හොඳයි ඔන්න ටික දවසකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවා. මේකට ඇත්තටම අපේ ඊළඟ අර්ධ ශතක ලාභියා වීමට නියමිත දිමුතු සහෝගේ ඉල්ලීමක් මත තමා උපසිරසි දාන්න තීරණය කළේ. මේ චිත්‍රපටිය කෙසේ වෙතත් stargate කියන නම නම් අහපු නැති කිසි කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මේ චිත්‍රපටයට පස්සේ රෑපවාහිනී කතාමාලවක් ව…

හොඳයි ඔන්න ටික දවසකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවා. මේකට ඇත්තටම අපේ ඊළඟ අර්ධ ශතක ලාභියා වීමට නියමිත දිමුතු සහෝගේ ඉල්ලීමක් මත තමා උපසිරසි දාන්න තීරණය කළේ. මේ චිත්‍රපටිය කෙසේ වෙතත් stargate කියන නම නම් අහපු නැති කිසි කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මේ චිත්‍රපටයට පස්සේ රෑපවාහිනී කතාමාලවක් විදියට තමා මේක ඇත්තටම ප්‍රසිද්ධ වුණේ.
ඇත්තටම විවිධ නිෂ්පාදක වරුන් යටතේ විවිධ stargate නිර්මාණ බිහි වුණත් ප්‍රධාන වශයෙන් පිළිගන්න කතා ටික තමා
- Stargate (1994) චිත්‍රපටය. විකාශය වූ දිනය October 28, 1994
- Stargate SG-1 අදියර 10 ක කොටස් 214 කින් යුත් රූපවාහිනි කතා මාලාව (ජූලි 27, 1997 – මාර්තු 13, 2007)
- Stargate Atlantis අදියර 5 ක කොටස් 100 කින් යුත් රූපවාහිනි කතා මාලාව (ජූලි 16, 2004 – ජනවාරි 9, 2009)
- Stargate Universe අදියර 2 ක කොටස් 40 කින් යුත් රූපවාහිනි කතා මාලාව (ඔක්තෝබර් 2, 2009 – මැයි 9, 2011)
කෙළින්ම DVD ලෙස නිකුත් වූ
- Stargate: The Ark of Truth (මාර්තු 11, 2008)
- Stargate: Continuum (ජූලි 29, 2008) යන කොටස් ටික.
ඉතින් මේ අතරින් චිත්‍රපටය හා කෙළින්ම DVD ලෙස නිකුත් වූ වැඩසටහන් දෙක මම සිංහල උපසිරසි එක්ක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද පළවෙනියෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටිය අරගෙන ආවා.
කතාව ගැන වැඩි දෙයක් කියන්න නම් නෑ. මෙච්චර ප්‍රසිද්ධ වෙච්ච මේ නාමයේ මුල්ම එළිදැක්වීම තමා මේ කොටස.
ඉතින් බාගෙන බලන්න. අදහසක් දක්වලා යනවනම් ඉතින් අපිටත් සතුටුයි.283
කලින් පළකළ ලිපිය.
හැමෝටම ආයුබෝවන්. මම බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය.
විශ්වය හැදිල තියෙන්නෙ තරු පොකුරු අනන්ත සංඛ්‍යාවක් එනතුවෙලා. තරු පොකුරුක් හැදෙන්නෙ තරු වැල් දහස් ගණනකින්. එක් එක් තරු වැලේ තාරකා බිලියන ගණනක් තියෙනව. අපේ සුර්යයා ඒවයින් තරුවක් විතරයි. ඒක අයිති ආකාශ ගංගාව හෙවත් ක්ෂිර පථය නමින් හැදින්වෙන තරු වැලට. ඒකෙ ඇති තරු සංඛ්‍යාව බිලියන 100 ක් විතර වෙනව. පෘථිවිය කියන්නේ සුර්යයා වටේ ගමන් කරන ග්‍රහලෝක නවයෙන් එකක්. පෘථිවිය සතුව රටවල් ගණනාවක්, ඒ එක් එක් රටට නගර ගම්මාන අතිවිශාල සංඛ්‍යාවක්,තියනවනෙ. ඉතිං ඒ එක නගරයක හෝ එක ගම්මානයක ජීවත්වන මිනිසෙක් මේ විශ්වයේ වෙනත් කිසිදු ලොවක ජීවීන් නෑ කියන එක කොච්චර සාධාරණයිද?
මේ බයිස්කෝප් එකේ කතාව ගොඩනැගිල තියෙන්නෙ අපි පොඩිකාලෙ ඉදල හිතින් මවාගෙන අත්වින්ඳ සක්වල ජීවීන් තේමාකරගෙන. ඒත් අපි හිතුව වගේ හැම සක්වල ජීවියෙක්ම තාක්ෂණෙන් අපිට වඩා දියුණුද? මහාචාර්ය Langford විසින් ඊජීප්තුවේ දී හොයාගන්නා අතිවිශාල පාශාණමය මුදුවක්…ඒකෙන් මොකද කරන්න පුළුවන්…ඇයි එච්චර ලොකු එකක් හැදුවේ…ඔයවගේ කාරණා ගැන දැනගන්න මේක බලන්නම වෙනවා..
මේක පරණ බයිස්කෝප් එකක් උනත් ලස්සණ එකක්. ඒ නිසා බාගෙන බාගන්න. බලලම ඔයාලා තීරණය කරන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හර්ෂ රත්නායක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
2727FAA337470F5BD961DA67C6627904DB5ED2EA DDB7C9484A0CAE0480354D36E423EBF0E5338842 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,279 downloadsDownload Stargate.1994.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
92 comments
Buwaneka
Lasantha Pradeep Kumara
මේකේ ටීවී සීරීයස් එකට සිංහල සබ් කරන්න ප්ලීස්..
chanaka
mamath asai oya wage ewata
mamath bamiවිකියා
ඔබගේ මුල්ම ලිපියට මගෙන් සුභ පැතුම්!
අමල් ප්‍රසාද් සමරවීර
mama nam asa mewwata thama... ane, hemadama me wage ewa danawanam koi tharam hondada????
chamila
:x
kasun
onna math banawa elakiri
Dhana
Ela ela mchan.. oke okkoma tika dapan
sudharma
Elakiri malli ohomayan....
thawa flms oni habai.Udaya
jayawewa saho... thanks film ekata...
chamath
ela saho onnna baganna dmma.thanks asaho.jayaweawa
වා.මු. නිලන්ත පියසිරි
මම මේ චිත්‍රපටිය බැළුවා. නියමයි. කෙසේ වෙතත් ඔබගේ විස්තරයට පිං.
AL1717
Ela Ela Onna Banawa
Thanks Wewaaakasun
me film eka witharak nemei. stargate (1994)film eka base karagena nirmanaya karapu TV series kihipayak saha thawath film kihipayak saha games ehema thiyenawa. ea hama ekakma ekinekata sambanda widiyata thama kathawa goda nagala thiyenne.
Jeewantha
Maruma maru film eka,Puluwanda transformes 1 apita denna Jayawewa
රොබින්හුඩ්
stargate tv series eka mathak una meaka dakkama. film ekath a wageamada?
suba paethum sahoa !!!රොයිලි
හර්ෂ රත්නායක සහෝට ස්තූතියි කියන ගමන්ම සුබ පතනවා පලවෙනි ලිපියට. මේකේ TV Series එක නම් මම බලලා තියෙනවා. ඒ තරම්ම හොඳට ඇති කියලා හිතනවා. මමත් ඔන්න බාන්න දැම්මා. හැමෝටම කමෙන්ට් එකක් දාලා යන්න කියලත් කියනවා. :P :P
රොබින්හුඩ්
jaya weawa!
shehan
ela ela
Kavinda Niwunhella
ela ela
Chamikara
:-)එල එල මම මේ Film එක හොයහොයා හිටියේ ඔයාට
ගොඩක් ස්තූතියි මේ Film එක දැම්මට......:-)Anonymous
niyamai
ssssssss
war films dennakoo
Tharindu
Aliens film ekak nam ...nobala komada? thank you..
ashan kandy
හර්ෂ saho mn nam meka godak kalin baluwa patta ithin.. TV Series ekath, dan aluten ekakuth yanawa.. kamak na ayeth meka balanawa
dinuu
thanku wewa harsha saho.
Hemal
Thanks.godak kalekata kalin balapu film ekak.meka film ekak unata stargate tv series eke palamu kotasa thamai meka.ita passe thamai tv series eka digatama yanne.
meka prabandyak wage penunata,katawa piti passe sathya kathawak thiyenawa.meka methana wistara karanna behe.
obage palamu lipiyata suba pathanawa !!!
sam 007
wasala Denawano nobala bane
INDIKA
මමත් බානවා කමෙන්ටු දාන්නවත බැරි තරමට වැඩ සමාවෙන්න
ranesh
ela ela mewage ewwa thawath dannaa mangala film eka hindaa jaya pathanawaa ohoma isarahata yan
AL1717
Ela Ada Thamai Bewe Bapu gaman Beluwa
Ela ma Kiri Thanks
NmL
Thank you very much. one of my favourite film
gani01
මේ වගේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි තිබුනොත් අනිවා ලිපි ලියන්න මචන්.
බොහොම ස්තුතියි මචන්.Ramraj
මෙන්න මගෙත් සුභ පැතුම්. දිගටම ලියන්න. අපි දෙන්නම් ඇති තරම් කමෙන්ටි. මේ වගේ ඒවා බලන්න මම කැමතියි.
Kasun.D
Palaweni lipiyata subapathum....
Film eka hoya hoya hitiye. ThanxRamraj
මේකේ අඩු ධාරිතා පයිල් එකක් නැද්ද?
Dhammika
Me film eka maru. stargate seris ekama maru. kauru hari film ekata asa ayata stargate (SG) seris eka balanna puluwan. balanawanam mula idala balanna SG then SG atlantic then SGU me wenakota episoid 300k witara thiyenawa ewa okkoma maarama lassanai. mama hema ekakma balala thiyenawa... mama nam maarama asai kemathi kenek innawanam balanna patan ganna.
Uraj Deemantha
බලමු බලමු :)
Madu
අම්මෝ මම මේකෙ TV Series එකට වහ වැටිලා හිටියෙ! බාන්නම වෙනව...Thanks a lot...
Asankak
I have the Stargate TV Series (10 seasons each having 22 episodes) + final 2 movies where the story ended nicely.
there is a spin off series Stargate Atlantis, which too i have.
Maybe have to find some way to upload for you guys entertainment.
Asanka
Sameera S. Rajapaksha
@-අම්මෝ මම මේකෙ TV Series එකට වහ වැටිලා හිටියෙ! බාන්නම වෙනව…
මමත්..... :)Gayan
mama me comment ekak danwamai meka witarai mama watina kiyana film ekak widiyata dakke me wage taa tiye nam dann a thanx
gedda
mama me wage film walata kamathi. mama wadiye film balana kenek nemei eth oyala sub title dena nisa mama dan film balanawa.
Thanks.........Thilina
machoo samahara ratawalwala baiscope sinhalen,film download karanna ba, block karala, aekata piliyamak kiyapalla....
වාසල
@Thilina,
මෙන්න මේක කොහොමද කියලා බලන්න..
මමත් යූස් කරලා නම් නෑ...
www .anomos.info/wp/
pathum
thanks machan.....good luck
ajith
thanks bro
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියි
:) :) :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මමනම් ඇත්තටම මේ ගැන අහල තියෙන්නෙත් ලාවට වගේ...
දැන් ඉතිං ඔන්න බාන්න දැම්මා..මෙච්චර ෆෙමස් එකක් මගේ කනට නොවටුනේ මොකද බලන්න..
එහෙනම් රොයිලි සහෝ කාලෙකට් පස්සේ ගෙනාපු එකක් මග අරින්නත් බැ නේ...
ජය වේවා...Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)shani
thanks
Tharindu Perera
Aththatama apita maga arichcha film tv series nam thava kochchara thiyenavada???mekath danma banava roili sahoo..thanks roili sahoo sub ekatahh...puluvannam 24tv series ekata mula idan sub dennakooo....plssss...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela onna ada mamai 1st