzz....palamu vadeta jaya.......
අචිය
ස්තුතියි සහෝ
dinidu madushanka
thanks bro
අචිය
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
ela ela.1st sub 1ta suba pathum ACHINTHA saho.good work.ohoma yn. jaya wewa......
අචිය
ස්තුතියි සහෝ
was
suba pathum!
අචිය
ස්තුතියි සහෝ
Sanjaya
Best.... Thanks saho...
අචිය
ස්තුතියි සහෝ
“චූටී මල්ලි”
දැන් අම්බානෙට 18+
ඒවා දෙනවා නෙ
එලස්
සබට තුති
ඔබට ජය.....අචිය
ස්තුතියි සහෝ
jack
ස්තුතියි සහෝ.
දිගටම සබ් දෙන්න.අචිය
ස්තුතියි සහෝ
චමී
ෂා මරුනේ.. 18+ වලත් හොඳම එකක් වාගේ.. මේක නම් බලනවාමයි. බොහොම ස්තුතියි.
Achiya
THANKS!!! සහෝ!!!!
Shan Vimukthi
පලවෙනි එකම 18+ ඈ :P
සාදරයෙන් පිලිගන්නවා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
දිගටම එකතුවෙලා ඉදිවී කියලා හිතනවාAchiya
THANKS!!! සහෝ!!!!
Asheka
ela
අචිය
ස්තුතියි සහෝ
Oshan
පට්ට සහෝ එළකිරි තව sub දෙන්න
අචිය
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
අචිය
ස්තුතියි සහෝ
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, හැකිනම් විතරක් මේකට උපසිරසි දෙන්න බලන්න MY QUEEN KARO (2009),ජයවේවා.
අචිය
ස්තුතියි සහෝ
Yasiru
please give subtitle to MENTERLIST
අචිය
balannam saho
kavi
thanx achintha
Dharshamal
downkaralama balamuko
dinesh
ස්තූතියි සහෝ
Ranga
Meeka maxxa film ekak. Balanawanam menna film eka. Elama thamai. කියන්න ඕනෙ මේක 18+සීන් ටිකනම් සුපිරියට තියෙනව.
චතුර මදුසංක
ela
M THILINA
Thank U
Achintha Sameera
අචින්ත සම්පත් (අචිය) thanks sab ekata macho
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
wad tharindu
thankz
dinesh
amuthu film ekak sub ekata thanks macho
Ravindu
මාර පහර...
යසිත
සුපිරි ෆිල්ම් එකක්. හැබැයි බලන අය වැලක් බලනවා කියලා හිතාගෙන ආරක්ෂා සහිතව බලන්න. නැත්නම් ගෙදර ඉදලා හමාරයි.
සබ් එකට තැන්ක්ස් හොදේ.inoka perera
නියම ෆිල්ම් එක ස්තුති වේවා!
inoka perera
නියම ෆිල්ම් එක ස්තුති වේවා ! Thanks a Lot
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍DeZon
ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks